Watch Trailer

Supernatural [S12 : E11] with Sinhala Subtitles | අහිමි වූ ඩීන්ගේ මතකය [සිංහල උපසිරැසි සමඟ]

හුගක් අකරතැබ්බ මත උපසිරැසිය කරන්න වුණේ. වෙනදා වගේ විස්තර කිරීමක් කරලා දීර්ඝ ලිපියක් ලියන්නේ නැහැ. වැඩකුත් නෑනේ ඉතින් එහෙම ලියලා නෙහ්. අඩුම තරමේ මේක ආපු දවසේවත් ඉවරයක් කරන්න ලැබුණු එකම මට ලොකු දෙයක්. කෙලින්ම කතාවට හැරෙමු එහෙනම්. පරණ මායාකාර පවුලක කට්ටියක් එකතු වෙලා ගිණුම්කරුවෙක්ව මරල දාලා. ඉතින් සුප…

Supernatural S12-1

හුගක් අකරතැබ්බ මත උපසිරැසිය කරන්න වුණේ. වෙනදා වගේ විස්තර කිරීමක් කරලා දීර්ඝ ලිපියක් ලියන්නේ නැහැ. වැඩකුත් නෑනේ ඉතින් එහෙම ලියලා නෙහ්. අඩුම තරමේ මේක ආපු දවසේවත් ඉවරයක් කරන්න ලැබුණු එකම මට ලොකු දෙයක්. කෙලින්ම කතාවට හැරෙමු එහෙනම්.

පරණ මායාකාර පවුලක කට්ටියක් එකතු වෙලා ගිණුම්කරුවෙක්ව මරල දාලා. ඉතින් සුපුරුදු පරිදි සෑම් හා ඩීන් මේ කේස් එකට අතදාලා ඉද්දී, වැඩේ පොඩ්ඩක් අවුල් යනවා. එහෙම වෙලා ඩීන්ගේ මතකය නැතිව යනවා. හරියට නිකන් පොඩි එකෙක් වගේ හැසිරෙන්න අරගන්නවා. මතකය නැති වෙලාම ගියොත්, එහෙම වෙලා එයා මැරිලම යන්න පුළුවන්. ඉතුරු විස්තර කතාව බලලම දැනගමු.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!!

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Supernatural.S12E11.HDTV.x264-LOL
Supernatural.S12E11.480p.HDTV.x264-mSD
Supernatural.S12E11.720p.HDTV.X264-DIMENSION
Supernatural.S12E11.1080p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

2,251 downloadsDownload Supernatural.S12E11.Baiscopelk.com_.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

2,251 downloadsDownload Subtitles26 KB

20 comments

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  2. Suneth Ashen Weerasinghe

    Thank You Bro

  3. naveen

    tnx
    maka anakam balan hitiya nida gathth na :D

  4. thathsara

    thanks for the subtitle

  5. ÌMáç Vş Zàřá

    ජය වේවා...!!

  6. yumal

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!

  7. Kasun Widusha

    Tnx mchoo subata

  8. Mahesh

    Sub ekata thanx aaaaaaaa

  9. සසික කොනාර.

    Tnq bn ubanam දෙයියෙක්.

  10. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  12. dilshan

    thanks saho onna bewa

  13. KAVINDA GAMAGE

    thank you

  14. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සාමරයෝ

  15. Chinthana

    Thankz aiye sub ekatA

  16. D.Chamara

    bohoma sthuthi sahooo niyamai .

  17. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  18. kent

    thanks bn

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි

  20. Anonymous

    බොහොම බොහොම ස්තූතියි සහෝදරයා .. ජය වේවා...