Watch Trailer

Supernatural [S07 : E11] | ළමයි සහ යක්කු…[සිංහල උපසිරැසි සමඟ]

දැන්, අයිය මලෝ දෙන්නගේ තත්වේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඩීන්ට ඕනේ ඩික් රෝමන්ගෙන් පලිය ගන්න විතරමයි. ඒකට බොබී අන්තිම මොහොතේ දීපු ඉලක්කම්වල තේරුම හොයා ගන්න ඕනේ. මේ අතරේ බොබීගේ ෆෝන් එකට කෝල් කරන ළමයෙක්ට උදව් කරන්න යනවා සෑම්. විස්තර කතාව බලලම දැනගමු. ——- අද කතාවේ නම “Adventures in Babysitting” 1…

Supernatural-S6-2
දැන්, අයිය මලෝ දෙන්නගේ තත්වේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ. ඩීන්ට ඕනේ ඩික් රෝමන්ගෙන් පලිය ගන්න විතරමයි. ඒකට බොබී අන්තිම මොහොතේ දීපු ඉලක්කම්වල තේරුම හොයා ගන්න ඕනේ.

මේ අතරේ බොබීගේ ෆෝන් එකට කෝල් කරන ළමයෙක්ට උදව් කරන්න යනවා සෑම්. විස්තර කතාව බලලම දැනගමු.

——-
අද කතාවේ නම “Adventures in Babysitting” 1987 චිත්‍රපටයෙන්.
අධ්‍යක්ෂණය : ජැනො ශ්වාර්ක් (Jeannot Szwarc)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2012 ජනවාරි 6

මීලග කොටසෙන්:
7.12 -Time After Time
Promo, Sneak Peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,191 downloadsDownload Supernatural-._S07E11.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,191 downloadsDownload Subtitles91 KB

29 comments

  1. thathsara

    thanks sub ekata :)

  2. Rasika

    mama 2

  3. ඉමල්ක

    ගොඩක් ස්තුතියි සහෝ
    ඉතිරි සබ් ටිකත් ඉක්මනටම දෙන්න
    ජය වේවා

  4. Sadis M. Kulatunge

    sub දුන්නට ඔයට ගොඩක් ස්තුතියි MDG සහෝ……

  5. විනෝද්

    fattaa bn!! ikmanata sub danawa nam godak hodaiii

  6. Jamson

    Thanks a lot MDG

  7. chamini

    Thank you meka ikmanatama denawata

  8. Sanjaya

    Thanks..
    !!..Jaya Weva..!!

  9. sajeevi

    thanks

  10. Amuthu

    Thannx sahooo

  11. akalanka

    thakz macha sub ekata

  12. Kushan charith

    thanks sub එකට දිගටම sub දෙන්ඩ MDG කිව්වොත් subම තමයි.MDG ට ජය෴෴

  13. D.Chamara

    thanks saho sub ekata jaya

  14. Kulanjana Maduranga

    Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. DSM

    ela sub eka aaaaaaaaaaaa

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  18. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    සබට තුති..
    ජයම වේවා..

  20. Kushen

    Sub ekata godak thanks saho :)

  21. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  22. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  23. nishshanka ruwan

    ස්තූතියි :)

  24. Rashmika

    THANKS MDG SAHO!!!!!!!!!!!!!!!!!!

  25. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  26. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  27. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  28. chanaka_weerakkodi

    Tnz

  29. Rumesh Asanka

    thank you