අමාරාවත්, කෑස්[ලූසෆර්] ගැනවත් තවම කිසිම ආරංචියක් නැහැ. ඒ නිසා සෑම් හා ඩීන් අදත් යනවා වෙන කේස් එකක් විසදන්න. මේක ඇත්තටම කිව්වොත් රීපර්ලා ගැන. එක්තරා ප්‍රදේශයක කදවුරු බදින්න ගියපු කට්ටියක් නැති වෙලා. එක මළ මිනියක් හොයාගෙන. පුරුදු විදිහටම හදවත නැහැ. මේ අයව හොයාන්න ගියාම සෑම් හා ඩීන් දෙන්නත් ලොකු කරදරය…

අමාරාවත්, කෑස්[ලූසෆර්] ගැනවත් තවම කිසිම ආරංචියක් නැහැ. ඒ නිසා සෑම් හා ඩීන් අදත් යනවා වෙන කේස් එකක් විසදන්න. මේක ඇත්තටම කිව්වොත් රීපර්ලා ගැන. එක්තරා ප්‍රදේශයක කදවුරු බදින්න ගියපු කට්ටියක් නැති වෙලා. එක මළ මිනියක් හොයාගෙන. පුරුදු විදිහටම හදවත නැහැ. මේ අයව හොයාන්න ගියාම සෑම් හා ඩීන් දෙන්නත් ලොකු කරදරයක වැටෙනවා. ඇත්තටම කිව්වොත් උදව් කරන්න ගිහින් ඔළුවට අත හෝදනවා වගේ වැඩක් තමයි සෑම් ට වෙන්නේ. කෝබින් හා මිචෙල් කියලා ජෝඩුව නම් හොයාගන්නවා. නමුත් කෝබින්ව රීපර් කෙනෙක් කලින් හූරලා. බලලම ඉන්නකෝ එහෙනම් මොකද වෙන්නේ කියලා. කතාව කියනවට කට්ටිය කැමතිත් නැහැනේ ඉතීම්..
අද කොටස නම් අදම හවස තුනා හමාර වෙද්දී එව්වා ඈ. ඔන්න අද නම් කංකෙදිරි ගාන්න එපා. එහෙනම් ඉතින් මං ගිහින් එන්නම්. මීළග උපසිරැසියෙන් හමුවෙමු.! හැමෝටම ජයෙන් ජය..!!
117 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න
FAD2D174A8323E1B654118A2F173C29B145C2F28219 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න
552F79DCFA0CAAA375A5D35304C8D8E69696DF80 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,813 downloadsDownload Supernatural-S11E17.zip38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
28 comments
රයන් ද සිල්වා
කවීන් ලහිරු
පට්ට බන් අදම සබ් එක දාලා උබනම් දෙවියෙක් නෙමෙයි දේවාලයක්
සබ් එකට තැන්ක්ස්කවිදු රන්සර
ටොරන්ට් එක ආපු දවසෙම සබ් එක දීලා තියෙන්නේ
දැන් නම් කතාව සුපිරියටම නැගලා යනවා
මේ වගේ ස්පීඩ් එකෙන්ම අනෙක් කොටස් ටිකත් ඇදලා දාමු බන්
ජය වෙවාමිතුල් ලක්ශිත
ඉක්මනින් දෙන්න ඕන නිසාද කොහෙද ලිපිය ලියද්දී සහෝගෙ අතින් පොඩි වැරදීමක් වෙලා
ඒක වෙයවුල්ෆ් කියලා නිවැරදි වෙන්න ඕනා
෴සබ් එකට තුති බන්෴
මේ වගෙම ඉක්මනින් අපිට the originals ep16 ත් ලැබුනොත් හොදා.....kusal
එලම මචන්! තෑන්ක්ස්...
Sajeevi
Thanks
devinda
elz bro.NW
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
S.K.Ruchiranga
elma thz machoo sub ekta
R.D
බොහොම ස්තුතියි සහෝ ඉක්මනින්ම සබ ගෙනාවට..........
Sanath Perera
බොහොම ස්තූතියි චාමර සහෝ මෙච්චර ඉක්මනින් සබ් එක දුන්නට... ජයෙන් ජය... ;) :) :)
thil
thanks alot.
pramuk
thnx bro.........
kavinda
බොහොම ස්තූතියි චාමර සහෝ අයියේ ඉන්න තැනක් කියන්න ඇවිල්ලා ඔයාව බදාගෙන උම්මා දෙන්න හිතනෙවා කරලා තියෙන දෙයට.
නියමයි.. දැන් SLT Off peak වැඩි කරලා නිසා දෙයියනේ කියලා පිලුම් ටිකක් බලතෑකි… ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.Super Girl , Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..රොයිලි
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…එනකන් හිටියේ….
Amila Kaushalya
සබ් එකට තැන්ක්ස් සහෝ
dilshan
thanks saho,onna bewa
Sachintha
tnxx bro
Manoj
thanks machan elz
yumal
thankzzzzzzzzzzzzz bro
Kalpa
18 th ikmta denna....saho
isuru madushan
Episode18 ada dannako.
LAKSHAN
බොහොම ස්තූතියි
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Bruce
Thans sub ekata,. Jayawewa
Advertisement

සහෝ ලිපිය ලියද්දි පොඩි අවුලක් වෙලා රීපර් ලා ගැන නෙමෙයි Werewolf ලා ගැන....
සබ් එකට තුති බ්‍රෝ ......
the originals වලින් හමු වෙමු....
෴ජය෴