හරි එහෙමනම් පහුගිය කොටහ එක්කම වගේ ඔන්න මේකත් දෙනව. මතක ඇතිනේ වෙච්ච දේවල්? කමක් නෑ මතක් කරගෙන ඉමුකො. කට්ටියට දැන් වතුර ප්‍රශ්නයක් පැන නැගිලා, ඇවිදින්නෝ වට පෙරලා එන්න හදනවා. ඒ මදිවට ලෙඩක් බෝවෙලා, කෙරන් සහ ඩේවිඩ් මරුන නිසා ටයි ඉන්නේ බොහොම තරහෙන්, හර්ෂල් ලෙඩේ බෝවීම ගැනවත් නොහිතා ලෙඩවුන අයට උදව් කරනවා.…

හරි එහෙමනම් පහුගිය කොටහ එක්කම වගේ ඔන්න මේකත් දෙනව. මතක ඇතිනේ වෙච්ච දේවල්? කමක් නෑ මතක් කරගෙන ඉමුකො. කට්ටියට දැන් වතුර ප්‍රශ්නයක් පැන නැගිලා, ඇවිදින්නෝ වට පෙරලා එන්න හදනවා. ඒ මදිවට ලෙඩක් බෝවෙලා, කෙරන් සහ ඩේවිඩ් මරුන නිසා ටයි ඉන්නේ බොහොම තරහෙන්, හර්ෂල් ලෙඩේ බෝවීම ගැනවත් නොහිතා ලෙඩවුන අයට උදව් කරනවා. ඩැරල් කට්ටියක් අරගෙන බෙහෙත් හොයන්න එලියට යනවා. ඒ වගේම රික් විසින් හොයාගන්නවා කවුද අර දෙන්නව මැරුවේ කියල… අද එතැන් පටන්… ඊලග කොටස සමීර කරුණාරත්නගෙන් 🙂
5 සීසන් එක ගැන මංසලේ ලිපියකුත් තියනවා ඔන්න…
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (2.5 GB) කොපිය මෙතනින් බාගන්න d5e6ffdf0f2f338b514a87d8c737f20da2ebd26b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,666 downloadsDownload The.Walking.Dead_.S04E04.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
24 comments
චන්දිම අමරසිංහ
Chinthaka
Maxsa Dear
කැලුම් ගුණසේකර
ස්තුතියි විමෝ උපසිරැසියට.
වරුණ රංගජිත් (වරූ)
එල එල..
දැනට සබ විතරක් ගන්නවා..
තාම බෑව් නෑ..
ඉක්මනට බාන්න ඔිනි..
නැත්නම් යාළුවෙක්ගෙන් හරි අනිවා උස්සන් එනවා
ජයම වේවා...Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sajeevi
thanks
නලින්
ස්තුතියි විමෝ!
ජය වේවා!
Dhanushka
Hi ! Walking dead season 5 lagadima ena nisa , ikmanata denda barida season 4 eka ? plzzzzz
රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilshan
Patta Mch anith tikath puluwannam ikmanata dannda .......... Thank u very much......
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
ඉසු ඩිපි (Isu DP)
නියමයි විමා සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Sandun r wimalaweera
Niyamai.wima saho..thanx
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය………………..vimukthi
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
chinthaka
Thank
SHASITH SANDARUWAN
නියමයි සහෝ... දිගටම දෙමු ආ...
Chinthaka
Super .............Maxsa Dear
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
wajira
බොහෝම ස්තූතියි උපසිරැසියට
Pramukmili
Thanxxx bro.........
thiwanka
thanks saho
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Advertisement

niyamai sho onna bawa subapatum... degatama karagana ymu.