Watch Trailer

Supernatural [S11 : E14] with Sinhala Subtitles |දෙවියන්ගේ අත සොයා. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ ගෑණු කෙනෙක් එයාගේ ස්වාමි පුරුෂයාව වසග කරගන්නයි, එයා ගැන වැඩිය බලන්නේ නැති වෙයි කියලා හිතලා එයාගේ කොණ්ඩේ හදන තැන සැලුන් එකේ ඉන්න මායාකාරීට කියලා මන්තරයක් ඉල්ලගෙන ඒක ජප කරලා එයා සිපගන්න කෙනාව මැරෙනවායි එයා ගිහින් තවත් කෙනෙක්ව මරනව්‍යි. එක විකාර ගොඩයි. නිකන් නෙවෙයි ගියේ වෙනත් කෙන…

Supernatural S11P4

කලින් කොටසේ මතක ඇතිනේ ගෑණු කෙනෙක් එයාගේ ස්වාමි පුරුෂයාව වසග කරගන්නයි, එයා ගැන වැඩිය බලන්නේ නැති වෙයි කියලා හිතලා එයාගේ කොණ්ඩේ හදන තැන සැලුන් එකේ ඉන්න මායාකාරීට කියලා මන්තරයක් ඉල්ලගෙන ඒක ජප කරලා එයා සිපගන්න කෙනාව මැරෙනවායි එයා ගිහින් තවත් කෙනෙක්ව මරනව්‍යි. එක විකාර ගොඩයි. නිකන් නෙවෙයි ගියේ වෙනත් කෙනෙක්ගේ වෙස්මාරු කරගෙන. කලින් කොටස් දෙකකට කලින් විතර ලූසෆර් ඩවීනාව මැරුවා. ක්‍රව්ලිව අල්ලගත්තා. එහෙමත් නැත්තම් කොටු කරගත්තා. මොනා උනාද කියලා නම් දකින්නවත් ලැබුණේ නැහැනේ.අද කොටසේ බලාගන්න පුළුවන් මොනවා වුණාද කියලා. අද කතාව දිව යන්නේ අමාරාව විනාශ කරන්න ආයුධයක් හොයාගෙනයි. නිකන් නෙවෙයි කාල තරණයක්. මොකද්ද මේ දෙවියන්ගේ අත කියන්නේ? එහෙනම් බලලම ඉන්නකෝ. ප්‍රමාද වුණාට සමාවෙන්න.!!

එහෙනම් ඉතිං ගිහින් එන්නම් ඔර්ජිනල්ස් වලින් හමුවෙමු. හැමෝටම ජය..!!

Supernatural (2005– ) on IMDb

 

 

121 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

6334695B812A308E48AB0976743FF1F4892338BD

220 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

C06B05CC631A8D8C7448158C2E00AEF7D60B87F2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,827 downloadsDownload Supernatural.S11E14.baiscopelk.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,827 downloadsDownload Subtitles79 KB

28 comments

  1. Pramudaya Lal

    ඒළම සහෝ ගොඩක් ස්තුතියි

  2. Amila Kaushalya

    චාමර සම්පත් සහෝ ගොඩක් ස්තුතියි

  3. Sajeevi

    Thanks

  4. Dilip

    niyamai bro thnx

  5. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  7. Kasun Upeksha

    සබ් එකට ගොඩක් ස්තුතියි..

  8. pramuk

    thanx bro.............

  9. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Arjuna Deve

    thanks saho...:)

  11. sachin

    NIYAMAI enakan balagena hitiyee bro thx
    good bless you

  12. Sahan

    thankz a lot saho...

  13. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  14. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  15. yumal

    thankzzzzzzzzzzzz bro..........

  16. sasa

    ela.thanks

  17. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  18. නලින් පෙරේරා

    ස්තූතියි චාමර සිංහල උපසිරැසියට. ජය වේවා෴

  19. Randika Madushani

    thank uuuu.
    ane ikmanta 15 dennakooo plzzz

  20. Arjuna Deve

    thank you saho sub ekata :)

  21. Nico Chathurarya

    චාමර බ්‍රෝ ඊලග එක .....

  22. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට…

  23. Randika Madushani

    aiiii 15 dennaththe yalu..

  24. Loiz

    Niymai..
    Men of letters wenuwata ලේබකයන් ගේ පුරුෂයො kiyana ekai huru mcn..jaya wewa..

  25. Dulshan

    thanks bun sub walata

  26. LAKSHAN

    ගොඩක් ස්තුතියි

  27. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  28. Bruce

    Thanx sub ekata,. Jayawewa,