Watch Trailer

The Mentalist [S03 : E09] | සටන් බිම… [සිංහල උපසිරසි සමඟ]

The Mentalist කතා මාලාවේ තවත් උපසිරැසිරැසියක් අරගෙන තමයි මම අද ඔබ හමුවට එන්නේ. මේ කතාව ආරම්භයේදීම පෙන්වන්නේ රිස්ග්බි කෙල්ලෙක් එක්ක බොක්සිං මැච් එකක් බලන්න යනවා. ඒත් ඒ අතරතුරේ මෘත ශරීරයක් හොයාගැනීමකුත් සිදු කරනවා. මේ මෘතශරීරය හොයාගන්න ලැබෙන්නේ රිස්ග්බි බොක්සිං මැච් එක බලන්න ගිය ස්ථානයේදීම තමයි. මේ ප…


The Mentalist කතා මාලාවේ තවත් උපසිරැසිරැසියක් අරගෙන තමයි මම අද ඔබ හමුවට එන්නේ. මේ කතාව ආරම්භයේදීම පෙන්වන්නේ රිස්ග්බි කෙල්ලෙක් එක්ක බොක්සිං මැච් එකක් බලන්න යනවා. ඒත් ඒ අතරතුරේ මෘත ශරීරයක් හොයාගැනීමකුත් සිදු කරනවා. මේ මෘතශරීරය හොයාගන්න ලැබෙන්නේ රිස්ග්බි බොක්සිං මැච් එක බලන්න ගිය ස්ථානයේදීම තමයි. මේ පිලිබඳව තමයි අද විමර්ශණ කටයුතු සිදුවෙන්නේ.

අද ව්‍යසකයාගේ නම තමයි චාලට් මිචෙල්. ඇය පත්තර වාර්ථාකාරියක්. මේ සිදුවීම සිදුවුනු අතරේ බොහෝ මිනිස්සු ගොඩනැගිල්ලේ සිටිය නිසාවෙන් කවුරු මේක කලාද කියලා හොයාගන්න එක ලේසි වැඩක් නෙමෙයි. මෙතැනදී ප්‍රශ්ණ කරන්න පුළුවන් සෑම කෙනෙකුගෙන්ම ප්‍රශ්ණ කරලා සැකකාරයෙක් හොයාගන්න බැළුවත්, මේක හොයාගන්න වෙන්නේ නෑ. ඒ වුනාට ජේන් විසින් කොහොමහරි මේ වැඩේ හොයාගන්න ප්‍රයෝගයක් කරනවා. අන්තිමේදී හොරා අල්ලන්න කියලා. අන්තිමේදී කොහොම නමුත් බඩුත් එක්කම හොරු අහුවෙනවා. මේ කතාව අතරතුරදී ජේන් විසින් තරහා කාරයෝ දෙන්නෙක්ව කුලප්පු කරවලා CBI ඇතුලේ ලොකු කලහයක් ඇති කරවනවා.

මේ වගේ ජොලි සීන් අස්සේ ජේන් විසින් කොහොමද මිනීමරුවා ඇල්ලුවේ කියලා ඔයාලට මීලඟ උපසිරැදිය ගේනකං කතාව බලන්නම වෙනවා.

ආයු- ‍බෝ- වේවා !!! __/|__

The Mentalist (2008) on IMDb

 

 

168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න

7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65

350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න

45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,277 downloadsDownload The-Mentalist.S03E09.zip101 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

2,277 downloadsDownload Subtitles101 KB

17 comments

  1. rgbkda

    thankz bro

  2. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ නියමයි..
    සබට තුති..
    ජයම වේවා..!!!

  3. kalana

    thanks mcn.

  4. Ravi

    thankzz sahoo ...digatama demu

  5. Sach

    සබට තුති !!!!

  6. sachin kumara

    සහෝ ඔයඔය විස්තරය දාල තියෙන්නේ 11 වෙනි කොටසෙ
    ඒ උනාට සබ් එකනම් 9 වෙනි කොටසෙ තමා
    සබ් එකට ස්තුති සහෝ

  7. sajeevi

    thanks

  8. Kulanjana Maduranga

    Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Ishara

    Thanks sahooo
    meka pattama kathawak
    season 7 meke aweilla thiyanwa
    ikmanata demu sahoooo

  10. prabhath

    thanks

  11. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  13. Ashan

    patta thawa sub ikmanata danna

  14. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  17. Mano

    Godak sthuthi..Jaya wewa!