ආරම්භක කතා පෙලෙහි අවසාන කතා ත්‍රිත්වයේ පලමු කතාගයයි අද දින The Mentalist තුලින් ඉදිරිපත් කරන්නට මගේ මේ සූදානම. ඒත් බොහෝම බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා. කතාවේ උපසිරැසි පමාව සම්බන්ධයෙන්. (අනේ සමාවෙන්න) හේතුව වුනේ මට මේ කතාංගයේ ලිපිය යොමු කරන්න බැරි වීම. ඒක සම්පූර්ණ අතපසුවීමක්. ඒත් මම නිදහසට කරුණු කියන්…
ආරම්භක කතා පෙලෙහි අවසාන කතා ත්‍රිත්වයේ පලමු කතාගයයි අද දින The Mentalist තුලින් ඉදිරිපත් කරන්නට මගේ මේ සූදානම. ඒත් බොහෝම බැගෑපත්ව සමාව ඉල්ලා සිටිනවා. කතාවේ උපසිරැසි පමාව සම්බන්ධයෙන්. (අනේ සමාවෙන්න) හේතුව වුනේ මට මේ කතාංගයේ ලිපිය යොමු කරන්න බැරි වීම. ඒක සම්පූර්ණ අතපසුවීමක්. ඒත් මම නිදහසට කරුණු කියන්න සූදානම් වෙන්නේ නෑ. ඒ වගේම මේ වැරැද්ද ආයෙමත් සිදුවෙන්නේ නැතිවෙන්න මම වගබලාගන්නවා.
කතාව ගැන කිව්වොත් ආරම්භය සනිටුහන් වෙන්නේ යාත්‍රාංගනයක් අසලින්. ජේන් ලිස්බන් ප්‍රමුඛ කණ්ඩායම එතැනට එන්නට හේතුව වෙන්නේ අතුරුදහන් වුනු පුද්ගලයෙකුගේ බෝට්ටුවක් පරීක්ශා කිරීමට. ව්‍යසකයාගේ නම තමයි ජිමී ගූල්බ්‍රැන්ඩ්. ඔහු ගයා මැට්‍රික්ස් කියලා මෘදුකාංග සමාගමක අයිතිකරුවෙක්. ඔහු අතුරුදහන් වෙලා, ඒ නමුත් ඔහුගේ ලේ සලකුණක් බෝට්ටුව මත දකින්නට ලැබෙනවා. ඒ හෝඩුවාවෙන් ජේන් ව්‍යසකයාගේ මෘතශරීරය සොයාගන්නවා. ඒකෙන් මේකෙන් ඔවුන්ට සුපුරුදු පරිදිම මිනීමැරුමක් දක්වා පරීක්ශණය පුළුල් කරන්න වෙනවා. මේ කතාව අතරතුර කපටි වංචාවන් සිදුකරන කෙල්ලෙකුත් ජේන්ට මුනගැහෙනවා. ජේන් කොහොමත් ඒ වගේ අයත් එක්ක අංචි අදින්න කැමතියි කියලා ඔයාලා දන්නවානේ. ඒ වගේ අවස්ථාවන් මේ කතාවේ ඔයාලට දකින්න පුළුවන් වේවි. ඒ වගේම වෙනවා වාගේම හොඳ විදියේ උගුලක් අටවලා තමයි මිනීමරුවාව අල්ලන්නේ.
බලමු එහෙනං අද කතාව රසවිඳින්න හොඳ විදියේ කතාවක්. එහෙනං තව දෙකයි තියෙන්නේ මේ සීසන් එක ඉවරයක් කරන්න. ඒ තුන පටාස් ගාලා දෙනවා. එහෙනං ලොකුවට සමාවක් භජනය කරන ගමන්ම මම ලිපියේ විස්තර මෙතැනින් හමාර කරනවා. 22 කතාංගයෙන් හැමෝම හමුවෙමු.
ආයු- බෝ- වේවා !!! __/|\__
125 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
60d58166f15ee87d27e30eaca40613cde5dfed40250 MB (5.4GB) කොපිය මෙතනින් බාගන්න
6fbffb1d2cd3420ade4dc958b60f98b8c608693d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,332 downloadsDownload The.Mentalist.S01E21.zip140 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ප්රණිත් රණසිංහ
Subtitles
23 comments
චන්දිම අමරසිංහ
hm
yahhhhhhhhhhhhhhhhh tnx tnx tnx yalu.......amoooooooooooo anekam mage balagena unne.........
චතුර බුද්ධික
හම්මෝ යන්තම් ඇති..
sajeevi
thanks
Ujitha
Niyamai enakan balagenna hitiye....Thank u wewa saho..
kalindu
thank subta ilaga ekath ikmaninma demu
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි සහෝ…පුළුවන් නම් elementry session 2 එකේ සබ් දෙන්න....
prabhath
thanks saho denakan hitiye
Kulanjana Maduranga
niayamai…thanks PRANETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිලංක
Elazzzzzzzzzzz......
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්රණිත් සහෝ.. :-P
පරක්කු උන එක ලොකු දෙයක් නෙමෙයි."මේ වැරැද්ද ආයෙමත්
සිදුවෙන්නේ නැතිවෙන්න මම වගබලාගන්නවා. "
මේ කියපු කතාවම ලොකු දෙයක් නෙමෙයිද? :-Dඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!SHAN ( CITILIFE )
THANK'S MACHO.BEST OF LUCK.
Akalanka
Thnx bro............
Sach
Thanks !
yasiru
thanks machan.....
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය....................LAKSHAN
උපසිරැසියට තුති……
LakshanD
ස්තූතියි බං ගොඩක්
nilanka_baiscop
thanks
Mano
Godak sthuthi..Jaya wewa!
Advertisement
![The Mentalist [S01 : E21] | කපටිකම හා මගඩිකම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-3.jpg)

akanma onna bawa thaz subapatum..