හොදයි, පහුගිය කොටසෙන් පස්සේ බලාගෙන ඉන්නේ ඊලගට මොකද වුනේ කියලනේ, ඒක කතාව බලලම දැන් ගමු. අපි දැන් දන්නවා සෑම්ට සමහර වෙලාවට අපායයි, මනුස්ස ලෝකෙයි මාරු වෙනවා. මේ අතරේ සෑම්ගේ හිත ගිය මුල්ම ගෑනු ළමයා ගැනයි අද කතාව. ඒ කියන්නේ අතීතාවර්ජනයක්. ඒ කාලේ වැරදීමක් හරි ගස්සන්නයි මේ හදන්නේ. මේ අතරේ ලවායතන්ලත් කොල්ල…

හොදයි, පහුගිය කොටසෙන් පස්සේ බලාගෙන ඉන්නේ ඊලගට මොකද වුනේ කියලනේ, ඒක කතාව බලලම දැන් ගමු.
අපි දැන් දන්නවා සෑම්ට සමහර වෙලාවට අපායයි, මනුස්ස ලෝකෙයි මාරු වෙනවා. මේ අතරේ සෑම්ගේ හිත ගිය මුල්ම ගෑනු ළමයා ගැනයි අද කතාව. ඒ කියන්නේ අතීතාවර්ජනයක්. ඒ කාලේ වැරදීමක් හරි ගස්සන්නයි මේ හදන්නේ.
මේ අතරේ ලවායතන්ලත් කොල්ලෝ දෙන්නව දඩයම් කරන එක නතර කරලා නෑ. වැඩිය කුතුහලේ නැති කරගන්නේ නැතුව අද කතාවත් බලලම ඉම්මු.
——
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇකල්ස් (Jensen Ackles)
ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2011 ඔක්තෝම්බර් 7
මීලග කොටසෙන්:
7.04 Defending Your Life
Promo, Sneak peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,168 downloadsDownload Supernatural.S07.E03.zip106 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
27 comments
SAJEEVI
nishshanka Ruwan
ස්තුතියි :)
D.Chamara
thanks sahoo... :D
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dilip
thnx mcho ela
කැලුම් එදිරිසිංහ
සබ් එක දෙනකන් බලන් හිටියෙ මචො සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි.....
kasun
thannnnnnnnn
Sanjaya
එල මචන්..
තෑන්ක්ස්..
!!.ජය වේවා..!!KH7
Thanks Bro..
sasitha madhuwantha
thanksssssssss sahooo
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
#ChalinduDeshan (කිනා)
thank you
Dulan
Thanks saho !!!
oshan
Ane macho meelaga ekatath ikmanta sub dennaka me lavayathn siddiya pattai .thanx
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
නියමයි සහෝ දිගටම කරගෙන යමු..රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasanka
thanx bro
ඉසු ඩිපි (Isu DP)
නියමයි MDG සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!czRGsl
Thankssss MDG..............
“චූටී මල්ලි”
එල මචෝ
සබර තුති
ඔබට ජය.........prabhath
thanks
Rashmika
THANKS MDG SAHO!!
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :)
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks