Watch Trailer

Supernatural [S09 : E04] |කහ ගල් ඇතිරූ පාර දිගේ [සිංහල උපසිරැසි සමඟ]

ලේඛනයෝ බංකරේ හැදුවට පස්සේ කරපු මුල්ම වැඩේ ගැනයි අද කතාව. සෑම්නුයි ඩීන්නුයි මේ කතාවට පැටලෙන්න්නේ ආදී කල්පික කම්පියුටරයක් ගැන අහන්න චාලිව ගෙන්න ගත්තට පස්සෙයි. ඕස් ලෝකේ එක්කයි මේ සිද්ධිය, බලලම දැනගමුකො. කවුද මන්දා මෙච්චර සවුත්තු කතා ලියන්නේ. ඕස්??? ඕස් මොකටද සුපර්නැචුරල් එකට?? 🙁 🙁 දැනුමට: The Wonderfu…

Supernatural S09 2

ලේඛනයෝ බංකරේ හැදුවට පස්සේ කරපු මුල්ම වැඩේ ගැනයි අද කතාව. සෑම්නුයි ඩීන්නුයි මේ කතාවට පැටලෙන්න්නේ ආදී කල්පික කම්පියුටරයක් ගැන අහන්න චාලිව ගෙන්න ගත්තට පස්සෙයි. ඕස් ලෝකේ එක්කයි මේ සිද්ධිය, බලලම දැනගමුකො. කවුද මන්දා මෙච්චර සවුත්තු කතා ලියන්නේ. ඕස්??? ඕස් මොකටද සුපර්නැචුරල් එකට??    🙁    🙁 

දැනුමට:

The Wonderful Wizard of Oz කියන්නේ L. Frank Baum 1900දී ලිව්ව පොතක්. ප්‍රකාශයට පත් වෙලා දැන් ශතවර්ශේකටත් වඩා පහු වෙලා තිබ්බත් මේ පොතේ ජනප්‍රියත්වයනම් තවම අඩු වෙලා නෑ. පලවෙනි පොතට ලැබුන ජනප්‍රියත්වයත් එක්ක, ඊට පස්සේ බාර්ම් ඕස් පොත් 14ක් ලිව්වා.  ඕස් ලෝකයට යන ඩොරතිගේ කතාවයි මේ පොත්වල තියෙන්නේ. චිත්‍රපටි, රූපවාහිනී වෘතාන්ත, රේඩියෝ වෘතාන්ත ගණනාවක් බවට පත් වුන මේ පොත් කියවලා නැත්නං මෙන්න මෙතනින් පලවෙනි පොත කියවන්න පුළුවන්.  

http://ir.nmu.org.ua/bitstream/handle/123456789/123102/cb6151959dc6ecf6e71dc17715e88d24.pdf?sequence=1
පොත් කියවන්න කැමතිම නැත්නං 1939 හැදුන The Wizard of Oz චිත්‍රපටිය තමයි වඩාම සාර්ථක ඕස් චිත්‍රපටිය හැටියට සැලකෙන්නේ. අද එපිසෝඩ් එකේ සමහර දේවල් පොතට අනුවත් සමහර දේවල් 1939 චිත්‍රපටියට අනුවත් විස්තර කරනවා. අනික ඇත්ත ජීවිතේදී මං දන්න තරමින් ෆ්‍රෑන්ක් බාර්ම්ට දුවෙක් ඉදලා නෑ..

—————————
අධ්‍යක්ෂණය : රොබට් සිගර් (Robert Singer)
ලිව්වේ : රොබී තොම්සන් (Robbie Thompson)
විකාශනය වුණේ : 2013 ඔක්තෝබර් 29
මීළග කොටසෙන්:
9.05 Dog Dean Afternoon
Promo

 

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,191 downloadsDownload Supernatural-S09E04.baiscopelk.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode            All Episodes                    Next Episode >>

Subtitles by

MDG

Subtitles

5,191 downloadsDownload Subtitles49 KB

26 comments

  1. oshan

    හුරේ මන් එක මෙන්න mdg ට ආච්චි වැහිලෝ .දිගට හරහට දෙනවෝ ඉස්සර වගේ thank you very much

    1. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      අම්මෝ, කාලෙකට පස්සෙ දැනුමට කැල්ල දැක්කෙ.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

  2. pasindu

    ela machan ohoma yaman..............

  3. akalanka

    thanz machan digtama denna

  4. R.D

    Pissu hadenawa dannam.4 weni Epiyath balamu ehenam MDG ta pin sidda wenda...

  5. sameera

    ohoma yan ohoma yan
    niyamaya machan

  6. sajeevi

    thanks

  7. භාග්‍ය වික්‍රමසිංහ

    ela machn....

  8. ඇලන් වීක්

    වැරදිල හරි මෙච්චර ඉක්මනට සබ් දෙන එක ගැනනම් ස්තුතීයි!

  9. devinda

    tikak hemita denna bro.balaganna amarui.mata pizzu hadila inne.api beheth gamu 22ma balala.i lv u MDG bro.umaaaaaaaaaaaaa.......

  10. Keshan Wasala

    සංගා අරහේ සියේ ඒවා එක දිගට දෙද්දී MDG සහෝ දිගට හරහට සබ් ශතකයක්වත් ගහන්න හදනවද මන්දා O_o හේ හේ ගොඩක් ස්තුතියි සහෝ :D

  11. ප්‍රදීප් මධුසංඛ

    නියමයි MDG...
    උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
    වැඩේ දිගටම කරගෙන යමු.
    ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
    ජයෙන් ජයම වේවා...!
    :D

  12. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. D.Chamara

    niyamai sahoo niyamai degatama karagena yamoo

  14. Chamini

    wow niyamai thanks bro ilaga kotasata thama mama asama dog dean lol

  15. LA

    එල කොල්ලෝ දිගට හරහට ඔහොම්ම එක හුස්මට දිලා දන්ඩෝ .... :D :D :D

  16. Kushen

    ela ela machan...mehema ikmanata sub dunnoth ubath goda apith goda :) ikmanata season 10 balanna puluwan me widiyata sub dunnoth..thanks hode :)

  17. pruthuvi

    ado elane hamadama sub ekk tnx saho sub walata

  18. KH7

    Thanks Bro..

  19. Ama

    ගොඩක් ස්තුතියි සහෝ!!!

  20. Sahan

    thanks a lot sahoo..

  21. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  23. සඳුන් ආර් විමලවීර

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  24. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  25. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ