Watch Trailer

Supernatural [S11 : E10] with Sinhala Subtitles|ලූසෆර්… [සිංහල උපසිරැසි සමඟ]

මාසයක විතර නිවාඩුවට පස්සේ කතා සමය මේ සතියේ ආයෙමත් ඇරඹුනා. තව සමහර ඒවා අද රෑ විකාශය වෙනවා. අළුත් අළුත් ඒවා. ඒ අතරේ මේ ඇතැම් අය ආශා කරන supernatural වලත් දහවෙනි කතාංගය ඊයේ දිනයේ විකාශය වුණා. සමාසයක නිවාඩුව නිසාත් මට කතාවත් මතක නැහැ මොකක් උනාද කියලා. ඒ නිසා බොහොම කෙටියෙන් කියන්නම්. අනික කොහොම හරි විකා…

Supernatural-SE11New

මාසයක විතර නිවාඩුවට පස්සේ කතා සමය මේ සතියේ ආයෙමත් ඇරඹුනා. තව සමහර ඒවා අද රෑ විකාශය වෙනවා. අළුත් අළුත් ඒවා. ඒ අතරේ මේ ඇතැම් අය ආශා කරන supernatural වලත් දහවෙනි කතාංගය ඊයේ දිනයේ විකාශය වුණා. සමාසයක නිවාඩුව නිසාත් මට කතාවත් මතක නැහැ මොකක් උනාද කියලා. ඒ නිසා බොහොම කෙටියෙන් කියන්නම්. අනික කොහොම හරි විකාශය වෙලා අන්තර්ජාලයට ආපු දවසෙම මං කරලා එව්වනේ. 😀 සෑම්ට පෙනුන දැක්මවල් වලින් දැක්ක දේවල් ගැන සෑම් හිතුවේ ඒවා එන්නේ දෙවියන්ගෙන් ඒවගේම එයා හිතුවේ දෙවියෝ කියන්නේ එයාට ආපහු ලූසෆර්ගේ කූඩුවට යන්න කියනවා කියලා. මොකද සෑම් නිතර නිතර දැක්කේ ඒ හිර කූඩුව. මේක ගැන ඩීන්ට කිව්වහම එයා නම් කැමති වුණේ නැහැ. නමුත් කරන්නම දෙයක් නැති හින්දා සෑම් හා ඩීන් යනවා අපායට ක්‍රව්ලි එක්ක. පස්සේ මෙයාලා රොවීනාව අල්ලාගෙන සැලසුමක් ගහනවා මේක විසදන්න. ඒ අතරේ ඩීන් යනවා ආපහු මහා පොළවට :p ඒ අපරාධයක් වුන තැනකට. ඒ වෙන කොහෙවත් නෙවෙයි. පල්ලියකට. අමාරා විසින් ආත්ම කලා දාපු පල්ලියට. ඩීන්ට අමාරව මුණ ගැහෙනවා. එතනදී ආපහු අමාරව සිප ගැනීමකුත් වෙනවා. එතනදී ඔයාලා දකින්න ඇති ඩීන් ඇයව සිප ගත්තට පස්සේ එක පාරට ගැස්සිලා යනවා. එතකොට අමාරා කියනවා ඒ තමයි අනාගතය කියලා. අපි නොදැක්ක ඒ අනාගතය මොකද්ද? 😀

අද කොටසේ  සෑම් තාමත් ලූසෆර්ට කොටු වෙලා ඉන්නේ. එයාට ආයෙමත් ඕනේ වෙලා තියෙන්නේ සෑම්ගේ සිරුර අරගන්න. අරගෙන අන්ධකාරය විනාශ කරන්න. ඒක කරගන්න ලූසෆර්ට පුලුවන් වෙයිද? අනික මෙතන ගොඩක් සිද්දවුන දේවල් හොරෙන් හදපු සැලසුම් වගයක්. ඒ රොවීනා හා ලූසෆර් අතර. ඒ මොකද්ද? එතකොට මේක පාවා දීමක්ද? අර ගහපු අකුණට අමාරා මැරුණද? එතකොට කැස්ටියල්? එයා ආයේ උදව්වට එනවා. නමුත් අන්තිම හරියේ නම් පොඩි පොඩි අවුල් වගයක් වෙනවා. ඒ නිසා කතාව හිතාගන්න බැරි පැත්තකට ගෙන යනවා. කොහොම කොහෙමෙන් හරි ඩීන්ට පුලුවන් වෙයිද සෑම්ව බේරගන්න? බලලම ඉන්නකෝ මේ උණු උණුවේ ගෙනාපු එකේ.

ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය..!!

Supernatural (2005– ) on IMDb

 

 

145 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

2584A74C9181F06AD5E680D4B87E0AA559E79B56

243 MB කොපිය මෙතනින් බාගන්න

2747A78FD678AF02AEEBF5DBA65BFE30859E1F90 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,098 downloadsDownload Supernatural-S11E10.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,098 downloadsDownload Subtitles70 KB

32 comments

  1. milan

    superb bro.... keep going. i wish u good luck

  2. Rasika Sagara

    thnkz amoooo

  3. Pramudaya Lal

    මග බලන් සිටියෙමි ඒනතුරා සබ හැදුවාට තැන්ක්යු වේවා !!!!!!!!..........

  4. ayesh

    enakan balan hitiye..
    thank you

  5. Sajeevi

    Thanks

  6. Kavindu

    tnx bro sub ekata

  7. රයන් ද සිල්වා

    ස්තුතියි බන් සබ් එකට...
    ඊලග එපියෙන් හමු වෙමු...
    ෴ජය වෙවා෴

  8. R.D

    ඉක්මනින්ම සබ් එක ගෙනල්ලනේ....නියමයි සහෝ.බොහොම ස්තුතියි.......

  9. freelanzer

    thanks bro..

  10. asd

    ගොඩක් දවස් බලන් හිටිය මේක එනකන් .
    බොහොම ස්තුතී සහෝ .

  11. yumal

    thankzzzz bro ikmantama dunnata digatama yan jaya!!!!!!!!!!!!!

  12. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...හැමදාම මෙහෙම කලින්ම දෙන්න...

  13. Amila Kaushalya

    බලන් සිටියෙ සබ් එකට ස්තුතියි සහෝ .

  14. kalana rajapaksha

    ස්තුතියි සබ් එකට චාමර සහෝ…..

  15. සචින් මින්ග් යාන් එරංග

    නියමයි....සබ් එකට තැන්ක්ස්....ඉක්මනට Agent Carter, Legend Of Tomorrow, The 100, Jessica Jones Series ටිකට සබ් දෙන්නකෝ...Jessica Jones එක සති 2කෙන් දෙනවා කීවට තාම නැ...ඉක්මනට සබ් දෙන්නකෝ...Agent Carter එකත් ඇවිත් දැන් දවස් 2කක් වෙනවා....එපා වෙනවා....ඉක්මනට Jessica Jones එකට සබ් දෙන්නකෝ....කතාවත් අමතක වෙනවා...ඇඩ්මින් මඩුල්ල මේ ගැන අවදානය යොමු කරන්න....

  16. oshan

    චාමර thank you very much bro oyata. මේකට මන් ගොඩාක් ආසයි . Yahoos this is supernatural

  17. S.K.Ruchiranga

    thz machoo sub ekata

  18. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  19. Ama

    බොහොම තුති!!!

  20. Kasun Karunathilaka

    තැන්කූ වේවා චාමර සහෝ...එනකන් බලාගෙන හිටියේ...එල එල...ජයවේවා සහෝ..!!!

  21. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. :D දැන් තමයි ඔන්න බලන්නේ .. ජය වේවා !!

  22. Lahiru

    thanks

  23. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Dilip

    thnx macho

  25. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  26. Sanjaya

    උපසිරැසියට ස්තූතියි. :)
    ජය වේවා..!!

  27. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  28. LAKSHAN

    බොහොම ස්තුතී සහෝ

  29. kokila harshani

    sub walata godak thanx..

  30. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  31. Anonymous

    sub ekata tnx

  32. Paindu Punsara

    thank u