Watch Trailer

Supernatural [S09 : E06] |මනුස්ස ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

අතුරුදහන් වුන මිනිස්සු වගයක් ගැන කැස් දීපු ඔත්තුවක් ගැන බලන්න ඩීන් තනියම යනවා. ගිහින් බැලුවම දැනගන්න ලැබෙන්නේ ස්වර්ගයේ ඒන්ජල්ලව දුකින් මුදවපු ඒන්ජල් කෙනෙක් පොලවේ මනුශ්‍යන්ව දුකෙන් මුදවන්න පටන් අරං බවයි. මේ අතරේ කෙවින්නුයි සෑම්නුයි ඒන්ජල් පුවරුව කියවන්න ක්‍රමයක් හොයා ගන්නවා. ————————– අද කතාවේ නම ”…

Supernatural S09 2

අතුරුදහන් වුන මිනිස්සු වගයක් ගැන කැස් දීපු ඔත්තුවක් ගැන බලන්න ඩීන් තනියම යනවා. ගිහින් බැලුවම දැනගන්න ලැබෙන්නේ ස්වර්ගයේ ඒන්ජල්ලව දුකින් මුදවපු ඒන්ජල් කෙනෙක් පොලවේ මනුශ්‍යන්ව දුකෙන් මුදවන්න පටන් අරං බවයි. මේ අතරේ කෙවින්නුයි සෑම්නුයි ඒන්ජල් පුවරුව කියවන්න ක්‍රමයක් හොයා ගන්නවා.

————————–

අද කතාවේ නම ” Heaven Can’t Wait” එනමින් ඇති 1978 චිත්‍රපටය ඇසුරෙන්
 අධ්‍යක්ෂණය : රොබ් ස්පෙරා (Rob Spera)
ලිව්වේ :  රොබට් බැරන්ස් (Robert Berens)
විකාශනය වුණේ : 2013 නොවැම්බර් 12
මීළග කොටසෙන්:
9.07 Bad Boys
Promo


Senak Peek

 

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,205 downloadsDownload Supernatural-S09E06.baiscopelk.zip52 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,205 downloadsDownload Subtitles52 KB

38 comments

  1. D.Chamara

    yakooo denawai kiyala meham denawada
    niyamai sahoo niyami
    degatma karagena yamooo jaya.... :D

  2. sajeevi

    thanls a lot

  3. akalanka

    niyami saho ela ekak

  4. Keshan Wasala

    O_o හෑ දෙනවා දෙනවා :D දිගටම දෙනවා දැන් අපිට තමා බලන්න වෙලාවක් නැත්තේ ;) මෙන්න සහෝ සබ් එක ගත්තා බොහොම ස්තුතියි ජය වේවා !!

  5. Ama

    බොහෝම ස්තූතියි සහෝ!!!!

  6. ඇලන් වීක්

    දෙන දේයියො දෙනවා කියන්නෙ මෙවට තමා

  7. jamson

    Thanks dude.. Great work

  8. nuwan

    දෙනකොට ඇඳෙන්න දෙනවා නේද.........

  9. devinda

    tawa umma denna ba deiyo.mata iwasaganna ba.hee heeeee.elz mcn.thankz.

  10. Chamini

    thanks bro

  11. Sampath

    Thanks

  12. nalaka

    Thanks MDG

  13. harsh

    බොහොම ස්තූතියි සහෝ.....!!

  14. Sajith Anthony

    බොහොම ස්තූතියි සහෝ…..!!

  15. භාග්‍ය වික්‍රමසිංහ

    thankz machn

  16. niru

    niyamai.................... ;)

  17. dila

    ela ela
    thnx machan

  18. Yudi

    Thank you very much bro. Great work.

  19. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  20. kasun

    MDG දිගට හරහට සබ් දෙනවො එල එල :D :D

  21. dhanushka

    ela saho ela .ekmanatama 9th dila season 10 dipan ..season 10 balannetuwa load karan inne saho apita sub denakan...

  22. KH7

    Thanks Bro..

  23. dhanu

    niyamai denna denna digatama.thanxxxxxxxxxx

  24. oshan

    thank you MDG i love SUPERNATURAL iiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiEEEE

  25. Danu

    niyamai, niyamai ohoma yamu saho, jaya wewa

  26. kavishka

    thankz MDG saho sub akata..

  27. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  29. Sahan

    thankz a lot saho.. :D

  30. mxcgihan

    Thanks a lot

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  33. Aravinda Wijesuriya

    Tnx Bro Great Work

  34. lashan

    සබ් එකට බොහොම ස්තුතියි

  35. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  36. lakshitha

    Thanks bro

  37. rashmika

    thanks lot saho!!!!!!!!!

  38. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.