හොදයි දැන් සියල්ලන්ගේ මෑනියන්ව මරන්නයි තියෙන්නේ. ඒත් එයාව හොයාගන්න විදිහක්වත් මරණ විදිහක්වත් අපේ කට්ටිය දන්නේ නෑ ඒ ගැන තොරතුරක් හොයාගන්න කට්ටිය එක්ක යන්නේ කැම්බෙල් (සෑම්ගෙයි ඩීන්ගෙයි සීයගේ) පෞද්ගලික පුස්තකාලේටයි. මේකෙදි මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙනවා ෆීනික්ස් කෙනෙක්ගේ, ඒ කියන්නේ ගිනි කුරුල්ලෙක්ග…
හොදයි දැන් සියල්ලන්ගේ මෑනියන්ව මරන්නයි තියෙන්නේ. ඒත් එයාව හොයාගන්න විදිහක්වත් මරණ විදිහක්වත් අපේ කට්ටිය දන්නේ නෑ ඒ ගැන තොරතුරක් හොයාගන්න කට්ටිය එක්ක යන්නේ කැම්බෙල් (සෑම්ගෙයි ඩීන්ගෙයි සීයගේ) පෞද්ගලික පුස්තකාලේටයි. මේකෙදි මේගොල්ලන්ට හොයාගන්න පුළුවන් වෙනවා ෆීනික්ස් කෙනෙක්ගේ, ඒ කියන්නේ ගිනි කුරුල්ලෙක්ගේ අළුවලින් මෑණියන්ව මරන්න පුළුවන් බව. ඒත් ගිනි කුරුල්ලෙක් හොයා ගන්නේ කොහොමද? ඒ ගැන හොඩුවාවකුත් දඩයක්කරුවන් අතර වීරයෙක්ගෙන් අපේ කණ්ඩායමට ලැබෙනවා ඒත් මේ ගිනි කුරුල්ලා හොයාගෙන යන එකනං එච්චර ලේසි නෑ.
කොහොම හරි අද කැස්ගේ උදව්වෙන් ඩීන්ගෙ ජීවිතේ ලොකු හීනෙයක්නං සැබෑ කරගන්න පුළුවන් වෙනවා. 😛 බලමුකෝ ෆීනික්ස් දඩයම කොහොම යයිද කියලා, නේද?
– – –
අධ්‍යක්ෂණය : ගයි නෝමන් බී (Guy Norman Bee)
තිර රචනයය : ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
කතාව : ජැක්සන් ස්ටුවර්ට් (Jackson Stewart), ඇන්ඩෘ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 අප්‍රේල් 22
මීලග කොටසෙන්:
6.19 Mommy Dearest
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,058 downloadsDownload Supernatural.S06E18.zip105 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
29 comments
Rasika
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!dinura
නියමයි MDG සහෝ..
czRGsl
Thanksss "MDG".......... :) :)
C T K
ela bro thanks
KH7
Thanks Bro..
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……
oshan
Hure sunday gedetta weka mokakda balanne kiya kiya hitiye thank you very much :D
Kushen
Niyamai saho...........thawa tikaaaaaaaai =D
sam
ela machan thanks
kasun
thannnnnnnnnnnnx MDG :D
D.Chamara
mata hithuna ada sub ekak dei kiyala thanks sahooo... jaya... :D
sajeevi
thanks
akalanka
thankz machan sub walata
ඉමල්ක
ගොඩක් ස්තුතියි සහෝ , ජයවේවා
“චූටී මල්ලි”
එල සහෝ එල
සබට තුති
ඔබට ජය..........රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Sanjaya
උපසිරැසියට ස්තූතියි සහෝ..
!!..ජය වේවා..!!nishshanka ruwan
ස්තූතියි :)
චන්දිම අමරසිංහ
ස්තුතියි සහෝ සුභපැතුම්.. දිගටම කරගෙනයමු..
Rashmika
THANKS LOT MDG SAHO!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා…… බොහෝම ස්තුතියි සබටSanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S06 : E18] | කවු ද බෝයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-2.jpg)

mamai ada 1 woowwwww thnkzzzzzzz