Watch Trailer

Supernatural [S06 : E15] | ටපලැවිල්ල… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, ඔන්න එකමත් එක රටක කමකට නැති ටී වී ෂෝ එකක් තිබුනලු “සුප(ර්)නැචුරල්” කියලා. ඒකෙ රගපාන්නේ ජෙරාඩ් පැඩලෙකියි ජෙන්සන් ඇකල්ස්නුයි කියලා වැඩකටම නැති නළුවෝ දෙන්නෙක්. ඉතින් සෑම්ටයි ඩීන්ටයි යතුරක් දෙන බැල්තසාර් ඒගොල්ලන්ව ජන්ලෙන් එලියට තල්ලු කරනවා. මෙට්ටයක් උඩට වැටෙන කොල්ලෝ දෙන්න නැගිටලා බැලුවම…….. අනේ…

Supernatural-S6-2

හොදයි, ඔන්න එකමත් එක රටක කමකට නැති ටී වී ෂෝ එකක් තිබුනලු “සුප(ර්)නැචුරල්” කියලා. ඒකෙ රගපාන්නේ ජෙරාඩ් පැඩලෙකියි ජෙන්සන් ඇකල්ස්නුයි කියලා වැඩකටම නැති නළුවෝ දෙන්නෙක්.

ඉතින් සෑම්ටයි ඩීන්ටයි යතුරක් දෙන බැල්තසාර් ඒගොල්ලන්ව ජන්ලෙන් එලියට තල්ලු කරනවා. මෙට්ටයක් උඩට වැටෙන කොල්ලෝ දෙන්න නැගිටලා බැලුවම……..

අනේ අපොයි මීෂා කොලින්ස්ටයි, එරික් ක්‍රිප්කිටයි අනික් කට්ටියටයි වෙච්ච දේ….

කොල්ලෝ දෙන්න පස්සෙන් එලවන ඒන්ජල්ට බලය නැති නිසා….

කොහොම වුනත් කොල්ලෝ දෙන්නට තමන්ගේ රගපෑමේ හැකියාවනං උරගා බලන්න අවස්තාවක් ලැබෙනවා අද.

අද ලිපිය මහා පටලැවිල්ලක් වගේ පේනවනං ටක් ගාල ගිහින් කතාව බලන්න, එතකොට පටලැවිල්ල ලිහා ගන්න පුළුවන්.

ප.ලි
ඇත්තමට මේ ෂෝ එකේ පසුබිම ගැන හොයන්න මම පෙළඹුනේ මේ එපිසෝඩ් එක නිසයි. මේ චරිත සියල්ලම වගේ ඇත්ත ඒවා වුනත් ඒවා නළුවන් විසින් රගපනවා මිසක් ඇත්ත පුද්ගලයන් තිරයේ පෙනී සිටින්නේ නෑ.

– – –
අද කතාවේ නම “The French Mistake” කියන්නේ Blazing Saddles (1974) චිත්‍රපටයේ දර්ශනයක්
අධ්‍යක්ෂණය : චාල්ස් බීසන් (Charles Beeson)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2011 පෙබරවාරි 25
මීලග කොටසෙන්:
6.16 – …And Then There Were None
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,039 downloadsDownload Supernatural.S06E15.zip110 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,039 downloadsDownload Subtitles110 KB

29 comments

  1. kasun

    thamx bro

  2. Dulan

    Thanks saho!

  3. නලින්

    ස්තුතියි MDG සහෝ!

    ජය වේවා!

  4. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙනයමු... සුභපැතුම්..
    කාලය වැඩි වැඩි යෙක් හම්බවේවා...!

  5. nuwan

    thanks....

  6. akalanka

    ammo ahti yantan dala ela ela digatama kragena yanna good luck tnkz sub wealata

  7. bhanusha

    meka nam niyama episode ekak .mamath meke pasubima gana hoyala baluwa. sub ekata tnx ithiri tikath ikmanata denna.jaya wewa...........

  8. czRGsl

    Thanksss "MDG" saho.................. :) :)

  9. Oshan

    mokakda me melo deyak therun na kathawa balalama imu thanx

  10. Sanjaya

    Thanks bro....

  11. වරුණ රංගජිත් (වරූ)

    නියමයි..නියමයි..
    මගෙන් සුබපැතුම්..
    දිගටම කරගෙන යමු..
    ජයම වේවා...

  12. KH7

    Thanks Bro..

  13. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  14. ANJANA

    thanks..

  15. D.Chamara

    niyamai saho niyamai ohoma yan ohoma yan..... jaya... :D

  16. prabhath

    niyamai thanks

  17. sajeevi

    thanks

  18. C T K

    ela bro

  19. nishshanka ruwan

    ස්තුතියි :)

  20. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි MDG සහො :P ජය

  22. Rashmika

    THANKS LOT MDG SAHO!!

  23. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………………..

  24. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D

  25. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  26. lakshan

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබට

  27. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  28. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  29. Rumesh Asanka

    thank you