Watch Trailer

Supernatural [S08 : E12] | කාලය සමග. [සිංහල උපසිරැසි සමඟ]

හෙන්රි කඩා වදිනවා කබඩ් එකකින්. කවුද එතකොට හෙන්රි? ඒක කතාව බලල දැනගමුකො. එයාගේ පස්සෙන් එනවා ඇබඩොන්. කවුද එතකොට ඇබඩොන්? ඒකත් කතාව බලල දැනගමුකො. හෙන්රි එන්නේ ගිනි පෙට්ටියකුත් අරගෙන. මොනවද එතකොට ගිනිපෙට්ටියේ තියෙන්නේ? ඒකත් කතාව බලල දැනගමු. “ලේඛනයන්ගේ පුර්ෂයෝ”? 😕 😡 කවුද මේ විකාර ෂෝ එක හදන එකා? 😡 😡 කවුද…

Supernatural SE8-3

හෙන්රි කඩා වදිනවා කබඩ් එකකින්. කවුද එතකොට හෙන්රි? ඒක කතාව බලල දැනගමුකො. එයාගේ පස්සෙන් එනවා ඇබඩොන්. කවුද එතකොට ඇබඩොන්? ඒකත් කතාව බලල දැනගමුකො. හෙන්රි එන්නේ ගිනි පෙට්ටියකුත් අරගෙන. මොනවද එතකොට ගිනිපෙට්ටියේ තියෙන්නේ? ඒකත් කතාව බලල දැනගමු.

“ලේඛනයන්ගේ පුර්ෂයෝ”? 😕 😡 කවුද මේ විකාර ෂෝ එක හදන එකා? 😡 😡 කවුද මේ විකාර පරිවර්තනය කරන මෝඩයා? :mrgreen: :mrgreen:

———–
අධ්‍යක්ෂණය : සර්ජ් ලැඩුසර් (Serge Ladouceur)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුණේ : 2013 ජනවාරි 30
මීළග කොටසෙන්:
8.13 Everybody Hates Hitler
Promo, Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,941 downloadsDownload Supernatural.S08-E12.baiscopelk.zip46 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

3,941 downloadsDownload Subtitles46 KB

38 comments

  1. Isuru

    Thnx wewa.

  2. Sadis M.

    thankuu machaan

  3. Devika

    Thnx wewa saho..

  4. Sahan

    thankz a lot bro.. sub eka enakanma tamai hamadama balan inne.. thankz a lot again...

  5. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :) මෙන්න සබ් එක ගත්තා එහෙනං :D සිකුරාදා කොන්ස්ටන්ටයි පටන් ගත්තා නේද ? පුළුවන් වෙලාවාට ඒකත් අරගෙන එන්න එහෙනම් ජය !!

  6. sajeevi

    Thanks

  7. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    MDGට යකා නැගලා වගේ. :-D
    ජය වේවා. !

  9. harsh

    බොහොම ස්තූතියි සහෝ...!

  10. oshan

    I love super natural. Thank you very much

  11. ShiRan

    thanx machoo :p

  12. prabhath

    thanks

  13. supun

    එල මචෝ...........තැන්කූ ආආආආ,.........

  14. KH7

    Thanks Bro..

  15. Kushen

    wedi wage ikmanata deela.ela machan....ithuru tikath me wage demu :)

  16. KAL32

    ඔය තියෙන්නෙ වෙඩි වගේ..,.,
    ඉතුරු ටිකත් දෙමු ඔය වේගෙන්ම.
    සබට බොහෝ තුති :D

  17. yumal

    thanks dn ikmanta denawa ne

  18. prajith

    බොහොම ස්තූතියි

  19. D.chamar

    niyamai niyamai niyami niyami thanks sahooo

  20. sasa

    thanks saho

  21. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  22. “චූටී මල්ලි”

    එල බන්
    සබට තුති
    ඔබට ජය.......

  23. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  24. රංජු

    නියමයි සහෝ...
    අනේ ඉතුරැ ටිකත් පුලුවන් ඉක්මනට දීයන් සහෝ...
    එලzzzzzzzz......

  25. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  26. nuwan

    ela machan.........

  27. රංජු

    ප්ලීස් මචන් ඉතුරැ ටික ඉක්මනට දියන්කො.....මම දැන් සයිටිි එකට දැන් 50 සැරයක් විතර අාවා මචෝ....

  28. saman

    tnx mcn a set ekath baa gaththa

  29. hansi tharika

    aneee ikmanata ithuru episode tikath translate karala dannakoooo

  30. Chamini

    Thank you ikmanata sub enawata

  31. kavindu malinga

    tns sahoo..anith episode tikatath sub danda shakthiya labewa&gt;&gt;&gt;&lt;&lt;&lt;&lt;

  32. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Rashmika

    THANKS LOT SAHO!!

  34. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  35. Hirushan

    Thanks

  36. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  37. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  38. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.