Watch Trailer

Supernatural [S11 : E21] with Sinhala Subtitles | මරාගෙන මැරෙන මෙහෙයුමක්? [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ අර අමරාගේ මීදුම නිසා තව ටිකෙන් ගොඩක් මිනිස්සු මැරිලා යනවා. තව ටිකෙන් නෙවෙයි. ඇත්තටම කිව්වොත් ඉතින් මැරුනනේ. නමුත් ඉතින් අන්තිම හරියේදී අහසේ නැති දෙයියා, පොලවට වඩිනවා. ඒත් එක්කම සෑම් ළග තිබුණු මාලයක් වගේ එකක් දිලිසෙන්න ගන්නවා. කට්ටියටකට මේක නොතේරෙන්න ඇති. ඒක ඇත්තටම කිව්වොත් සුරයක්. ඔයාලට…

Supernatural S11P2

කලින් කොටසේ අර අමරාගේ මීදුම නිසා තව ටිකෙන් ගොඩක් මිනිස්සු මැරිලා යනවා. තව ටිකෙන් නෙවෙයි. ඇත්තටම කිව්වොත් ඉතින් මැරුනනේ. නමුත් ඉතින් අන්තිම හරියේදී අහසේ නැති දෙයියා, පොලවට වඩිනවා. ඒත් එක්කම සෑම් ළග තිබුණු මාලයක් වගේ එකක් දිලිසෙන්න ගන්නවා. කට්ටියටකට මේක නොතේරෙන්න ඇති. ඒක ඇත්තටම කිව්වොත් සුරයක්. ඔයාලට මතකද දන්නේ නෑ, කැස්ටියල් වතාවක් කිව්වා, “ දෙවියන් ළගපාත ඉන්නකොටයි මේ සුරය දිලිසෙන්න ගන්නවා කියලා”. කතාව හරිනේ දෙවියෝ හිටියා. ඒ තමයි අර ඒ දවස්වල සුපර්නැචුරල් පොත ලිව්ව චක්. සෑම්ටයි, ඩීන්ටයි හිතාගන්න බෑ තාමත් මොකද වුණේ කියලා. පස්සේ මේ තුන්දෙනා එක පාරටම අර දෙයියගේ මැජික් එකෙන් දුර සම්ප්‍රේෂණය කරලා මේ දෙන්නා ඉන්න බංකරයට යනවා. එතනදී පරණ චරිතයක් බලාගන්න පුළුවන් වෙයි. මේ අතරේ අමාරා කැස්ටියල්{ලූසෆර්ව] තියාගෙන දස වද දෙනවා. ඒ අතරේ දෙවියන්ගේ නවතම දිවැසිවරයාත් අද කොටසේ බිහිවෙනවා. නමින් ඔහු ඩොනටේලෝ. අද කට්ටියගේ ලොකුම රාජකාරිය තමයි  ලූසෆර්ව බේරගන්න එක. ඒක හරිහැටි කරගන්න පුළුවන් වෙයිද කියලා බලලම ඉන්නකෝ.

දැන් දැන් උපසිරැසි දෙන්න ප්‍රමාද වෙනවා මං ඉතින් ඒ ගැන මේ ටිකේ සදහනක් කලේ නෑ. ඇත්තටම සබ් කරගන්න වෙලාවක් නැතිම තරම්. එක්කෝ මේක කරන්න ගත්තම කරන්ට් නෑ එහෙමත් නැත්තම් වහිනවා. තරහ වෙන්න එපා ඉතින් පුළුවන් ඉක්මණට දෙන්න උත්සහ කරන්නම්.

තවත් පොඩි විශේෂ දැනුම් දීමක් කරන්න තියෙනවා. ඒ තමයි ඔයාලා හුගක් ආදරය කරන ඔයාලගේම වෙබ් අඩවිය කරගෙන යාමේ පොඩි අපහසුතාවයක් පවතිනවා. ඔයාලා දන්නවද දන්නේ නෑ මාසිකව රුපියල් 25,000ක මුදලක් වැය වෙනවා මේක කරගෙන යන්න. අවුරුදු 6ක්ම කිසිම දැන්වීමක් පල කරන්නේ නැතිවයි කරගෙන ගියේ. මෑතකදී ඉදන් දැන්වීම් පලකරන්න ගත්තා. කට්ටිය හිතන්න ඇති දැන් හොද සල්ලි කාරයෝ කියලා. “අපෝ එහෙම නෑ ඒකට හොද ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.” මේ නිසා දැන් අඩවියට ඕනේ කරන මුදල ගෙවාගන්න අපහසු වෙලා තියෙනවා. නිකමට හරි මොකක්හරි දෙයක් වෙලා මේක ගෙවාගන්න බැරි වුණොත් වෙබ් අඩවිය තිත තියන්නයි වෙන්නේ. එහෙම වෙනවට ඔයාලා අපි කවුරුත් කැමති නෑ කියලා දන්නවා. අපි එහෙමයි කියලා ඔයාලගෙන් මහා ලොකු උදව් බලාපොරොත්තු වෙන්නේ නෑ. පුළුවන් විදිහට උදව්වක් කරමු නේද? තමන්ට පුළුවන් ගාණක් මේ ගිණුමට මුදල් බැර කරලා සහයෝගයක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.

Commercial Bank ,
Tharindu Darshana Wickramasighe ,
8135011207,
Karapitiya Branch

වැඩිදුර තොරතුරු සදහා – [077 187 7907 විකියා]

ගිහින් එන්නම්. ඔරිජන්ල්ස් වලින් හමුවෙමු. ජය.!

Supernatural (2005– ) on IMDb

 

 

200 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

322B7621A9E152DD7C508EF6E21DE860DEC2C699

210 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

40D0A3E4CD0149AADCEC2A07346FBFFA8D873BF2 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4,555 downloadsDownload Supernatural.S11E21.Baiscopelk.com_.rar44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

4,555 downloadsDownload Subtitles44 KB

28 comments

  1. Sachintha

    thanks bro sub ekata

  2. රයන් ද සිල්වා

    සබ් එකට තුති කොල්ලෝ the originals වලින් හමු වෙමු....
    ෴ජය වේවා෴

  3. prabath

    thx for sub

  4. Ishanka

    Thanks saho sub ekata

  5. S.K.Ruchiranga

    elma thz machoo sub ekata

  6. Sajeevi

    Thanks

  7. pramuk

    thanx bro pululvan help 1 dennam ekenma

  8. Deemal

    Ela kollo

  9. Dharshana Kasun

    Thanks..

  10. Dee

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.අනිවා අපි උදව් කරනවා මේ වෙබ් සයිට් ඒක තව ගොඩ කාලයක් පවත්වන් යන්න.

  11. Gathsara Umesh Kumara

    අපී අනිවා උදව් කරන්වා සහෝ..ඕනිම එකක ඉල්ලන්න අපිට පුලුවන් ගානක් ඕකට අපි දන්නම්...අනිවා උදව්කරන්වා .මේක ගොඩක් වටින සයිට් එකක්.මේක දිගටම තියෙන්නෙ ඕනි...

  12. Hashan

    bokkenma sup ekak dennam macho

  13. kavinda

    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

    අපි උදව් කරනවා මේ වෙබ් සයිට් ඒක තව ගොඩ කාලයක් පවත්වන් යන්න.

  14. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  15. yumal

    thankzzzzzzzz bro!!!!!!!!!!!!!

  16. dilshan

    thanks saho,onnna bewa

  17. SEO SPIDER

    Paypal d0nati0n butt0n ekak damuda site eke.

  18. Thushara

    ela aniwa sup ekak dennam. bank giyagaman dannam

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    aniwaryen help 1k dennam.........

  20. බ්ලැකි

    තැන්ක්ස් සහො...
    අනිවා හෙල්ප් එකක් දෙන්නම්...
    මාසෙකටද අවුරුද්දටද 25ක් යන්නෙ..

  21. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. chrish7557

      kohenda bn sinhala sub gaththe

  22. Sajithfdo98

    22 sub eka dennakooooooooo

  23. sangeeth vithanage

    episode 22 sub eka dennako

  24. Kavindu

    සබ් වැඩ නෑ සහො

  25. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  26. chrish7557

    Meke sinhala sub vada nane... kohomada ganne

  27. Bruce

    Thans Saho sub ekata,. Jayawewa