Watch Trailer

Supernatural [S11 : E20] with Sinhala Subtitles | දෙවියන්ගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

අහසේ දෙයියෝ නෑ කිය කිය හිටියා මිසක් මෙච්චර කාලයක් සුපර්නැචුරල් බලපු දෙයියව දැක්කේ නැහැනේ. අද කොටසට දෙවියෝ අදාළ වෙනවා. නමුත් ඉතිං සැබෑ ස්වරුපයෙන් නම් නෙවෙයි. ඔයාලට මතකද දන්නේ නෑ අපේ මේ සෑම් හා ඩීන් දෙන්නගේ චරිත දාලා ඇත්තටම කතාවේ සුපර්නැචුරල් පොත ලියපු කාවර් එඩ්ලන්ඩ්. අන්න එයාගේ ඇගට ආවේශ වීමක් වගේ තම…

Supernatural S11P2

අහසේ දෙයියෝ නෑ කිය කිය හිටියා මිසක් මෙච්චර කාලයක් සුපර්නැචුරල් බලපු දෙයියව දැක්කේ නැහැනේ. අද කොටසට දෙවියෝ අදාළ වෙනවා. නමුත් ඉතිං සැබෑ ස්වරුපයෙන් නම් නෙවෙයි. ඔයාලට මතකද දන්නේ නෑ අපේ මේ සෑම් හා ඩීන් දෙන්නගේ චරිත දාලා ඇත්තටම කතාවේ සුපර්නැචුරල් පොත ලියපු කාවර් එඩ්ලන්ඩ්. අන්න එයාගේ ඇගට ආවේශ වීමක් වගේ තමයි ඇත්තටම මේ දෙවියෝ කරලා තියෙන්නේ. මෙයාව මුලින්ම හමුවෙන්නේ නම් කුණු ගොඩක කෑම හොය හොය හිටිය මෙටට්‍රෝන්ට ඇත්තටම කියනවනම් එයාව හොයාගන්නේ දෙවියෝ. මේ අතරේ සෑම් හා ඩීන් දෙන්නට ආයෙමත් සැරයක් අර මීදුම හමුවෙනවා. සෑම්ගේ ඇග පුරාම තද කළු පාටින් නහරවල් ඉලිප්පිලා මැරෙන්න ගියේ. අන්න ඒකට හේතුව තමයි මේ මීදුම. කොහොමහරි ඒක ආයෙමත් වතාවක් එනවා. මිනිස්සු ගොඩක් මැරෙනවා. පාලනයෙන් තොර වෙනවා. ප්‍රශ්නේ ගොඩක් දුර දිග යනවා. දන්නවනේ ඉතිං මේක පිටිපස්සේ ඉදන් මේ දේවල් කරන්නේ කවුද කියලා. වෙන කවුද ඉතිං සැමදා අන්ධකාරය “අමාරා.” කැස්ටියල්ට මොනා උනාද කියලා දන්නෙත් නෑ. අද කොටසේ එහෙනම් දෙයියා කියන වැදගත් කතා ටික අහගන්නකෝ. මීළග උපසිරැසියෙන් හමුවෙමු. ජය.!

Supernatural (2005– ) on IMDb

 

 

129 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

1F78C83F6C5BAD67498CD74C9A4A8828708B7A75

218 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

9B17052187B24AE256B722A64E438D5020CC3DB2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,988 downloadsDownload Supernatural-S11E20.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,988 downloadsDownload Subtitles55 KB

30 comments

  1. Sajeevi

    Thanks

  2. devinda gamage

    ty bro.elama...........

  3. AD

    niyamai mata meka enakan iwasilak thibbe na....thank u bn

  4. Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  5. Gathsara Umesh Kumara

    nනියමායි අහෝ.මම මේකේ ඔක්කෝම බලුවෙ ලගදි.පට්ට බ්‍රෝ.

  6. yumal

    thankZZZZZZZZZ BRo ohoma yaaaaaaaaaan

  7. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරස ගෙනාවට...
    ඔබට ජයෙන් ජය නැවත හමුවෙන තුරු....
    :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;) :) ;)

  8. Dharshana Kasun

    Thanks..

  9. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Deemal

    Ela kollo .

  11. pramuk

    thanx kolla............

  12. Lahiru Perera

    originals eke sub den nadda brother ep 19

  13. rohana

    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. dilshan

    thanks saho,onna bewa

  16. Himaru

    thanks bro

  17. රයන් ද සිල්වා

    සබ් එකට තුති සහෝ එපි 21 න් හමු වෙමු ෴ජය෴

  18. මිතුල් ලක්ශිත

    අම්මෝ දෙනකන් බලන් හිටියෙ සබ් එකට ස්තුතියි බ්‍රෝ.....

  19. Manoj

    ** Elz **

    ** Bro **

    ** Tnx **

  20. Sachintha

    thanks machoo.... #elzz

  21. Shamin Madhuranga

    Chamara you are awesome. :) Thank you very much

  22. S.K.Ruchiranga

    thz machoo elma sub ekata

  23. Ðêvïñdú Måxx

    thanx saho sub ekata kathawa enna enna supiri wenawa

  24. තිළිණ

    නියමයි සහෝ ජය!!!!

  25. HaZ

    Niyamaiiii aswen balan inne danakan,, saho obata jaya...

  26. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. S.K.Ruchiranga

    e 21 ikmatama onee machoo

  28. KAVINDA GAMAGE

    thank you

  29. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  30. Bruce

    Thanx sub ekata,. Jayawewa