Watch Trailer

Supernatural [S08 : E18] | පොඩි දඩයක්කාරයෝ. [සිංහල උපසිරැසි සමඟ]

වැම්ප් ප්‍රශ්නයක් ගැන හොයන්න එන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙන්නේ ළමා දඩයක්කාරයෝ කණ්ඩායමක්. මේ කණ්ඩාමේ ඉන්නවා කලින් මුණ ගැහුන ළමයෙකුත්. ඒවගේම දැනගන්න ලැබෙන්නේ පළපුරුදු දඩයක්කාරයෙකුත් මේ කණ්ඩායම පිටිපස්සේ ඉන්න බවයි. බොහොම සත්භාවයෙන් කරන වැඩක් වගේ පෙනුනත් මේ වැඩේ පිටිපස්සේ මොකක් හරි අවුලක් තියෙන බවයි අපේ…

Supernatural SE8-3

වැම්ප් ප්‍රශ්නයක් ගැන හොයන්න එන සෑම්ටයි ඩීන්ටයි මුණ ගැහෙන්නේ ළමා දඩයක්කාරයෝ කණ්ඩායමක්. මේ කණ්ඩාමේ ඉන්නවා කලින් මුණ ගැහුන ළමයෙකුත්. ඒවගේම දැනගන්න ලැබෙන්නේ පළපුරුදු දඩයක්කාරයෙකුත් මේ කණ්ඩායම පිටිපස්සේ ඉන්න බවයි. බොහොම සත්භාවයෙන් කරන වැඩක් වගේ පෙනුනත් මේ වැඩේ පිටිපස්සේ මොකක් හරි අවුලක් තියෙන බවයි අපේ දඩයක්කාරයෝ දෙන්නට දැනෙන්නේ.

——————————
අද කතාවේ නම ” Freaks and Geeks” කියන්නේ කොමඩි ෂෝ එකක්
අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවෝල්ටර් (John Showalter)
ලිව්වේ : ඇඩම් ග්ලාස් (Adam Glass)
විකාශනය වුණේ : 2013 මාර්තු 27
මීළග කොටසෙන්:
8.19 Taxi Driver
Promo

Supernatural (2005) on IMDb

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,112 downloadsDownload Supernatural.S08-E18-baiscopelk.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,112 downloadsDownload Subtitles49 KB

38 comments

  1. Jamson

    Thanks machan...

  2. lahiru

    thanx MDG..

  3. Bhanuka

    thnx machan MDG

  4. nalaka

    sub 1ta thamx MDG

  5. KH7

    Thanks Bro..

  6. Tharindu Madusanka

    Thnx bro !!!!

  7. akalanka

    thankz machan

  8. Dulan

    තැන්ක්ස් සහෝ

  9. ඉසුරු

    Thnx mchan. Ithuru tikath puluwan ikmanta demu.

  10. R.D

    Thanks bro.

  11. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :D

  12. sajeevi

    thanks

  13. dila

    ela ela thnx mchn

  14. ANJANA

    Thanks...

  15. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. oshan

    Thank you very much

  17. D.chamar

    thanks sahoo niyamai ...

  18. Chamini

    Thanks

  19. nuwan

    bohoma sthuthyi...

  20. niru

    බොහොම ස්තූතියි සහෝ :)

  21. Devika

    Tnx MDG saho

  22. kavindu malinga

    supiri bn supiri..ubnam patta porak lokka..tns sub ekata mcn..ubata mara speed ekakne lokka thiyenne..ela bn ela☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻☻

  23. Kushen

    Thanks macho....

  24. kavishka

    thankz sub 1ta...... jaya sri&lt;&gt;

  25. kosala

    Tnx MDG

  26. දීපාල් සමන්ත

    දැන් නම් පරක්කු වෙන්නෙ නැහැ වගේ..ස්තූතියි සහෝ.. මේ සීසන් එක ඉවර වෙනකන් ඉන්නෙ..

  27. prabhath

    thanks

  28. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  29. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  30. nipuna antony

    Thanks

  31. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. ShiRan

    Thanx M.D.G. ®

  33. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  34. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

  35. Rashmika

    THANKS LOT SAHO!!

  36. Sanath Perera

    උපසිරසට බොහොම ස්තූතියි සහෝ...

  37. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  38. Rumesh Asanka

    thank you