Watch Trailer

Supernatural [S07 : E12] | යුගයෙන් බැඳි යු‍ගයේ…[සිංහල උපසිරැසි සමඟ]

දඩයමක් වැරදිලා ඩීන් කෙලවර වෙන්නේ නොහිතපු තැනක. සෑම්, ඩීන්ව එතනින් මුදා ගැනීමේ මෙහෙයුමක් කරන අතරේ ඩීන්ට අද බොහොම විශේෂ කෙනෙක් මුණ ගැහෙනවා. ඒ කවුද කියලාත් ඩීන් ගියේ කොහෙද කියලත් කතාව බලලම දැනගමු. දැනුමට: ක්‍රෝනොස් (Chronos) ගැනනං මං දන්නේ නෑ. හැබැයි දැනගන්න ඕනේ කෙනෙක් ඉන්නවනං මෙතනින් බලන්න පුළුවන්. එ…

Supernatural-S6-2

දඩයමක් වැරදිලා ඩීන් කෙලවර වෙන්නේ නොහිතපු තැනක. සෑම්, ඩීන්ව එතනින් මුදා ගැනීමේ මෙහෙයුමක් කරන අතරේ ඩීන්ට අද බොහොම විශේෂ කෙනෙක් මුණ ගැහෙනවා.

ඒ කවුද කියලාත් ඩීන් ගියේ කොහෙද කියලත් කතාව බලලම දැනගමු.

දැනුමට:
ක්‍රෝනොස් (Chronos) ගැනනං මං දන්නේ නෑ. හැබැයි දැනගන්න ඕනේ කෙනෙක් ඉන්නවනං මෙතනින් බලන්න පුළුවන්.

එලියට් නෙස් (Eliot Ness)
විසිවෙනි ශතවර්ශේ මුල්භාගේදී එෆ් බී අයි එකේ නීති විරෝදී මත්පැන් වලට එරෙහිව වැඩ කරපු චිකාගෝහී නිලධාරියෙක්. මෙයා ප්‍රසිද්ධ වුනේ අල්කපොන් ( Al Capone) කියන මැර නායකයාව අල්ලන්න කරපු මෙහෙයුම නිසයි, ඔහු නායකත්වය දුන් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම “The Untouchables” නමින් ජනතාව අතර ප්‍රචලිත වුනා. මේ ගැන නොයෙක් පොත් ලියවුනා, රුපවාහිනි වැඩසටහන්, චිත්‍රපටි හැදුනා. අද කාතාවේ ඩීන් කෙළවරක් නැතිව කියවන්නෙත් The Untouchables (1987) චිත්‍රපටිය ගැනයි.

————

අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Phil Sgriccia)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුනේ : 2012 ජනවාරි 13

මීලග කොටසෙන්:
7.13 The Slice Girls
Promo, Sneak peek

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

140 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න acf2ea7448cf178528b445e390db4c57acc3cc77 250 MB (5.7 GB) කොපිය මෙතනින් බාගන්න b79e2e48443319118f9f83c5e8ba5bc1a1583218 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න cb302f7666ba695d85a8851bdcbeb31d394499b0 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,129 downloadsDownload SupernaturalS07E12.zip106 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,129 downloadsDownload Subtitles106 KB

39 comments

  1. nalaka

    thank u

  2. Sadis M. Kulatunge

    thanku machoo sub walata

  3. Jamson

    Thanks MDG.. :)

  4. buddhika

    thanks MDG..

  5. oshan

    ade patta [atapat thanx

  6. Dharshana....

    Thanks..

  7. Sampath

    Thanks

  8. KH7

    Thanks Bro..

  9. Dulan

    Thanks saho

  10. sajeevi

    thanks

  11. harsh

    ස්තූතියි සහෝ..!

  12. sasa

    thanks bro

  13. sasa

    thanks

  14. Chamini

    Thanks

  15. Asantha Akila

    thanxxx sahoo digatama pata gaala denna supapathanawa !!

  16. Kulanjana Maduranga

    Thanks MDG Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  17. D.Chamara

    thanks sahooo degatma karagena yamo

  18. kanushka

    Thnx bro

  19. Kushan charith

    thanks MDG............well done

  20. sira

    Thanks MDG Saho..

  21. Kushen

    Sub ekata godak thanks saho :)

  22. ඉමල්ක

    ගොඩාක් ස්තුතියි MDG bro

  23. Sanjaya

    Thanks....
    !!..Jaya Wewa..!!

  24. D

    Niyamai thnx

  25. Yenu

    Thank You............

  26. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  27. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  28. වරුණ රංගජිත් (වරූ)

    සුපිරි වැඩක්..
    තෑන්ක්ස්...

  29. “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය................

  30. prabhath

    ela thanks

  31. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. nishshanka ruwan

    ස්තූතියි :)

  33. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  34. Rashmika

    THANKS LOT MDG SAHO!!!

  35. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :)

  36. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  37. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  38. DC97628

    Thanks Bro..

  39. Rumesh Asanka

    thank you