Watch Trailer

Supernatural [S08 : E17] | තුන්වෙනි පුවරුව. [සිංහල උපසිරැසි සමඟ]

ඇතුලේ අවයව ඔක්කොම පිච්චිලා මැරුන මිනිස්සු වගයක් ගැන හොයන්න යන සෑම්නුයි ඩීන්නුයි දැනගන්නවා මේ මැරිලා තියෙන්නේ ඩීමන්ලා බවත් ඒගොල්ලෝ ඉදලා තියෙන්නේ මොකක් හරි හොය හොයා බවත්. මේ අතරේ නයෝමි කැස්ව පාලනය කරන බව දන්නවනේ. නයෝමිත් කැස්ව එවනවා දෙයක් හොයන්න. බලමු මොකද වෙන්නේ කියලා. ———————- අද කතාවේ නම “Goodbye…

Supernatural SE8-3ඇතුලේ අවයව ඔක්කොම පිච්චිලා මැරුන මිනිස්සු වගයක් ගැන හොයන්න යන සෑම්නුයි ඩීන්නුයි දැනගන්නවා මේ මැරිලා තියෙන්නේ ඩීමන්ලා බවත් ඒගොල්ලෝ ඉදලා තියෙන්නේ මොකක් හරි හොය හොයා බවත්.

මේ අතරේ නයෝමි කැස්ව පාලනය කරන බව දන්නවනේ. නයෝමිත් කැස්ව එවනවා දෙයක් හොයන්න. බලමු මොකද වෙන්නේ කියලා.

———————-

අද කතාවේ නම “Goodbye Stranger” එනමින් ඇති Supertramp ගීතය ඇසුරෙන්
අධ්‍යක්ෂණය : තෝමස් ජේ ව්රේට්  ( Thomas J. Wright)
ලිව්වේ :  රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 මාර්තු 20
මීළග කොටසෙන්:
8.18 Freaks and Geeks
Promo


Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,346 downloadsDownload Supernatural-S08E17-baiscopelk.zip52 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,346 downloadsDownload Subtitles52 KB

47 comments

  1. Asel

    Niyami Machan Denakm Hitiyee
    Mewage Dawasata 1 Gane demu

  2. rejith

    thanks

  3. Kasun Widusha

    ela mcho....................digatam sub oneeeeee.

  4. akalanka

    thankz machan

  5. kavindu malinga

    sub ekata tns mackohomahari serias eka iwra karamu...☺ sub eka supiri mcn..mama podi yojanawak karannam ..uba gana waraddak kiyanawa nemei mcn..me serias ekata sub danda thawa kenekwa join kara gaththoth narakada mcn..ethakota tikak ikmanata sub denda pluwnne☺☻.
    mama kalin episode wala comment wala dakka samahara ayata tikak tharaha gihin thiyanawasub denda samahara welawata parakku wena hinda..ekai mvn mama mehema deyak ubata kiwwe..mona unath ube sub supiri macn..
    JAYEN JAYA♣♠

    1. තිසර නියෝ

      නෑ සහෝ සුපර්නැචුරල් කරන්න හොඳම කෙනා MDG තමා. වෙන කෙනක් සබ දුන්නොත් සීසන් 8ක් දුරා ආපු ඔයාගේ රටාවට එක්වෙලා හිටපු අයට ඒක ලොකු අසාධාරණයක්. මොකද සුපර්නැචුරල් කිවම මතකෙට එන එක නමක් තමයි MDG ගේ සබ කියන දේ

    2. ShiRan

      M.D.G. language eka puluwan kenek innawa nm awulak naa.. nathnam me widiya hodai.thanx M.D.G.®!!!

  6. dila

    ela ela
    thnx machan

  7. Jamson

    ela kollek ne...Thanks for the sub machan.. Pluwan una gaman anik sub ekath demu honde :) .. Jaya

  8. nuwan

    niyama wadak machan ela ela...

  9. kasun

    Thanx mdg :D

  10. oshan

    Aru kiyana ewa ganan ganna epa MDG oya season 8 yanakan mechara sub deepu eka kochchara loku deyakda oya sub digatama denna api iwaseemen balan innam thank you very much. God bless you.

  11. Devika

    Tnx saho

  12. kosala

    ela macho

  13. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. KH7

    Thanks Bro..

  15. Isuru

    Tnx MDG mcho.

  16. R.D

    නියමයි.මේ පාර ඉක්මනටම දීලා..........Thanks හොඳේ .........

  17. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. D Max

    mata wena kiyanna kisima deyak na bn.umbe sub eka naththan mama eka episode ekakwath balanne na super natural eke.fatta bn.umbata jaya......

  19. Sajith Anthony

    ඔය දාන්නේ ආයිත් ඉක්මනට......
    බොහෝම ස්තුතියි MDG

  20. niru

    මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ :) මේ වගේ නිර්මාණ දිගටම ලබා දෙමු.……….:) :) ;) ;)

  21. prabhath

    thanks

  22. nalaka

    thanks machan

  23. rasika

    uba nattam api me supernatural dannet na ahalat na bun...uba nam diyyek...ummaaaaaaaaaa

  24. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ දැන් තමයි බලන්න වෙලාවක් ලැබුනේ :D මෙන්න සබ එක ගත්තා

  25. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය……….

  26. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  27. yumal

    ko bn me E16 sub nane uba 16 dla thiyenne 15 tane bn 16 maga aruna

  28. Yenu

    Thank You very much…………..

  29. සඳුන් ආර් විමලවීර

    නියමයි........සහෝ උබම සබ දාපන්.....
    උබ දාන සබ් නම් කියලා වැඩක් නෑ සුපිරි මචන්

  30. D.chamar

    niyamo wadak sahoo niyamai niyamai degatma karagena yamoo jaya....

  31. Chamini

    thanks bro

  32. sasa

    thanks bro

  33. sajeevi

    thanks

  34. Kushen

    me wage sub denawanam ithin pattai thamay saho aaa :)

  35. තිසර නියෝ

    සුපර්නැචුරල්

    1. තිසර නියෝ

      නියමයි
      :P
      උපසිරැසියට තුති…… :)
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය .. :)

  36. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  37. Rashmika

    THANKS MDG SAHO!!!

  38. Hirushan

    Thanks

  39. lakshan

    උපසිරැසියට තුති……

  40. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  41. THUSH

    බොහෝම ස්තුතියි MDG සහෝ…

  42. Lahiru Priyankara

    thanks

  43. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  44. Rumesh Asanka

    thank you