හොදයි බෙනී ගැන ඊළගට එන්නේ රණ්ඩුවක් බව හිතා ගන්න පුළුවන්නේ. මේ අතරේ වාහනෙකට යටකරලා මරපු මනුස්සයෙක් ගැන හොයන්න යන දෙන්නට ගාර්ත්ව මුණ ගැහෙනවා. ගාර්ත් දඩයම ඇරුනම අලුත් රස්සාවකුත් පටන් අරන් බවයි පේන්නේ. ඒ මදිවට පුරුදු විදිහට අද හොයන්න වෙන යකාත් ඇවිලෙන ගින්නට පිදුරු දාන එකෙක්. අනික් කාරණේ, මොකද කියන්නේ,…

හොදයි බෙනී ගැන ඊළගට එන්නේ රණ්ඩුවක් බව හිතා ගන්න පුළුවන්නේ. මේ අතරේ වාහනෙකට යටකරලා මරපු මනුස්සයෙක් ගැන හොයන්න යන දෙන්නට ගාර්ත්ව මුණ ගැහෙනවා. ගාර්ත් දඩයම ඇරුනම අලුත් රස්සාවකුත් පටන් අරන් බවයි පේන්නේ. ඒ මදිවට පුරුදු විදිහට අද හොයන්න වෙන යකාත් ඇවිලෙන ගින්නට පිදුරු දාන එකෙක්.
අනික් කාරණේ, මොකද කියන්නේ, ඕගොල්ලෝ හිතන්නේ කැස් තවත් මේ කතාවේ ඉන්න ඕනෙද? නැත්නං අයින් කලානං හොදද?
———–
අද කතාවේ නම “Southern Comfort” මත්පැන් වර්ගයක්
අධ්‍යක්ෂණය : ටීම් ඇන්ඩෲ (Tim Andrew)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුනේ : 2012 නොවැම්බර් 7
මීලග කොටසෙන්:
8.07 A Little Slice of Kevin
Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,839 downloadsDownload SupernaturalS08E06.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
46 comments
Kasun Widusha
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..D.chamar
thank sahoo oyanam niyamai .
aniwarayn kas enna oni natham aula wage nada ?Shamal K
Thakss Broo....Anith subs tikakth ikmanatama denna... Cherrs!!!!!! Great work!! :) :)
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D කැස් අනිවාර්යෙන් ඉන්න ඕනේ නැත්නං කතාවේ ලොකු අඩුවක් ඒක මමත් ඒ චරිතෙට පුදුම විදියට කැමති. ඔන්න එහෙනම් සබ් එක ගත්තා ජය වේවා !!
nuwan
kas marunoth wadak naa ban......niyama wadak machan ela ela.........
sajeevi
thanks.
sam/ dean tharamma kas oni.
kas sinhalen kiyana widihanam niyamai.Devika
Tnx saho..
අසන්ත
අපිට ඕනේ කැස්!! අපිට ඕනේ කැස්!!... :)
තැන්කු මචෝ :*KH7
Thanks Bro..
oshan
ane kas one. thanx
Shiran
තෑන්කූ වේවා “MDG” සහෝ.. දැන් නම් වේලාවට සබ් ලැබෙනව.. එල :D
chathura rathnayake
jaya wewa "MDG" saho...! sub ekata sthuthi!
වරුණ රංගජිත් (වරූ)
good job
thanksssssssssmadushan
ගොඩක් ස්තුතියි සහෝ ..... කැස් අනිවාර්යෙන් ඉන්න ඕනේ...
R.D
Ikmanatama next sub ekath karanda kaalaya labewa kiyala prarthana karanawa.......
Thanks.Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
asitha
subta thanks,, happy new year machooo
Achintha Sameera
MDG තැන්ක්ස් මචෝ සබ් එකට
Jamson
Thanks macha...
harsh
මල පනිනවා අප්පා.. මුලින් බොබීව අයින් කලා දැන් කැස්වත් අයින් කරන්න ද හදන්නෙ :(
බොහොම ස්තූතියි සහෝ සබ් එකට..!asd
thanks brother.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සුපර්ර්ර්...........
ජය වේවා. !Yenu
Thank you very much...............
rasika
thnkz dude!!!
IDT
thanks saho sub akata . cas aniwama inna one ....
sasanka
නියමයි.... බන් ගේම ගහන් පලයන් දිගටම
ටිරාන් ප්‍රමෝද්
එල එළ බන්.
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dulanga sugeeth
Thanx saho ikmaninma 8,9 season 2t iwara karanna shakthiya dayriya lebeewa:D
Kushen
issara wage me widiyata digatama sub denna puluwannm pattai saho :) kas nathi supernatural walin mnawa karannada appa :(
pasindu
thanks.............ituru tikak ikamanata demuda.............
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !kasun
ikmanata ituru sub tika demuda........
Sahan
thankz a lot bro sub ekata..
“චූටී මල්ලි”
නියමයි මචෝ
සබට තුති
ඔබට ජය..............රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
prabhath
thanks
Rashmika
THANKS LOT SAHO!!
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ...
Vidura Prasangana
THANKS A LOT
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
sachith183
Tkanks Bro
Rumesh Asanka
thank you
Nilanga iduwara
Mecchra kal mekata sub dunnata thanks you aiye ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanks bro sub එකට ඉක්මනටම season 8 ඉවරකරන්ඩ ශක්තිය ලැබේවා කියල පතනවා.MDG you are the best