Watch Trailer

Chicago PD [S02 : E12] | කවුද මිනීමරුවා..? [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස අරගෙන ආව නලින් අයියට බොහොමත් ස්තුතියි කියන්න ඕනේ ඒ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො එහෙනම්. ගිය කොටසේදී අපේ සෙට් එකට වෙන්නේ එරින්ට උදව් කරන්න මුදල් ජවාරමක් ගැන හොයාගන්න ඒ කියන්නේ FBI එකට වැඩ කරන්න ,සහ වෙඩි වැදිලා රෝහලේ හිටපු කිම් නැවතත් වැඩට එනවා, හැබැයි පරණ වැඩේම නෙමේ කරන්න වෙන්නේ,මේ ප…

Chicago PD TV 1කලින් කොටස අරගෙන ආව නලින් අයියට බොහොමත් ස්තුතියි කියන්න ඕනේ ඒ කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකො එහෙනම්. ගිය කොටසේදී අපේ සෙට් එකට වෙන්නේ එරින්ට උදව් කරන්න මුදල් ජවාරමක් ගැන හොයාගන්න ඒ කියන්නේ FBI එකට වැඩ කරන්න ,සහ වෙඩි වැදිලා රෝහලේ හිටපු කිම් නැවතත් වැඩට එනවා, හැබැයි පරණ වැඩේම නෙමේ කරන්න වෙන්නේ,මේ පාර බර්ජස්ට වැඩ කරන්න උනේ සාර්ජන්ට් ප්ලැට් කරපු වැඩේනේ සහ සාර්ජන්ට් ප්ලැට් රෝමන් එක්ක මුර සංචාරයේ යනවා.

අද කොටසේදී තියෙන්නේ එකම පවුලේ අම්මයි දුවයි මරලා සහ පොඩි පිරිමි ළමයා අතුරුදහං උන සිද්ධියක් ගැන හොයන්න. අපේ සෙට් එක මේ වැඩේට සැක කරන්න සැමියා විසින් බිරිදව සහ දුවව මරලා කියලා සහ අද අපේ රූසෙක් කොලුවාගේ පියතුමත් කරලියට එනවා,අද එරින් තව දුරටත් FBI එක වෙනුවෙන් වැඩ කරනවද යන එක තීරණය කරයි වගේ. එහෙනම් බලමු නේද..කවුද ඇත්තටම අර පවුලේ අයව මරලා තියෙන්නේ.සැමියා විසින්ද..නැත්තං වෙන කෙනෙක්ද..? එරින් මොකද FBI එක වෙනුවෙන් වැඩ කරන එක ගැන නැවත සිතා බලන්නේ..රුසෙක් ගේ පියා කවුද..? මොනවගේ චරිතයක්ද.?

එහෙනම් මම යනවා හැමෝටම සුභ දවසක් ජය!! :P:P

Chicago PD (2014) on IMDb

 

 

153 MB කොපිය මෙතනින් බාගන්න

CCFFE8633140B33B6D91150525341F8607827CFB

263 MB කොපිය මෙතනින් බාගන්න

737B75B815269FC42A4D095D3E36E71E50A32825 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

804 downloadsDownload Chicago-PD-S02E12-baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/gayanroo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles

804 downloadsDownload Subtitles315 B

10 comments

  1. sajeevi

    thanks

  2. නලින්

    ස්තුතියි ගයාන් සිංහල උපසිරැසියට.

    ජය වේවා!
    එලස්ස්!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. harsha

    ස්තූතියි සබ් එකට

  5. Deshan

    බොහොම ස්තූතියි සහෝ

  6. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  7. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  8. රොයිලි

    බොහොම ස්තූතියි ගයාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො ජය

  10. “චූටී මල්ලි”

    නියමයි
    සබට තුති
    ඔබට ජය........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.