Watch Trailer

Oh My Ghostess (2015 – ) [E05] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් චෙෆ් තමයි මෙයාගේ ජෛව බල පිරිමියා. මෙයා සෑහෙන්න උත්සාහ කරත් චෙෆ්ගෙන් නම් එයාට ඕනි දේ ලබාගන්න හම්බවෙන්නෙ නෑ.. කොහොම හරි චෙෆ්ගෙන් උණත් බෝ වෙලා මේ හොල්මන එක පාරටම නා බොං සොන් ගේ ඇගෙන් එළියට එනවා. නා බොං සොන්ට හිතාගන්නවත් බෑ මොකද උනේ කියලා. කිසිම දෙයක් මතක නෑ. හොදටම බයවෙනවා. ආයෙත් ඉස්සර හිටපු…

ඔන්න ඉතින් චෙෆ් තමයි මෙයාගේ ජෛව බල පිරිමියා. මෙයා සෑහෙන්න උත්සාහ කරත් චෙෆ්ගෙන් නම් එයාට ඕනි දේ ලබාගන්න හම්බවෙන්නෙ නෑ.. කොහොම හරි චෙෆ්ගෙන් උණත් බෝ වෙලා මේ හොල්මන එක පාරටම නා බොං සොන් ගේ ඇගෙන් එළියට එනවා. නා බොං සොන්ට හිතාගන්නවත් බෑ මොකද උනේ කියලා. කිසිම දෙයක් මතක නෑ. හොදටම බයවෙනවා. ආයෙත් ඉස්සර හිටපු පරණ නා බොං සොන්ම වෙලා. කට්ටියටත් පුදුමයි. ඒත් මේ හොල්මන ආයෙත් නා බොං සොන් ගේ පස්සෙන් එනවා. එ නිසා නා බොං සොන් ලොකු අමාරුවක වැටෙනවා. රෙස්ටුරන්ට් එකත් ගිනි තියලා. චෙෆ් මෙයාව මානසික වෛද්‍යවරයකුට පෙන්නන්නත් එක්කන් යනවා. බලමු මොකද වෙන්නෙ කියලා.

Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,419 downloadsDownload Oh.My_.Ghost_.E05.baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

Subtitles

1,419 downloadsDownload Subtitles27 KB

21 comments

  1. N.yasara

    ayyoo ane eaye dawasema balan hitiya.ane anith sub tikath ikmnata danna
    budusaranai

    1. Chalitha Jayamal

      සමාවෙන්න ඕනි. ඒ වගේම ගොඩක් ස්තූතියි.

  2. Chami.S

    Thanks..
    Good Luck...
    Anith tikath ikmanatama denna.....

    1. Chalitha Jayamal

      අනිවාර්යෙන් දෙනවා. ස්තූතියි.

  3. tv pissa

    ela ela,digatama yan

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි..

  4. Sadaru

    නියමයි සහෝ ඉතිරි ටික දෙන්න ඔබට ජය..........

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  5. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  6. kavinda

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    1. Chalitha Jayamal

      දිගටම බලන්න. ස්තූතියි.

  7. රොයිලි

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chalitha Jayamal

      ස්තූතියි රොයිලි අයියා...

  8. Ruwan Hashi

    maru aiya...anith ewath ikmanata dannakooooooooooooooooo..........................R@H

    1. Chalitha Jayamal

      අනිවාර්යෙන්.. දිගටම ඉන්න. ස්තූතියි.

  9. maligaspe

    좋아요 고맙습니다.............

    1. Chalitha Jayamal

      네.. 감사합니다. 앞으로도 코멘트를 남겨주세요..

  10. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට චලිත සහෝ දිගටම සබ් දෙමු....!!!

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.