ස්කයිලර් ගෙදර දාලා ගියපු නිසා වොල්ටර් හිතාගෙන හිතපු හැම සැලැස්මක්ම වතුරේ ගියා. මොකද මෙයා මෙත් හදන්නත් පටන් ගත්තේ පවුලේ වියදම පියවා ගෙන ළමයිට හොදින් ඉන්න අනාගතයක් හදන්නනේ. ඒත් ඉතින් පවුල නැතිව මොනවා කරන්නද. ඒ වගේම ජේන් මැරුණ එකට මානසිකව වැටිලා ඉන්න ජෙසී එයාගේ නරක පුරුදු නැති කරගන්න සැසිවාර වලට යන්න…

ස්කයිලර් ගෙදර දාලා ගියපු නිසා වොල්ටර් හිතාගෙන හිතපු හැම සැලැස්මක්ම වතුරේ ගියා. මොකද මෙයා මෙත් හදන්නත් පටන් ගත්තේ පවුලේ වියදම පියවා ගෙන ළමයිට හොදින් ඉන්න අනාගතයක් හදන්නනේ. ඒත් ඉතින් පවුල නැතිව මොනවා කරන්නද. ඒ වගේම ජේන් මැරුණ එකට මානසිකව වැටිලා ඉන්න ජෙසී එයාගේ නරක පුරුදු නැති කරගන්න සැසිවාර වලට යන්න පටන්ගෙන. එයාට නම් හොද කෙනෙක් වෙන්න වුවමනා වෙලා වගේ. ඔය අතරේ අර ටුකෝගේ සහෝදරයෝ දෙන්නා මෙක්සිකෝවේ ඉදන් එනවා. හැබැයි ඉතින් එයාලා එන හේතුව දෙයියෝ තමයි දන්නේ. ඒ වගේම ස්කයිලර් නැති නිසා වොල්ට් මෙත් වැඩේට අත ගහන්නයි හදන්නේ. ගස්ටාවෝ මෙයාට හොද යෝජනාවක් කරනවා. ඒකත් එක්ක වොල්ට් මොනවා කරයිද කියලා අපි බලමු.. . . ^_^
මීලග උපසිරසෙන් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය.. . . !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
44,720 downloadsDownload Breaking-Bad-S03-E02.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
28 comments
sajeevi
Sampath
Ela......Ela........
akalanka
thanku wewa udema dunnata
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Yenu
Thank you very much...Digatama sub denna...
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
gayan
thz machan
shihan
Thanks
Thanu
Thanku saho sub 1ta,
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ජය වේවා. !Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
isuru
elaaaazzzz kavindu bro!thanks!
Sahan
thankz a lot sahooo.. :D
“චූටී මල්ලි”
නියමා..යි
සබට තුති
ඔබට ජය...........Sanath Perera
thanks for sub bro...
ishan madusha
ස්තුතියි සහෝ sub එකට
LakshanD
Niyamai bn. Thanks
Amila Mudalige
Sub ekta Thanks
Pramukmili
Thanxx bro.......
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Dushmantha Ranasinghe
සබ් එකට ස්තුතියි
suranuwan
thanks..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
kennan
Thanks bro !
Shihan
Elama.tnx aa
Bimbisha
thank you!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks