Watch Trailer

Supernatural [S08 : E23] | කැප කිරීම.. [සිංහල උපසිරැසි සමඟ]

අට වෙනි එකත් ඉවරා……යි. ඩිං, ඩිං, ඩිං…. 😛 තව එකා…..යි. ඩිං, ඩිං, ඩිං…. 😛 ඒකත් ඕනෙද? දුන්නොත් බලනවද? මෙන්න ගැග් රීල් එක https://www.youtube.com/watch?v=7fx0D7-kp-g ඊලග සීසන් එකට https://www.youtube.com/watch?v=6vwFOs2qaTQ —————————— අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia) ලිව්වේ : ජෙරමි කාව…

Supernatural SE8-3

අට වෙනි එකත් ඉවරා……යි. ඩිං, ඩිං, ඩිං….  😛  තව එකා…..යි. ඩිං, ඩිං, ඩිං….  😛  ඒකත් ඕනෙද? දුන්නොත් බලනවද?  

මෙන්න ගැග් රීල් එක

ඊලග සීසන් එකට

——————————

අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ :  ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුණේ : 2013 මැයි 15

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.1 GB) කොපිය මෙතනින් බාගන්න 9b206b8d6c902103fea1af4c7106b62a92b6256f 255 MB (5.8 GB) කොපිය මෙතනින් බාගන්න 01dd7146f0ee7082c1bb81d7fd8dd05fa65e5766 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,383 downloadsDownload Supernatural.S08E23.baiscopelk.zip45 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Season >>

Subtitles by

MDG

Subtitles

5,383 downloadsDownload Subtitles45 KB

82 comments

  1. Sameera

    ඔව් ඔව් ඕනේ.......

    1. THE DEVIL

      Hey where's the Season 9 of supernatural i can't find it ?

  2. D

    යකෝ ඕනදත් අහනවද? හිත රිදෙන ප්‍රශ්න අහන්න එපා බන්

  3. dila

    patta
    thnx mchan
    s 9 ekatha ikmanata danna

  4. kk

    Mcn aniwaa
    9ni season eke 720p web dl copy ektat match
    Wena widihta sub denna ok?
    Elzzzzze

  5. “චූටී මල්ලි”

    Mcn aniwaa
    9ni season eke 720p web dl copy ektat match
    Wena widihta sub denna ok?
    Elzzzzze d

  6. SATAN

    thankz bro

  7. Dulan

    තැන්ක්ස් මචන්.. සීසන් 9 එකත් ඕනේ :D

  8. jagath pathirana

    ඔබ නම් පුරුෂයෙක් නෙමේ

    1. mxcgihan

      ලේඛනයන්ගේ පුර්ෂයෙක්

  9. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ කලින් කොටහ තාම බලන්න බැරි උනා ..දෙකම එකටම ඇදලා දානවා :D අනිවා ඕනේ ;)

  10. LAky

    ane ammee oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee...
    thanQ mDg sahoo sub ekata

  11. ramesh

    Supiri bn 9th oneeeeèeeeeeee

  12. sasanka

    ඩිං ඩිං ඩිං දුන්නොත් බලනවා.......... ඩිං ඩිං ඩිං හැබැයි ඉක්ම්නට ඕනේ.......ඩිං ඩිං ඩිං
    ..

  13. akalanka

    thankz සහෝ. ඕනදත් අහනව ඔව් ඔව් ඕනේ ,අනිවා ඕනේ

  14. Shan Jayarathne

    Aneh mage sudu ammanna kate ikmanata season 9 oneh.....

  15. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. asitha

    aniwaa one,thank sub ta...

  17. oshan

    Thank you very much din din din dena tharamak balanawa din din din

  18. Yenu

    Thank you very much...Digatama sub denna...

  19. Kasun Widusha

    මොනවාද මේ කතා දෙන්ඩ සහො season 9 3.3GB complete torrent එකටත් කරුණාකරල සහො sub දාන්ඩ.........MDG කිව්වොත් supernatural ම තමයි...............ජය සහො...............෴෴

  20. Kasun Widusha

    මොනවාද මේ කතා දෙන්ඩ සහො season 9 එකේ 3.3GB complete torrent එකටත් කරුණාකරල සහො sub දාන්ඩ.........MDG කිව්වොත් supernatural ම තමයි...............ජය සහො...............෴෴

  21. sajeevi

    thanks

  22. C T K

    pissu porakne oya
    oneda ahanne
    aniwa one

  23. Cena

    YA

  24. ඇලන් වීක්

    සීසන් 9 අනිවරෙන් ඔනී

  25. R.D

    aniwa season 9 th one.......ikmaninma ekath denna.ethakota okkoma balan gihin season 10 iwara weddi set unaheki.....
    Thanks for the sub

  26. asantha

    මේ මොනවා අහනවද අනිවා බලනවා ඉතින් ඉස්කොතුයි හොදේ ...

  27. Bhanuka

    Thank You machn..... onidath ahanawa.... aniwa oni.... jaya wewa.... !!!!

  28. Asel

    Ayeth ahala machan aniwa S09 sub ona
    Elaz

  29. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)
    විකාරනම් එපා සහෝ... අනිවා 9ත් ඕනා
    මෙන්න බාන්න දැම්මා සීසන් එකම දැන්මම

  30. Geeth

    Elakiri. . thanks bro.. anith season ekath ikmanata denna. hama episode ekatama comment kale nati unata hemadama ube sub eka nisa supernatural baluwe. machan keep it up. u r doing great job. awesome. and im thankful

  31. nuwan

    hitha riddanna epa sudo....season 9 nodee inne kohomada......

  32. kasun

    MDG කිව්වොත් supernatural ම තමයි

  33. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  34. harsh

    මචං සුපිරියට ඉංග්‍රිසි බැරි අපිට වැහිල තිබුන දොරක් ඇරල දුන්න වගේ බයිස්කෝප් සයිට් එකෙන් තමයි විදෙස් නිර්මාණ බලන්න වරම් දුන්නේ. මෙච්චර චිත්‍රපටි/ ටෙලි කතා ගොඩක් බැලුවනම් ඒ බයිස්කෝප් එක නිසා. මෙච්චර ලොකු ටීවි සීරිස් එකක් (මෙච්චර සීසන් තොගයක්) බැලුවනම් ඒ උඹ නිසා. හැම එපිසෝඩ් එකකම ආයි ආයි නොකීවට උඹ තමයි සුපිරිම උපසිරැසි නිර්මාණකරු. අනිත් අයට අගෞරවයක් කරන්න කිව්වා නෙමේ. හැමෝටම ඉන්නවනෙ කැමතිම නළුවෙක් නිළියක්, ගායකයෙක් ගායිකාවක්. අන්න ඒ වගේ මම කැමතිම උපසිරැසි නිර්මාණකරුවා MDG.
    ඉස්සරහට සබ් දුන්නත් නොදුන්නත් මෙච්චර කල් දුන්න මහ තොගයට උඹට පිං මචං.

    1. devinda

      harsh mcn loweth aththa.ela cmnt eka machan.MDG bro api umbath ekka.me taran kalayak umba kapu katta nisa apiwa wena lokekata aran giya wage sathutak danenawa bn.umbe gdk wada kragnna bari wennathi.a hamadema une umba anith aya gana hithana kollek nisa.S 9 dammoth umbata eka loku pinak.damme nathi unath me kapu kattata umbata pin.bs tc mcn.

  35. Era

    thanx machan...season 9 ikmanatama denna..

  36. D.Chamara

    niyamai sahoo niyamai... onidatha ahanwa anewa oni sahoo ekatha me wagema gemau jay..

  37. KH7

    One One.. Thanks Bro..

  38. prabhath

    thanks

  39. Sahan

    ammo ekath ivaraaaai.. oneda nemei denakan balan inneeee... thankz a lot saho sub ekata..

  40. rasika

    9 neme 10 11 digatama oni

  41. ANJANA

    thanks..

  42. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ආයිත් අහලා. 11, 12, 13 ,14, 15, ...... දිගටම ඔනේ. (එච්චර අවොත් ඈ. :-D)
    ජය වේවා. !

  43. kasun

    ela ela keep on machan

  44. Chamini

    onedath kiyala ahanawa man se9 downlod karalath iwarai sub denakan inne angel tika watenawane bimata
    thanks bro

  45. Malinda

    thanxxxxxxx bn anikath diyankooooooooo

  46. Achintha Sameera

    MDG තැන්ක්ස් මචෝ එහෙනම් 9නි එකෙන් හම්බෙමු

  47. Bhanuka

    thnx macho. uba ekka mula idanma idapu ekek mama. wena tv series balnneth ne,

  48. nimantha ranasinghe

    තෑන්ක්ස් අ ලොට් !! ඔව් ඔව් අනිවා ඕනේ.......

  49. නිශ්ශංක රුවන්

    ස්තූතියි :)

Load more comments