රූෆස්ගේ මරණේ ගැන හිතේ අමාරුවෙන් ඉන්න බොබීව බලන එක එලන්ට (එලන්වයි ජෝවයි තවම මතකනේ, නේද? ) බාර දීල අමුතු අනතුරු වගයක් හොයලා බලන්න සෑම්නුයි ඩීන්නුයි පිටත් වෙනවා. පස්සේ බැලින්නං මේ මරණ රට පුරා වෙනවා. තව හොයලා බැලින්න නො-ගිලුන නැවක් නිසයි මේ සේරම වෙන්නේ. නො-ගිලුන නැව මොකද්ද, ඇයි ඒ නැව නො-ගිලුනේ කියලා කත…
රූෆස්ගේ මරණේ ගැන හිතේ අමාරුවෙන් ඉන්න බොබීව බලන එක එලන්ට (එලන්වයි ජෝවයි තවම මතකනේ, නේද? ) බාර දීල අමුතු අනතුරු වගයක් හොයලා බලන්න සෑම්නුයි ඩීන්නුයි පිටත් වෙනවා. පස්සේ බැලින්නං මේ මරණ රට පුරා වෙනවා. තව හොයලා බැලින්න නො-ගිලුන නැවක් නිසයි මේ සේරම වෙන්නේ. නො-ගිලුන නැව මොකද්ද, ඇයි ඒ නැව නො-ගිලුනේ කියලා කතාව බලලම දැනගමු.
දැනුමට:
ග්‍රීක මිත්‍යා කතාවල දෛවයට අධිපති දෙවගනනන් තුන් කට්ටුවක් ඉන්නවා. ක්ලොතෝ (Clotho), ලැශසිස් (Lachesis) සහ ඇට්‍රොපස් (Atropos) ඔවුන් උපතේ සිට මරණය දක්වා වූ නූල පාලනය කරනවා. ඔවුන් ස්වාධීනයි, සියලු මිනිසුන් සහ දෙවියන් ඔවුන්ට යටයි. (සියුස් ඇර) Clotho, බාලම සොහොයුරිය, ජීවන නුල ගොතනවා. කෙනෙක්ගේ උපත තීරණය කරන්නේ ඇයයි. Lachesis, දෙවන සොහොයුරිය, ජීවන නූල මනිනවා. ඉපදෙන සෑම කෙනෙක්ම කොපමණ කල් ජීවත් වෙනවාද යන්න තීරණය කරන්නේ ඇයයි. එමෙන්ම ජීවිත කාලය තුල පුද්ගලයෙකුගේ දෛවයත් තීරණය කරන්නේ ඇයයි. Atropos, වැඩිමල්ම සොහොයුරිය, ජීවන නූල කපා ජීවිත අවසන් විය යුතු ආකාරය, නැතිනම් මැරෙන ආකාරය තීරණය කරනවා. වැඩි දුර කියවන්න මෙතනින්. මෙයට ඉතාම සමාන කතන්දර, වෙනත් නම්වලින් රෝම, නෝවේජියානු ප්‍රවාදවලත් දකින්න පුළුවන්.
– – –
අද කතාවේ නම “My Heart Will Go On”, Celine Dion ගේ ටයිටැනික් සින්දුව නොදන්න කෙනෙක් නෑනේ. නේද?
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : එරික් කාර්මෙලෝ (Eric Charmelo) සහ නිකොල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුනේ : 2011 අප්‍රේල් 15
මීලග කොටසෙන්:
6.18 Frontierland
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,067 downloadsDownload Supernatural.S06E17.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
25 comments
czRGsl
sajeevi
thanks
akalanka
thankz machan sub walata digatama kargena yanna good luck
amuthu
sub machine 1 niyamai.
season 10 ekath labana mase enawaluu.pubudu
thankz bro.
Sanjaya
Thanks bro....
!!..jaya weva..!!මල් සිරි
thanx MDG
ඉමල්ක
බොහොම ස්තුතියි MDG bro
KH7
Thanks Bro..
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!D.Chamara
me thiyanne badune niyamai niyamai ....:D
Kushen
Sub ekata thanks saho......... :)
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය....................රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nishshanka ruwan
ස්තූතියි :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටshanka
maru ah
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S06 : E17] | නො-ගිලුන නැව… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

Thankssss "MDG" saho....... :) :)