Watch Trailer

Supernatural [S07 : E02] | වතුර බොන්නේ බලාගෙනයි! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ වෙච්ච දේ දැක්කනේ. ඊළගට මොකද වුනේ කියලා දැනගන්න කතාව බලන්න. පාසලක පිහිනුම් කණ්ඩායමක් කාලා දාලා තියන්නේ මොක්කුද කියලා බලන්න ඩීන් ගිය අතරේ සුළු සැත්කමකට ඉස්පිරිතාලේ නතරවුණ ෂෙරීෆ් ජෝඩි මිල්ස් (බොබීගේ ටවුමේ) බෝබීට කෝල් කරලා කියනවා දොස්තර මිනිස්සු කන යකෙක් බව. ඉතින් මේ ජංජාල ඔක්කොම මැද්දේ සෑම…

Supernatural-S6-4

කලින් කොටසේ වෙච්ච දේ දැක්කනේ. ඊළගට මොකද වුනේ කියලා දැනගන්න කතාව බලන්න.

පාසලක පිහිනුම් කණ්ඩායමක් කාලා දාලා තියන්නේ මොක්කුද කියලා බලන්න ඩීන් ගිය අතරේ සුළු සැත්කමකට ඉස්පිරිතාලේ නතරවුණ ෂෙරීෆ් ජෝඩි මිල්ස් (බොබීගේ ටවුමේ) බෝබීට කෝල් කරලා කියනවා දොස්තර මිනිස්සු කන යකෙක් බව. ඉතින් මේ ජංජාල ඔක්කොම මැද්දේ සෑම් ලෝකෙයි අපායයි වෙන් කරගන්න බැරුව දගලනවා. කතාව බලලම විස්තර දැනගමු.

දැනුමට:
ලවායතන්ලා කියන්නේ මුහුදේ ඉන්න භයානක මිත්‍යා සත්තු ජාතියක්. සිංහල බයිබලේ තියෙන්නේ “ලෙවියාතන්” කියල වුනත්, ශබ්ධ කරන ආකාරයටම ලවායතන් කියලයි මම උපසිරැසියේ භාවිතා කරන්නේ. මේගොල්ලෝ ගැන මම විස්තර කරන්න ඕනේ නෑ, සැහෙන පැහැදිලි විස්තරයක් ජොබ් 41 පරිච්චේදේ තියෙනවා, කියවලා බලන්නකෝ. තව විස්තර සදහා විකිපීඩියා පිටුව මෙන්න.

——
අධ්‍යක්ෂණය : ගයි බී (Guy Bee)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2011 සැප්තැම්බර් 30

මීලග කොටසෙන්:
7.03 The Girl Next Door
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,409 downloadsDownload SupernaturalS07E02.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,409 downloadsDownload Subtitles91 KB

31 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. kavishka

    Ela Ela thankz Sub akata

  3. kavishka

    THAnkz Sub Akata...

  4. Sanjaya

    එල සහෝ.... :)
    උපසිරැසියට ස්තූතියි. :)
    !!..ජය වේවා..!!

  5. Dulan

    sub වලට තෑන්ක්ස් මචන්

    1. De Mobile Zone

      hamme menna dulaa :D

    2. Dulan

      හම්මේ... උඹත් බලනවද :v

  6. Devinda

    ane bro oyala me krana wadeta hadawathinma wish krnawa.oyala sub eka danakal bala inne.thankz oyala hamotama.

  7. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Oshan

    thank you MDG :D

  9. Jamson

    Thanks machan

  10. pathum sankalpa

    sub ekata godak thanks ethuru tikath pata gala damu

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය..............

  12. KH7

    Thanks Bro.. :)

  13. kosala

    ela macho

  14. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. sajeevi

    thanks

  16. ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  17. nishshanka Ruwan

    ස්තුතියි :)

  18. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  19. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුභපැතුම්.. ජයවේවා...!$

  20. czRGsl

    Thankssss MDG saho....................

  21. Rashmika

    thanks lot MDG saho JAYA WEWA!!!!!!!!

  22. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  23. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  24. tharindu

    mchn okkoma sub aka para down krnna bayda

  25. lakshitha

    Thanks bn sub walata

  26. lakshitha

    Thank bn sub walata

  27. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  28. dilshanx

    thanks bro

  29. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.