කොහොමද ඉතින් කස්ටියටම.හොදයි එහෙමනම් ඔන්න අදත් ආව දවසෙම සබ ඉවරයක් කළා. දැන් වෙලාව රාත්‍රී 8.35යි.කට්ටියට මතක ඇතිනේ පෙර සිදුවීම්.ඒ නිසා මම මතක් කරන්න යන්නේ නැහැ.ආ තවත් එන්න නියමිත කොටස් ද්විත්වයක් පමණයි.ඒ කියන්නේ ලබන සතියේ අවසානය ආරම්භ වෙන්න යන්නේ. හොදයි.පෝලිස්වල දරුණු ලෙස වදහිංසා ක්‍රියාත්මක වෙනවා ය…

කොහොමද ඉතින් කස්ටියටම.හොදයි එහෙමනම් ඔන්න අදත් ආව දවසෙම සබ ඉවරයක් කළා. දැන් වෙලාව රාත්‍රී 8.35යි.කට්ටියට මතක ඇතිනේ පෙර සිදුවීම්.ඒ නිසා මම මතක් කරන්න යන්නේ නැහැ.ආ තවත් එන්න නියමිත කොටස් ද්විත්වයක් පමණයි.ඒ කියන්නේ ලබන සතියේ අවසානය ආරම්භ වෙන්න යන්නේ.
හොදයි.පෝලිස්වල දරුණු ලෙස වදහිංසා ක්‍රියාත්මක වෙනවා යතුර නොගන්න පිරිසට.මේ අතරේ හිර කරලා ඉන්න පයික්,ජෝන් සහ ඉන්ද්‍රා ඇතුළු පිරිස හිරෙන් පැනගන්න සමත්වෙනවා.මර්ෆිගේ අදහස අනුව ජාහා ගෙනියන ගමන්මල්ල විනාශ කරන්නයි කට්ටිය යන්නේ.මේ අතරේ ආකේඩියාවේ රේවන් පිස්සුවෙන් වගේ වැඩ ඇලිගේ කේතය ගැන තොරතුරු එකතු කරගන්න.ඔහොම ඉන්න අතරේ රේවන්ට අහුවෙනවා සිටඩෙල් කියලා එකක්.ඇලි ඒකට බළකොටුවක වගේ ආරක්ෂාවක් දීලා තියෙන්නේ.
ක්ලාක් කොච්චර පෙරැත්ත කළත් ලූනා කැමති වෙන්නේ නැහැ කමාන්ඩර් වෙන්න.ඒ පාර ක්ලාක් තීරණේ කොරනවා බලෙන් හරි වැඩේ කරන්න.බලමුකෝ හරියයිද කියල. ඇලි ලූනා ඉන්න තැනටත් කඩා පයිනවා.
එහෙමනම් කස්ටිය බාගෙන බලලා වෙනදා මෙන්ම අදහසක් දාගෙන යන්නකෝ.ලබන සතියේ අවසානය පළමු කොටහින් හමුවෙමු.එතෙක් ඔබට ජය.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
36,679 downloadsDownload The-100-S03-E14.zip139 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
63 comments
Harshana Samarasekara
Sâchîth Lákshâñ
ස්තුතියි සහෝ උපසිරසට
ජය...!alieee...
ස්තුතියි සහෝ...
Harshana Samarasekara
පිස්සු හැදුනෙ නැති ටික විතරයි බං,,,The 100 ආපු ගම්න් Traffic එක වැඩිවෙලා page එක load වෙන්න හෙන වෙලාවක් යනකොට....අයි බං fiber line එකක් තිබුනත් වැඩක් නෑනෙ මේ Traffic එක නිසා...
හරියට හරියට formula f1 එකකින් කොළබ main street එකේ යනව වගේ. පිස්සු හැදෙනව..Chathura ekanayake
ela....
Nerun Kalpajith Fernando
කලින්ම දාලා... තෑන්ක්ස් ආ
Givantha Arshakulrathne
Thank you bro.....
Umesh Lakshan
dawasma blan htya bn.wela giyata kamak ne.puluwan widitayata hemadam sub danna.ALL THE BEST
Chinthaka Silva
Balagena hitiye danakam , thank u saho
sanath indika
thx brooo
sisira ekanayake
ela.....z
Kasun Upeksha
ස්තුතියි සහෝ උපසිරසට
Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Harshana Samarasekara
අයියෝ මට නම් පිස්සු හැදෙවි බං,,,,,තව සතියක් ඉදපංකො ඉතිං....දැන්නම් 100 හොදම ටික යන්නෙ...
prageeth
Thanx saho ikamanatama sub eka dammata,
chamila
thankx a lot bro..
ගයාන් දර්ශන අබේකෝන්
ැන්ක්ස්න්...එන් න් ිිා ොක් ො.. ුඩ් ක්.....
asd
තැන්ක්ස් මචන් අපේ දුක දැකල මේ කරන කැපවීමට .
Ravin
Thanks for the sub
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Sajeevi
Thanks
yumal
thankZZZZZZZ bro
supin
elle kollo ele
Haritha Dayanga
කලින්ම දලා
එල
සබට ස්තුතී
ජයෙන් ජයCrazy Connoisseur :D (y)
godak godak godaaaaak sthuthi kollo
Sajith Anthony
සබ් එකට ගොඩාක් ස්තුතියි,
ජය වේවා...!!!udaya
Ela kiri machan... Uba nam supiri porak
podda
සබ් එකට ගොඩාක් ස්තුතියි bro!!!!
X-files ekata sub denne naddooo
Kalum Ekanayaka
thanx bro,. Elzzma,. bagann gaman,. Ethuru 2kth ekmntma dnn pulwn wenn kyl wish krnw,.
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ ... ජය වේවා !!
Manuja Chamika
ep 14 anakan balan hiteye.................
thnk mcn...Praveen Geeshan
එල එල ඉක්මනට subs දැම්මාට thanks සහෝ.
අනුර
ස්තූතියි සහෝදරයා.කවද්ද එන්නේ කවද්ද එන්නේ ....කියලා මග බලාගන හිටියේ.නියමයි
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා.. තව 2 කියද්දි තමා එපා වෙන්නෙ. ඔක්කොම කතා ටික ඉවර වෙනව ලඟ ලඟ..
chin
සුපිරි සහෝ......වැඩේ නියමෙටම කරන් යනව.සබ් ටික උනු උනුවෙම දෙනව.දවසක් වත් වරද්දන්නෙ නැ.පුලුවන් නම් Hunting Hitler ටීවී සීරීස් එකට සබ් දෙන්න
Sanjaya
ස්තුතියි සහෝ උපසිරසට
lakshan
ස්තුතියි සහෝ උපසිරසට
ජය…!chamithka
thanks broooooo........!!!!!!!!!!! mage favarit tvsires akta sab aka hadala denawata
ѕαʝιтн υ∂ιтнα
නියමයි වැඩේ ඈ... ඊලග එපියත් ටක්ගාලා දෙමු ඈ... ජයවේවා..
harsha
තවත් කොටස් දෙකයි එහෙනම්. ඊලඟ සීසන් එකට අවුරුද්දක් විතර බලන් ඉන්න එකතමයි ටිකක අමාරු.කොහොමහරි වන්හේඩාගේ ඒ මිශන් එකත් හබක්. ඒත් ගැජට් එක පරිස්සම්. මම හිතන්නේ ඕක ක්ලාක්ම ගිලියි කියලා. එහෙනම් සබට ස්තූතියි සහෝ ජයවේවා
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Shalika Sri Madhubhashana
Thanks saho sub 1ta...
ferdi
thanks
Yasendra Withthamperuma
Thanks saho..
නිෂූ
ජයවේවා ! ඔන්න එහෙනම් බාන්න දැමිමා !
Dil Ru
Thanks bro
Sachintha Madhushanka Hapugoda
bokkenma sthuthi bro
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
thanks
LAKSHAN
ස්තුතියි සහෝ උපසිරසට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උබ නං දෙයියෙක් බං...පැය 12 කට වඩා හිටියා බාගෙන බලන්නෙ නැතුව උබෙ සබ එනකම්...එල බන් සුපිරි...තෑන්ක් ආ...
මම තමයි එකටම බාන්නෙ හොදේ..........