Watch Trailer

Supernatural [S08 : E05] | වැම්පයිරට්… [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ගේ අලුත් සහෝදරයා කරදරේක වැටිලා ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. ඉතින් සෑම්ට කියන්න බෑනේ අලුත් සහෝදරයා ගැන. ඒ නිසා ඩීන් තනියම යනවා එයාට උදව් කරන්න. බෙනී කවුද කියලා විස්තර ටිකක් අද දැනගන්න පුළුවන්. මේ අතරේ යකාලන්තේ වික්‍රමයි, සැමීගේ කතාවයිත් පුරුදු විදිහට සැරෙන් සැරේ බලන්න පුළුවන්. ———– අධ්‍යක්ෂණය : ගයි නෝ…

Supernatural SE8-2

ඩීන්ගේ අලුත් සහෝදරයා කරදරේක වැටිලා ඩීන්ගෙන් උදව් ඉල්ලනවා. ඉතින් සෑම්ට කියන්න බෑනේ අලුත් සහෝදරයා ගැන. ඒ නිසා ඩීන් තනියම යනවා එයාට උදව් කරන්න. බෙනී කවුද කියලා විස්තර ටිකක් අද දැනගන්න පුළුවන්. මේ අතරේ යකාලන්තේ වික්‍රමයි, සැමීගේ කතාවයිත් පුරුදු විදිහට සැරෙන් සැරේ බලන්න පුළුවන්.

———–
අධ්‍යක්ෂණය : ගයි නෝමන් බී (Guy Norman Bee)
ලිව්වේ : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund)
විකාශනය වුනේ : 2012 ඔක්තෝම්බර් 31

මීලග කොටසෙන්:
8.06 Southern Comfort
Promo, Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,799 downloadsDownload Supernatural.S08E05.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,799 downloadsDownload Subtitles64 KB

38 comments

  1. Isuru

    Thx mcho. Man tamai 1st ada.

  2. laky

    කොල්ලා ලෙසටම වැඩෙට බැහැලා හිටු කියලා සබ් දනවා .... (y) එල කොල්ලෝ තැන්ක්ස් ආ...... දිගටම මේ වගේ දන්න ශක්තිය ලැබෙවා .....

  3. asitha

    thanks bro...

  4. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :D

  5. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  6. sajeevi

    thanks

  7. nuwan

    niyama wadak machan bohoma sthuthyi....jaya wewa.....

  8. harsh

    බොහොම ස්තූතියි සහෝ..!!

  9. Devika

    Tnx MDG saho..anywy happy new year 2 u &amp; ur baiscope team...

  10. oshan

    thank youuuu very much MDG happy new year

  11. kushan charith

    thanks bro............

  12. Jamson

    Thanks

  13. D.chamar

    patta kollakne niyamai niyami ohoma yan ohoma yan...

  14. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  15. Sadis M.

    thanku machan

  16. nalaka

    thanks sub akata

  17. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දැන් තමයි මම සිසන් 1 බලන්නෙ.
    ඇත්තටම ඔයාගේ මහන්සිය අගය කරන්න ඔනේ.
    වීශෙෂයෙන්ම ඔයාගෙ අමතර කරුනු දැක්වීම. එක ඔයාගේ අනන්‍යතාවක්. ;-)
    දිගටම කරගෙන යමු.
    ජය වේවා. !

  18. KH7

    Thanks Bro..

  19. asd

    thanks brother.

  20. “චූටී මල්ලි”

    එල මචන්
    දිගටම කරමු
    සබට තුති
    ඔබට ජය....

  21. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි..
    සුපර් සබ්..
    ජයම වේවා...!!!

  22. Achintha Sameera

    MDG තැන්ක්ස් මචෝ සබ් එකට

  23. Asantha Akila

    oya thiyanne gaanata thanxxxxxxxxx :D :D

  24. Ranil srimal

    ආයේ කියන්නත් දෙයක්ද, වෙරි වෙරි තැන්ක්ස්.

  25. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. chathura rathnayake

    thanx saho, sub ekata.... :-)

  27. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ….. සුභපැතුම්..!
    දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
    අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
    ජයෙන් ජය..

  29. Yenu

    Thank you very much...............

  30. KAL32

    @බලමින්
    සබට බොහොම තුති.

  31. Sahan

    thankz a lot bro sub ekata..

  32. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  33. Rashmika

    thanks lot MDG saho!!

  34. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  35. Vidura Prasangana

    Thnks MDG

  36. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  37. sasi

    Tnx macho

  38. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.