දැන් සෑම්නුයි ඩීන්නුයි සහෝදරකම අහක දාලා එකට වැඩ කරනවා. මේ අතරේ ටවුමක මහත මනුස්සයෙක් කෙට්ටුවෙලාම මැරෙනවා. මේ අමුතු මරණෙට පීරු වලින් ආව යකෙක් සම්බන්ධ බවයි පස්සේ දැනගන්න ලැබෙන්නේ. ——————————— අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia) ලිව්වේ : එරික් කාර්මෙලෝ ( Eric Charmelo) සහ නිකෝල් ස්නයිඩර්…

දැන් සෑම්නුයි ඩීන්නුයි සහෝදරකම අහක දාලා එකට වැඩ කරනවා. මේ අතරේ ටවුමක මහත මනුස්සයෙක් කෙට්ටුවෙලාම මැරෙනවා. මේ අමුතු මරණෙට පීරු වලින් ආව යකෙක් සම්බන්ධ බවයි පස්සේ දැනගන්න ලැබෙන්නේ.
———————————
අධ්‍යක්ෂණය : ෆිලිප් ස්ග්‍රීසියා (Philip Sgriccia)
ලිව්වේ : එරික් කාර්මෙලෝ ( Eric Charmelo) සහ නිකෝල් ස්නයිඩර් (Nicole Snyder)
විකාශනය වුණේ : 2013 පෙබරවාරි 4
මීළග කොටසෙන්:
9.14 Captives
Promo
Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,256 downloadsDownload Supernatural-S09E13.baiscopelk.zip46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
41 comments
ඉමල්ක
Rasidu
මරූ.අද පළවෙනියට comment එකක් දැම්මා,sub එකට thanx,
ඉක්මනට මේකත් එවර කරලා දාන්නKasun widusha
tnx සහො sub එකට,,,,දිගටම දවසට sub එකගානෙ දෙන්ඩ බලන්ඩ සහෝ............
Danu
thanks mdg, jaya wewa
Sadis M.
godaaak thankui
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !Madushan
jaya wewa!! digatama sub demu machan..
alan wake
sab ekata thanks
sandaruwan
ahhhhhh patta mcn.ela kiri kolla........................
උවිදු ඉසුරංග
ස්තුතියි සබ් එකට
මේ වගේ පට පට ගාලා සබ් ටික ඔනා
හරිද සහො.....dila
ela ela
thnx brodevinda
ane ekaparatama apiwa mawa amathaka krnna epa bro. SN eke sub eka na kynne kawe na wage.tawa poddaine.a tikath damu ikmanata.
sameera
කමෝන් මචන් උබට පුලුවන්
akalanka
thankz සහො sub එකට
ANJANA
thanks..
chathura
ඔන්න බෑව මෙන්න බැලුව. . තැන්කූ ජය වේවා..
Sahan
thankz a lot saho
KH7
Thanks Bro..
R.D
දැන් නම් පට පට ගාල දෙනවා නේ.......බොහෝම ස්තුතියි MDG සහෝ............
nuwan
අවුරුදු කාලේ ලෙසටම වැඩ කරනවා නේද බන්.......එල එල.....
mxcgihan
thanks මචන් මෙච්චර බිසී කාලෙත් මේකට සබ් දුන්නට
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
D.Chamara
thanks sahoo niyamai degatama karagena yamoo
Kushen
Oooh yes yes yes kolla apahu wada patan aran :) thanks macho...
ALPHA
එල එල ! ඔය තියෙන්නේ .. ඔය ගැන්මෙන්ම දිගටම සබ දෙමු මචන්!! තැන්කු වේවා!!
lakshan
thanks bro...ma season eka ikmanata dala iwarayak karanna puluwannam gdak watinawa bro....jaya wewa!!!!
thusitha
ස්තුතියි
sasitha ranasingha
thnkssss sahoooooo
Ama
ස්තුතියි සහෝ!!!!
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
prabhath
ela thanks mdg
sajeevi
thanks a lot
kavishka
ela ela MDG saho..
Chamini
thanks bro
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dimuth
Thanx...
lashan
උපසිරැසියට තුති……
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
rashmika
thanks lot saho
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!dragonhero
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තුතියි MDG බ්‍රෝ