ඉයුන්ව සහ ඔහුගෙ බිරිඳ රජුගෙ සෙබලුන්ට හසු වෙනවා. සුන්දොක් මියගිය පසු ඉයුන් කුමරු 4 වැනි කුමරුගෙන් ඉල්ලා සිටිනවා තමාවත් මරා දමන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කළ නිසා 4 වෙනි කුමාරයා තමන්ගෙ සොහොයුරන් පවා මරා දමන කෙනෙකු බවට කතා ඇති වෙනවා. නමුත් රජු ද්‍රෝහියෙකු මරා දැමීම වෙනුවෙන් ගම්වර ලබා දී නව මැදුර සහ නගරය තැ…

ඉයුන්ව සහ ඔහුගෙ බිරිඳ රජුගෙ සෙබලුන්ට හසු වෙනවා. සුන්දොක් මියගිය පසු ඉයුන් කුමරු 4 වැනි කුමරුගෙන් ඉල්ලා සිටිනවා තමාවත් මරා දමන්න කියලා. ඒ ඉල්ලීම ඉටු කළ නිසා 4 වෙනි කුමාරයා තමන්ගෙ සොහොයුරන් පවා මරා දමන කෙනෙකු බවට කතා ඇති වෙනවා. නමුත් රජු ද්‍රෝහියෙකු මරා දැමීම වෙනුවෙන් ගම්වර ලබා දී නව මැදුර සහ නගරය තැනීමේ කටයුතු ඔහුට භාර දෙනවා. 4 වෙනි කුමරු ඉයුන්ගේ මරණයට බැන වදින්නේ හේසූට. ඔහුට නොපවසා ඉයුන්ව දමිවොන් වල සඟවා තැබීම ගැන. ඒ නිසා දෙදෙනා අතර සම්බන්ධය පළුදු වෙනවා. ඉතින් නගරය ඉඳිකරන්න පිටව යන 4 වෙනි කුමරු තමන් රජ විය යුතු බවට තීරණය කරනවා. ඒ වෙනුවෙන් ශින්ජු නුවර කන්ග්වරුන් සහ පාක් මහසෙනෙවි ඔහුට උපකාර කරන්ඩ පොරොන්දු වෙනවා. මේ අතරෙයි යෝ එසේත් නැතිනම් රජු රෝගීවෙන්නෙ. යූ බිසව එහෙමත් නැතිනම් රජුගෙ මෑණියන් ඔහුට පවසන්නේ සොහොයුරු ජන්ග්ට සිහසුන ලබා දෙන ලෙසයි. ඇය රජුගෙ පුත්‍රයා රජකම ලබා ගන්නවාට විරුද්ධ වෙනවා. ඒ කුමරුගෙ මෑණියන් හුබෙක්ජේ වල කෙනෙක් නිසා. ඉතින් රජු ඇගෙන් විමසා සිටිනවා රජකම සෝ කුමරුට ලබා දෙන්නද කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
Moon.Lovers.Scarlet.Heart.Ryeo.E16.161018.720p-540p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-NEXT-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
680 downloadsDownload Moon.Lovers.Scarlet.Heart_.Ryeo_.E16.Baiscopelk.com_.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
8 comments
Chamika
Mahesh
Sub ekata thanx
Nadeeka
Thanks.
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Kasun Lakshan
Akke Sub ekata Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk Sthuthiyi
Supirima katahwak.. pattama patta lassaniii...
W 2016 ekatah akke sub dennakoChami.S
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement

Thnx