ඔන්‍න එහෙනම් ඔරිජිනල්‍ස් කතා මාලාවේ, දෙවන අදියරේ දෙවන කොටසට සිංහල උපසිරැසිය අරන් ආවා. මුලින්‍ම සමාව අයදිනවා මේ කොටස ගේන්‍න පොඩ්‍ඩක් පරක්‍කු උනාට. එයටත් සාධාරන හේතුවක් තියෙනවා. මොකද මේ දවස වල පවතින අ…

ඔන්‍න එහෙනම් ඔරිජිනල්‍ස් කතා මාලාවේ, දෙවන අදියරේ දෙවන කොටසට සිංහල උපසිරැසිය අරන් ආවා. මුලින්‍ම සමාව අයදිනවා මේ කොටස ගේන්‍න පොඩ්‍ඩක් පරක්‍කු උනාට. එයටත් සාධාරන හේතුවක් තියෙනවා. මොකද මේ දවස වල පවතින අයහපත් කාලගුණ තත්‍වය මට නම් තදින්‍ම බල පෑවා. ඒ හින්‍දා පරිගණකය ඔන් කරලා උපසිරැසිය නිර්‍මාණය කරන්‍න ටික දවසක් ගියා. ඔන්‍න එහෙනම් හේතුව සදහන් කලා. 😀 ඒ වගේම අන්‍තර්‍ජාලයට ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වූ සැනින්, මා හට එය එනව වාසල අයියාටත්, පිටපත අන්‍තර් ජාලයට නිකුත් වූ සැනින්, මා හට දැනුම් දුන්‍නු, සදුන් දනුෂ්‍ක අයියාටත් ස්‍තූතිය පුද කරමින් කලින් කොටස දෙසට හැරෙමු.
කලින් කොටසේදී දකින්‍න ඇති, පලමු කතා සමයේ අවසාන කොටසේදී, අවසාන මොහොතේදී, එස්‍තර්‍ට අම්‍මා යැයි අමතමින් ආපූ කෙනා කවුද කියලා. ඒ තමයි ක්‍ලව්‍ස්‍ගේ හා එලයිජාගේ සහෝදරයෙක් වන, ෆින්. ඒ වගේම තව සහෝදරයෙකුත් ඇවිත් ඉන්‍නවා, ඒ තමා කෝල්. කලින් කොටසේදී ක්‍ලව්‍ස්‍ට හා එලයිජාට දැන ගන්‍න ඕනේ උනේ, ඔවුන් ගේ නව සතුරන් කවුද කියලයි. අද කොටසේදී එයාලා ඒක දැන ගන්‍නවා. ඒක කොහොමද? ඒ වගේම ඩවීනා මයිකල්‍ට මොනාද කරන්‍නේ? මේවා බලා ගන්‍න, මේ කොටස නරබන්‍න ආරාධනා කරනවා.
එහෙනම් අපි ගියාවේ. යන ගමන් ඔයාලගේ වටිනා අදහස් පහලින් කොටලා යන්‍න කියලා ඉල්‍ලා සිටිනවා. එහෙනම් හැමෝටම ජය වේවා!!!
64942e74050aa0d7d1ecfc391ac014908864a6cf a64aca8058f6099cded76c61dcd96beb0ef6386b 5306e78268c56aa0db4a8f2e9811dbb40e231de3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,243 downloadsDownload The.Originals.S02E02.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සිරාජ් ප්‍රියන්ත
Subtitles
23 comments
sajeevi
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)mathisha
Thanx
Reshan
ela..
චන්දිම අමරසිංහ
niyamai onna bawa subapatum...
Mahesh
sub ekata thanx aaaaaa
dasun disanayaka
thanks
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි සිරා මලේ...
කලින් කොටහ බැලුවා..
ඔයාගේ සබ සුපිරියටම තිබුණා..
ඒ වගේම දවස් දෙකක් පරක්කු උනාට කාරියක් නැහැ කොල්ලෝ...
වැඩේ දිගටම දෙම්මු..
ජය වේවා!!harsha
ස්තූතියි සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි සිරාජ් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!janith
thanks saho...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Niroshana
thnx mcn,,
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........වරුණ රංගජිත් (වරූ)
ආහ් සිරාජ් මලයා සබක් දීලා තියෙන්නේ..
දෙමළ නම් නෙමෙයි
අප්පා දැන්නේ දැක්කේ..
එල එල කොල්ලෝ..
ජයම වේවා..ashan
03 episode eka dennako
..::Damon::..
Tnx bro...... :D :D :D
Sidaththa Priyanjitha
නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට....දිගටම කරගෙන යමු........
Tharusika
thanks saho
virajith
thank you for this service
keep it up and good luckMilinda Sadaruwan
Thank you bro
Advertisement

thanks