Watch Trailer

Supernatural [S09 : E12] | යාලු යක්කු [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කාලේ ගාර්ත් ආගිය අතක් නැති වුනා මතකනේ. ගාර්ත් හරක් හොරකමේ ගිහින් කාර් එකක හැපුන බව සෑම්ට ආරංචි වෙනවා. දැන් අයියා මලෝ දෙන්න වෙන වෙනමනේ වැඩ කරන්නේ. ඉතින් සෑම් එනවා ගාර්ත්ව බලන්න. ඇවිල්ල බැලින්නං ඩීන්නුත් ආරංචිය ලැබිලා එතෙන්ට ඇවිල්ල. ගාර්ත් අතුරුදහන් වුනේ ඇයි කියලා බලලම දැනගමු. ——————————- අද ක…

Supernatural S09 1

පහුගිය කාලේ ගාර්ත් ආගිය අතක් නැති වුනා මතකනේ. ගාර්ත් හරක් හොරකමේ ගිහින් කාර් එකක හැපුන බව සෑම්ට ආරංචි වෙනවා. දැන් අයියා මලෝ දෙන්න වෙන වෙනමනේ වැඩ කරන්නේ. ඉතින් සෑම් එනවා ගාර්ත්ව බලන්න. ඇවිල්ල බැලින්නං ඩීන්නුත් ආරංචිය ලැබිලා එතෙන්ට ඇවිල්ල. ගාර්ත් අතුරුදහන් වුනේ ඇයි කියලා බලලම දැනගමු.

——————————-

අද කතාවේ නම “Sharp Teeth” Toby Barlowගේ කතාවක්
අධ්‍යක්ෂණය : ජෝන් ෂෝවෝල්ටර්  (John Showalter)
ලිව්වේ : ඇඩම් ග්ලාස් ( Adam Glass)
විකාශනය වුණේ : 2013 ජනවාරි 28
මීළග කොටසෙන්:
9.13 The Purge
Promo


Sneak Peek

 

Supernatural (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

130 MB (3.3 GB) කොපිය මෙතනින් බාගන්න 3EA5328EF27913BB6D88EBB4CC6FFD52E12D77F7 255 MB (5.02 GB) කොපිය මෙතනින් බාගන්න 792E81878166893AB70FD89B285A77DEA324C694 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,970 downloadsDownload Supernatural-S09E12.baiscopelk.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

4,970 downloadsDownload Subtitles49 KB

37 comments

  1. Sadis M.

    thanku machooo

  2. Ama

    බොහොම ස්තූතියි!!!!

  3. Chamini

    Thanks bro

  4. oshan

    thanku thankuuuuuuuu

  5. dila

    adow patta mchan
    ela ela
    thnx

  6. UK

    Ela Ela Macho...

  7. Danu

    thank u heme kena wenuwenma mahansi wenawata

  8. ඔශාන්

    එල එල තැන්කියු සහෝ ඔහොම්මම දිගටම යමු ජය වේවා. මේ session එකත් ඉක්මනට ඉවර කරමු.

  9. nuwan

    ela ela machan awurudu season eke ohomama demu........

  10. Kasun widusha

    tnx sub ekata

  11. kavindu malinga

    tikak prakku una ne sahoo..awlk na tns mhcoo

  12. R.D

    Ikmaninma sub eka genalla.......Thanks hode...

  13. Sahan

    fattama thankz sahooo :D

  14. ඇලන් වීක්

    සබ් එකට තැන්ක්ස් ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

  15. ANJANA

    Thanks...

  16. Keshan Wasala

    එල එල සහෝ ගොඩක් ස්තුතියි මෙන්න සබ් එක ගත්තා :D :D

  17. Kushen

    Fatta thnx aaaaa :)

  18. Kulanjana Maduranga

    niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......

  19. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඔය තියෙන්නේ. දැන් ඉතින් දිගටම ඔනේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  20. tharidu

    Ikmanata supernatural season 9. Ithuru subtiles tika dannako

  21. jamson

    MDG...MDG...MDG...MDG...MDG...MDG...Jaya Wewa

  22. D.Chamara

    niyamai sahooo niyamai thankss....

  23. prabhath

    thanks

  24. Sahan

    thankz a lot saho sub ekata..

  25. harsh

    බොහොම ස්තූතියි සහෝ...!!

  26. thusitha

    සබ් එකට තැන්ක්ස් ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.

  27. sajeevi

    thanks

  28. nipun

    thanx Mcn.....!

  29. Rasidu

    මරු මරු,sub එකට thanx.ඉතුරු ඒවා ටිකත් ඉක්මනට දෙන්න

  30. mxcgihan

    elakiri machan... thanks

  31. රොයිලි

    බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  33. Dimuth

    Thanx...

  34. lashan

    උපසිරැසියට තුති……

  35. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  36. rashmika

    thanks saho

  37. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!