Watch Trailer

The Mentalist [S05 : E14] | ජෛව සරසවිය… [සිංහල උපසිරසි සමඟ]

අදත් ඔන්න මිනීමැරුමක්. හැබැයි මේක වෙලා තියෙන්නේ නම් මීට කලින් මිනීමැරුමක් විසඳන්න ගියපු තැනකමයි. ඔයාලට මතක ඇති කලින් කතා සමයකදී හයිටවර් සිදූවීමේදී මහාචාර්යතුමකුගේ මරණයක් විසඳන්න මේ තැනට ආවා කියලා. අද මැරිලා තියෙන්නේ ජෛව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ලින්ඩා පාර්ෆ්‍රී කියලා තරුණීයක්. මැය මීට කලින් අ…

The-Mentalist-4
අදත් ඔන්න මිනීමැරුමක්. හැබැයි මේක වෙලා තියෙන්නේ නම් මීට කලින් මිනීමැරුමක් විසඳන්න ගියපු තැනකමයි. ඔයාලට මතක ඇති කලින් කතා සමයකදී හයිටවර් සිදූවීමේදී මහාචාර්යතුමකුගේ මරණයක් විසඳන්න මේ තැනට ආවා කියලා. අද මැරිලා තියෙන්නේ ජෛව විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන ලින්ඩා පාර්ෆ්‍රී කියලා තරුණීයක්. මැය මීට කලින් අතුරුදහන් වෙලා කියලා තමයි වාර්ථා වෙලා තියෙන්නේ. පසුව මස් කන කෘමීන් ඉන්න පෙට්ටියක ඉඳලා ඇයගේ ඇට සැකිල්ල හොයා ගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි මේක CBI වෙත බාර වෙන්නේ. ජේන් සහ ලිස්බන් තමයි පලමුවෙන්ම මේක බලන්න කියලා යන්නේ. හැබැයි ඒක දැකපු ගමන්ම ලිස්බන් කලන්තේ දාලා වැටෙනවා.

මේ සිදුවීම ගැන විමර්ශණය කරන අතරතුර ලිස්බන් පෝකර් සෙල්ලම් කරන එක ගැනත් පෙන්වනවා. මේ සිදුවීම ගලා යන්නේ වෑන් පෙල්ට්ට වයිට් හැට් හැකර් පාඨමාලාවකට යන්න ඉඩ ප්‍රස්ථාව ලබා දීම පිලිබඳව. හැබැයි ඒකට අධ්‍යක්ශක බර්ට්‍රම්ගෙන් අවසර ඕනේ වෙනවා. හැබැයි එයා පෝකර් සෙල්ලම් කරලා හැමදාම නඩුකාර තුමාට ලොකු ගණනින් පරාද වෙනවා. මේක නිසා බර්ට්‍රම් ඉන්නේ හිතේ ලොකු පීඩාවකින්. මේකෙන් වෑන් පෙල්ට් පුන පුනා හිටපු පාඨමාලාවට යන්න ඉන්න අවස්ථාවටත් පාර වැහෙනවා. හැබැයි ජේන් ඒකට හොඳ විසඳුමක් දෙනවා. මේකෙන් වෑන් පෙල්ට්ට ලොස් ඇන්ජලීස් වලට යන්න අවස්ථාව ලැබෙනවා. මේක නිසා වෑන් පෙල්ට් ඉදිරි කතා කිහිපයේ දකින්නට ලැබෙන එකක් නෑ. කොහොම නමුත් ජේන් මේ ජෛව සරසවියේ මරණය ගැනත් විමර්ශණ කටයුතු සිද්ධ කරනවා. ඒ වගේම තමයි හරි අපූරු උපක්‍රම යොදලා තමයි මේ සම්බන්ධ කටයුතු සිද්ධ කරන්නේ.

එහෙනං අපි බලමු ජේන් කොහොමද මිනීමරුවා අල්ලන්නෙ කියලා. ඒ වගේම තමයි මිනීමරුවා කවුද කියලා දැනගන්නත් එක්කලා කතාව බලන්න කියලා ඔයාලට කියන ගමන්ම, මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමු ගන්නවා.

ආයු -බෝ -වේවා !!!

The Mentalist (2008) on IMDb

 

 

130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න

87abcf9d6d3213b7c48acc53e2923d989aee37e3

240 MB (5.2GB) කොපිය මෙතනින් බාගන්න

c3d9bc821f6ecc45d2f784bfb41df1fd7cec44fb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,775 downloadsDownload The.Mentalist.S05-E14.zip90 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                      Next Episode >>

Subtitles

1,775 downloadsDownload Subtitles90 KB

13 comments

  1. sajeevi

    thanks

  2. danushka

    Thanx. meka thamai asawenma balana tv series eka

  3. උදාර අර්ජුන

    අඩෝ මචන් කොහොමද මෙච්චර ඉක්මනට සබ් දාන්නෙ මමත් හෙල්ප් එකක් දෙන්නම්.... උබ කැමති නම්.... තෑන්ක්ස් මචන් එලකිරි ඈ........

  4. Sach

    සබට තුති සහෝ !!!

  5. වරුණ රංගජිත් (වරූ)

    thanks for sub..
    good luck

  6. Kulanjana Maduranga

    niayamai…thanks PRNEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  7. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට හොදේ.
    ජය වේවා. !

  8. prabhath

    thanks

  9. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. “චූටී මල්ලි”

    නියමයි මචෝ
    සබට තුති
    ඔබට ජය..............

  11. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. Gossip12

    Thanks for the sub.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.