ඔන්න මම කියපු විදියටම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඊළඟ කතාංගයත් එක්ක ඉතාම ඉක්මනින් ඔයාලව හමුවෙන්න ආවා. මේ තියෙන්නේ 2වෙනි සීසන් එකේ අන්තිම කතාංගයට කලින් කතාංගයයි. මේක කලින් ඒවට වඩා ගොඩක් ඉක්මනින් දෙන්න පුළුවන් වුණා නේද? දිගටම මේ වේගෙන් දෙන්න තමා ට්‍රයි කරන්නේ. බලමුකෝ. දැන් කතාව පැත්තට හැරෙමු. අද මම සබ්…

Adventures of Sherlock Holmes

ඔන්න මම කියපු විදියටම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ ඊළඟ කතාංගයත් එක්ක ඉතාම ඉක්මනින් ඔයාලව හමුවෙන්න ආවා. මේ තියෙන්නේ 2වෙනි සීසන් එකේ අන්තිම කතාංගයට කලින් කතාංගයයි. මේක කලින් ඒවට වඩා ගොඩක් ඉක්මනින් දෙන්න පුළුවන් වුණා නේද? දිගටම මේ වේගෙන් දෙන්න තමා ට්‍රයි කරන්නේ. බලමුකෝ. දැන් කතාව පැත්තට හැරෙමු.

අද මම සබ් එක අරන් ආවේ ආතර් කොනන් ඩොයිල් The Red Headed League ලෙස රචනා කළ රතු හිසකෙස් ගැටලුව ලෙස සිංහලට පරිවර්තනය වූ කතාවයි. අද හෝම්ස්ගෙන් උදව් ඉල්ලන් එන්නේ උකස් බඩු සාප්පුවක අයිතිකාරයෙක් වන ජේ බියර්ඩ්ස් විල්සන් මහත්මයා. කොහොමවෙතත් චිත්‍රපටියෙයි පොතෙයි පරස්පර විරෝධී බවක් තියෙනවා. උදාහරණයක් විදියට විල්සන් මහත්මයා පොතේ හැටියටනම් දැන්වීම අරන් එන්නේ මෝනිං ක්‍රොනිකල් පුවත්පතේ තිබිලයි. ඒත් චිත්‍රපටියේ තියෙන්නේ සැන්දෑ ස්ට්රෑන්ඩඩ් පුවත්පත කියලයි. ඒක නම් ඒ හැටි අවුලක් නැහැනේ. කතාව ගැන කිව්වොත් විල්සන් මහත්මයාගේ සාප්පුවේ සේවකයා ඔහුට පුවත්පතක තිබිලා අරුම පුදුම දැන්වීමක් පෙන්වනවා. ඒකෙ තියෙන්නේ රතු හිසකෙස් ඇති කෙනෙකුට ඉහළ වැටුපකට රැකියාවක් දෙන බවයි. මේ අරුම පුදුම අත්දැකීම ගැන සාප්පුවේ සේවකයා වින්සන්ට් විසින් විලිසන් මහත්මයාව පහදවා ගන්නවා. දෙන්නම ඒ තැනට ගියාට පස්සේ ඔවුන්ට දකින්න ලැබෙන්නේ දහස් ගණන් රතු හිසකෙස් ඇති අය එතනට ඇවිත් තියෙන ආකාරයයි. කොහොමහරි ඔවුන් පෝලිම පැනලා ගිහිල්ලා එතැනට යනවා. එතනදි මොනවා වේවිද? මේ අරුම පුදුම දැන්වීමේ තේරුම මොකක්ද? මේකෙ සිදුවෙන සාහසික අපරාධය මොකක්ද? මේවා ඔක්කොම මේක බලලම බලාගමු. මේ කතාවෙදි හෝම්ස්ගේ පරම සතුරා වන මොරියාටි ගැනත් සඳහන් වෙනවා.

වැඩිය කියන්න දෙයක් ඇත්තෙත් නෑනේ. එහෙනම් මේ කතාමාලාවේ ඊළඟ කතාංගය, ඒ කියන්නේ දෙවෙනි සීසන් එකේ අවසාන කතාංගය “අවසන් ගැටලුව“ එක්ක ආයෙත් ඉක්මනින්ම හමුවෙමු.

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න

9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,307 downloadsDownload Sherlock.Holmes-S02.E05.baiscopelk.zip29 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

තාමර දෙනුවන්

Subtitles

1,307 downloadsDownload Subtitles29 KB

25 comments

  1. නලින් පෙරේරා

    ස්තුතියි තාමර මලේ..

    ජය වේවා!

  2. පොඩි මෑන්

    Thanks macho :) :)

  3. Dulitha

    ස්තුතියි.. මල්ලි සීසන් 7 ම ඉක්මනට දෙන්න

  4. Dulitha

    ස්තුතියි.. මල්ලි සීසන් 7 ම ඉක්මනට දෙමු

  5. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. ශාමල් මනෝජන්

    Thank you තාමර සහෝ...............

  7. Yenu

    Thank you very much...Digatama sub denna...

  8. sajeevi

    thanks

  9. ශාන් විමුක්ති [විමා]

    නියමයි තාමර මල්ලි
    දිගටම වැඩේ කරගෙන යමු
    පරක්කු උනාට කමක් නෑ නවත්තන්න එපා
    ජය :D

    1. IshankaHirushan

      Meke bluray link nadda bn

  10. kanchana

    sthutiy sub dunnata... hodama dewl godak ikmata denna hodath ne balagena inna tharamata watinakama wediy... eth godakmath neme... oya sub denawa wage tikak... kohoma unath dunnaneee ithin sthutiy sub walata ayemath.. digatama sub denna api balagena innawa

  11. heshad

    thanks saho sub akata.........

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. Kulanjana Maduranga

    niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. C#

    thanx aa ikmanata dunnata. ELEMENTARY eka maga nawaththala wage! Ane ekatat sub dennako!

  15. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    දිගටම දෙන බව ශුවර්.
    ජය වේවා. !

  16. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  17. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  18. jayanandana

    ස්තුතියි.. සීසන් 7 ම ඉක්මනට දෙමු D

  19. sanjeewa

    thanks

  20. prabhath

    thanks

  21. Nalinda

    ‍බොහොම ස්තූතියි තාමර මල්ලියේ, මම නම් බොහොම කැමතියි මේ කතා වලට , ඒ උනාට මල්ලි ඉගෙනීම් වැඩකටයුතු නම් අතපසු කරගන්න එපා‍. මොක ද පාසැල් අධ්‍යාපනයට තියෙන්නේ බොහොම සුළු කාලයයි‍‍‍... ජයවේවා!

  22. “චූටී මල්ලි”

    නියමා..යි
    සබට තුති
    ඔබට ජය...........

  23. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  24. tharindu

    නියමයි බ්‍රෝ..ජය වේවා