Watch Trailer

Supernatural [S07 : E04] | වැරදිකරුද, නිවැරදිකරුද? [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, දැන් ඔය මදැයි ලවායතන්ලා පස්සේ එලෙව්වා, නේද? මිනිහෙක් කාර් එකකට යටවෙලා මැරෙනවා ගොඩනැගිල්ලක දහවෙනි තට්ටුවේදී. මේ ගැන හොයන්න එන කොල්ලෝ දෙන්න දැනගන්නේ මේ විදිහට මැරෙන්නේ ඇත්තටම නොයෙක් වැරදි වැඩ කරපු අය බවයි. ඉතින් විස්තර දැනගමු කතාව බලලම. මේ අතරේ ඩීන්ගේ අදහස පහුගිය කොටසේ අන්තිමට කරපු වැඩේ විදිහට…

Supernatural-S6-4
හොදයි, දැන් ඔය මදැයි ලවායතන්ලා පස්සේ එලෙව්වා, නේද?

මිනිහෙක් කාර් එකකට යටවෙලා මැරෙනවා ගොඩනැගිල්ලක දහවෙනි තට්ටුවේදී. මේ ගැන හොයන්න එන කොල්ලෝ දෙන්න දැනගන්නේ මේ විදිහට මැරෙන්නේ ඇත්තටම නොයෙක් වැරදි වැඩ කරපු අය බවයි. ඉතින් විස්තර දැනගමු කතාව බලලම.

මේ අතරේ ඩීන්ගේ අදහස පහුගිය කොටසේ අන්තිමට කරපු වැඩේ විදිහට රහසක් විදිහට තියා ගන්නයි. බලමු එකත් කොච්චර දුර යයිද කියලා.

දැනුමට:
ඔසයිරස් කියන්නේ, මරණයෙන් පසු ජීවිතය, මරණය, සහ යලි ඉපදීම ගැන අධිපති ඊජිප්තු දෙවියොයි.. එයා ගැන වැඩි විස්තර සදහා මෙන්න විකිපීඩියා පිටුව. ඊජිප්තු මළවුන්ගේ පොතට (Book of the Dead) අනුව, කෙනෙක් මැරුණම, ඔහුව යොමු කරනවා ඔසයිරස් වෙතට. එතැනදී ඔහු දිව්රන්න ඕනේ ඔහු පව් 42කින් එකකවත් නොකළ බවට. ඊටපස්සේ ඔහුගේ හදවත පිහාට්ටකින් දක්වන, සත්‍යයේ සහ යුක්තියේ දෙවගන සමග තරාදියකට දාලා මනිනවා. තරාදිය සමබර වුනොත් ඒ කියන්නේ මැරුණ කෙනා හොදින් ජීවත් වුන කෙනෙක්, එයාට සදාකාලික එලොව ජීවිතේට යතහැකි. සමබර නොවුනොත්, ඇමීට් (Ammit) කියන සතාට කන්න දානවා. අද කතාව, මේ ප්‍රවාද මතයි පදනම් වෙලා තියෙන්නේ. තව විස්තර මෙතනින් බලන්න.

——
අද කතාවේ නම් “Defending Your Life” 1991 එනමින් ඇති චිත්‍රපටය අසුරෙනුයි.
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2011 ඔක්තෝම්බර් 14
මීලග කොටසෙන්:
7.05 Shut Up, Dr. Phil
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,336 downloadsDownload Supernatural..S07E04.zip123 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,336 downloadsDownload Subtitles123 KB

33 comments

  1. devinda

    pin siddha wechchawe............... ummmmmmmmmmmmmaaaaaaaaaaa

  2. Sasa

    ada mama 1 thanks

    1. Sasa

      varaduna 2

  3. Oshan

    thank you very much mama 3

  4. චන්දිම අමරසිංහ

    niyamai thaz... degatama karagana ymu
    subapatum..

  5. nishshanka Ruwan

    ස්තුතියි :)

  6. sajeevi

    thanks

  7. ඉමල්ක

    ගොඩක් ස්තුතියි MDG සහෝ

  8. කැලුම් එදිරිසිංහ

    සබ් එක දෙනකන් මග බලාගෙන හිටියෙ මචෝ..සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි....

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. Reshan

    ela...........

  11. D.Chamara

    thanks sahoo .....

  12. Asantha Akila

    ආදරෙයි මං ඔය හිතට තාමත්

  13. Kushen

    thanks macho.digatama ohoma adagena yamu ;) gd luck (y)

  14. czRGsl

    Thankssssssss

  15. akalanka

    thanks machan sub walata

  16. Sanjaya

    menna deela ......... :)
    Thanks mchn
    !!..Jaya Weva..!!

  17. Dilip

    ikmanata dunnata thnx mchn mata hithune hetath hawas wenakam inna wei kiyala

  18. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමයි MDG සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  21. Srk poorna

    Thanx saho.. ithuru tikath ikmanin denawanam niyamai.

  22. KH7

    Thanks Bro..

  23. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  24. prabhath

    නියමයි MDG ඒ වගේම බොහොම ස්තුතියි දිගටම දෙමු

  25. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  26. sasitha madhuwantha

    great MDG..... ikmanata anith tikath dennooooo plzzzzz saho. obata jayen jaya

  27. prabhath

    thanks

  28. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  29. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  30. indika

    සබි එකට ගොඩක් ස්තූතියි......

  31. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ

  32. Rumesh Asanka

    thank you