ලෝගන්ගේ සැලසුම ගැන ඊයේ කොටසින් දකින්නඇතිනේ. කොහොම වුනත් වැඩේ සාර්ථක වෙන්නෑ වගේ. ඉතිං ජැක් තමන්ගේ සුපුරුදු ප්‍රශ්න කිරිමේ කලාව තානපතිට එරෙහිව පටන්ගන්නවා? මේ අතරේ ග්‍රෙඩෙන්කොගේ සැලසුම මොකක්ද කියලා අද කොටසින් ඔයාලටම බලාගන්න පුළුවන්. අරගෙනම බලන්නකෝ.. ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැස…

ලෝගන්ගේ සැලසුම ගැන ඊයේ කොටසින් දකින්නඇතිනේ. කොහොම වුනත් වැඩේ සාර්ථක වෙන්නෑ වගේ. ඉතිං ජැක් තමන්ගේ සුපුරුදු ප්‍රශ්න කිරිමේ කලාව තානපතිට එරෙහිව පටන්ගන්නවා? මේ අතරේ ග්‍රෙඩෙන්කොගේ සැලසුම මොකක්ද කියලා අද කොටසින් ඔයාලටම බලාගන්න පුළුවන්. අරගෙනම බලන්නකෝ..
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
338A35CDAA275BE3184BD1FE83CE700935D0D043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,419 downloadsDownload 24-6x12.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කළිදු වසුක” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කළිදු වසූක
Subtitles
11 comments
Dasu
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :Sameera
Thanks
isuru
sub ekata thanks!
Kulanjana Maduranga
niayamai…thanks KALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sajeevi
thanks
Yenu
Thank you...digatama sub denna..
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි කළිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........
Advertisement

උපසිරැසියට බොහොම ස්තුතියි !
ජය වේවා ....................