Watch Trailer

Supernatural [S09 : E01] | මෙහෙ හොදයි වගේ [සිංහල උපසිරැසි සමඟ]

සැහෙන පරක්කු වුනා නේද? කලින්ම කියනවා තරමක් ප්‍රමාදවීම් ඇතිවෙයි. ඉවසගෙන බලමු. මේ සීසන් එක විතරනේ දැන් තියෙන්නේ. හොදයි, ඔන්න එහෙනං 9. අහස කඩා වැටිලා පැය කීපෙකට පස්සේ තමයි පටන්ගන්නේ. මං හිතන්නේ කියනවට වඩා හොදයි බලන එක අහස කඩා වැටුනම තත්වේ මොකද්ද කියලා. ඒ නිසා බලමු. ———————————- අද කතාවේ නම “I Think I’…

Supernatural S09 2

සැහෙන පරක්කු වුනා නේද?   කලින්ම කියනවා තරමක් ප්‍රමාදවීම් ඇතිවෙයි. ඉවසගෙන බලමු. මේ සීසන් එක විතරනේ දැන් තියෙන්නේ. හොදයි, ඔන්න එහෙනං 9. අහස කඩා වැටිලා පැය කීපෙකට පස්සේ තමයි පටන්ගන්නේ. මං හිතන්නේ කියනවට වඩා හොදයි බලන එක අහස කඩා වැටුනම තත්වේ මොකද්ද කියලා. ඒ නිසා බලමු.

———————————-
 
අද කතාවේ නම “I Think I’m Gonna Like It Here” Annie (1982) චිත්‍රපටයේ ගීතයකින්
 අධ්‍යක්ෂණය : ජෝන් ෂෝ වෝල්ටර් (John Showalter)
ලිව්වේ :  ජෙරමි කාවර් (Jeremy Carver)
විකාශනය වුණේ : 2013 ඔක්තෝබර් 8
මීළග කොටසෙන්:
9.02 Devil May Care
Promo


Senak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,382 downloadsDownload Supernatural-S09E01.baiscopelk.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season            All Episodes                    Next Episode >>

Subtitles by

MDG

Subtitles

6,382 downloadsDownload Subtitles25 KB

44 comments

  1. Sadis M.

    thankuuuu.! koheda bng athurudaha wela hitye!

  2. asitha

    pattai... thanks bro...

  3. සුපුන් බුද්ධික

    වැඩ පටන් අරන් වගේ එහෙනම්...
    තාමනම් සීසන් 8 බලන්නේ..
    සීසන් එකම දිලා ඉවර උනාම බලන්න ගන්නවා..
    එහෙනම් සහෝ මේ කරන වැඩේට ගොඩක් ස්තුතියි..
    ඉක්මණින් දිලා ඉවර කරමු...
    ජය වේවා !!!

  4. Sameera

    ela ela enakan maga balan hitiye puluwan tharan ikmanata iwara karamu

  5. R.D

    Episode 15 withara denakal indala ekadigata balanda inne.....Puluwan ikmanin sub genda..Thanks

  6. ඇලන් වීක්

    පට්ට ඈ ඉතුරු ටිකත් ඉක්මනට ඉවර කරමු මචෝ

  7. devinda

    ummaaaaaaaaaaaaaaaaaaaa..........thankz mcn.pizzu haila hitiye sub eka nathuwa.

  8. harsh

    මචං අවුරුදු 10ට වඩා නම් අදින්න එපා කතාව. මොකද ඉවසලා ඉවසලා බැරිම තැන ඊයෙ රෑ හංදියෙ ඩීමන් කෙනෙක් එක්ක ගිවිසුමක් ගැහුවා ඉක්මණට සබ් දෙන්න හිතෙන්න කියලා. :D
    සබ් එකට බොහොම පිං සහෝ..!

    1. nuwan

      මසුරන් කතාව මාත් ක්‍රව්ලිට මගේ ආත්මේ වික්ක...ඕක කොයි වෙලේ එයිද දන් නෑ\...ඉක්මනට දීපන් කොල්ලෝ.........

  9. Ama

    ස්තුතියි සහෝ!!!!

  10. dila

    Ammo athi yantham
    ela ela bn
    thnx mchn

  11. niru

    ammooo..denaakan balan idala as 2k th riduna
    thnzzzzzzzzzzzzzzzzzz

  12. yumal

    ammo baye hitiye uba nawaththala kiyala thanks digatama ikmanta demu

  13. kalana MR

    ela ela bn
    thankz

  14. Kasun Widusha

    sub පරක්කු උනහින්ද english වලින්ම බලන්ඩ හදලත් MDG අපිට suer හින්දා ඉවසගෙන හිටිය.............බොහොම පින් සහො sub එකට season 9 ඉක්මනට ඉවරකරන්ඩ හෙකිවේවා කියයල ප්‍රාර්තනා කරනවා...........

  15. Bhanuja

    Ela mchan..... thnq machoooo....digarama demu....

  16. Rasidu

    sub එකට thanx.එනකන් බලන් හිටියේ.ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

  17. supun

    Uba denakm balan idalda idala idala idala idala barima thana mona karannada english sub ekka baluwa dan season 10 balanoooo boge sub ekka season 10 dunnata thanks 10 anith kaaallath ekmanata dipan

  18. sajeevi

    thanks

  19. kavishka

    thankz mcn sub akata...

  20. mxcgihan

    අම්මෝ ඇතියාන්තන්. ටැන්කූ Tanku.............................................. Thanks මචන්.

  21. asantha

    ඉස්තුති මචං

  22. Era

    Thanks machan..

  23. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ .. පරක්කු උනාට කාරී නෑ අපිට ඔයාව විශ්වාසයි :D මේකත් ඉක්මනට ඉවර කරලා දාන්න සහෝ මේකත් ඔන්න බලන ලැයිස්තුවට දාගත්තා රෑ වෙන්න බලන්න ඕනේ ජය !!

  24. D.Chamara

    niyamai sahoo niyamai denakan bala gena hitiya thanks mekatha degatama kara gena yamooo jaya...

  25. iduwara

    patta saho.... meka balanne nathuwa dn nida yanneth na......

  26. sanadruwan

    adddddddooooooooooooooooooooooooo pattttttttttttttttttttttttta.yeeeeeeee godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin machoooooo

  27. ayesha

    thakqqqqqqqqqqqqqq koheda gihin hitiye

  28. nalaka

    sub akata thanks "MDG"

  29. භාග්‍ය වික්‍රමසිංහ

    thankz... denakan balaagena hitiyr

  30. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  31. Jamson

    Thanks machan

  32. Chamini

    anakan balan hitiye thanks bro

  33. Sahan

    ammo vada patan gatta eka nm vatinvah saho.. me seasn eka vtraine.. kohoma hri vade kragena ymu... thankz a lot sub ekata...

  34. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  36. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  37. prabhath

    thanks

  38. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  39. Dharshana....

    Thanks...

  40. සඳුන් ආර් විමලවීර

    upasirasata thuthi

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  41. lashan

    උපසිරැසියට තුති…… :)

  42. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරස දුන්නට...

  43. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.