සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට කිසිම නිවාඩුවක් නෑ. මොකද මේ සීරිස් දෙකම අප්‍රේල් මුල් සති කිහිපයේ විකාශය වෙනවා. ඔක්කොමත් හරි සුපර්නැචු…

සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට කිසිම නිවාඩුවක් නෑ. මොකද මේ සීරිස් දෙකම අප්‍රේල් මුල් සති කිහිපයේ විකාශය වෙනවා. ඔක්කොමත් හරි සුපර්නැචුරල්වල අවසන් කොටස් දෙක විකාශය වෙන්නෙත් එකම දවසේ කියලා දැනුම් දීලා තිබුණා.
දැන් නම් එන්න එන්නම කතාව පරණ තත්වයට පත් වීගෙන එනවා. අද කොටස දිව යන්නේ වෙයවුල්ෆ් එහෙමත් නැත්තම් මිනිස් වෘකයෙක් ගැන. මේකට ක්ලෙයාර්වත් හවුල් වීමක් වෙනවා. සෑම් වගේම ඩීන් බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට එකතු වුණාට මේ දෙගොල්ලෝ එකතු වෙලා තාම වැඩ පටන් ගත්තේ නෑනෙ. අද බලාගන්න පුළුවන් මික් එක්ක කොහොමද මේ දෙන්නා වැඩ කරන්නේ කියලා.
බලලම ඉන්නකෝ එහෙනම්. ගිහින් එන්නම්. හැමෝටම ජය! සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,845 downloadsDownload Supernatural-12x16.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
චාමර සම්පත්
Subtitles
33 comments
මේනක...
sdk
hamme ban mama me denakam balan hitiye... thanku wewa thanku wewaa !
මධුකප්‍රිය පෙරේරා
දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ..
මේක දකිනකම් මං දන්නේ නෑ මේක ආවයි කියලා..
හම්මේ CW එකට පින් දෙන්න ඕනා කතා දෙකක් හරි
නවත්තන්නේ නැතුව පෙන්නන එකට.. නැත්නම් දුක තමා..
උපසිරසියට තැන්ක්ස් සාමර බ්‍රෝ..Kawshalya Dushyan
වෙන මොකක් ආවත් වැඩක් නෑ බන් මේක නැතුව....සබට බොහොම තුති කැස්ටියෙල් පුතේ.....
ජයකෞෂාන් පියුමන්ත
තැන්ක්ස් මචන් පට්ට
KAVINDA GAMAGE
thank you
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Asela
Aiyo bro,awasana kotas deka kiyanne meka iwaraida
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sanjuka sankalpa
thanx bro
D.Chamara
බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....
dulanga
thanks for sub
yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!
Dulan
බොහොම ස්තුතියි සහෝ…….නියමයි…..
Madhu
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
praneeth madu
බොහොම ස්තුතියි සහෝ
pramuk
thanxxxxxxxx
nirosha
sabata thanks. Supernatural wath April mase nawathinne nathi eka gana sathutuyi
lahiru
thanks machan
Imalka Pasindu
ammooo thanx machan..
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ…
madushan
thanks sub akata...
Jaliya Amarathunga
sub ekata thanks machooo.
lahiru
tanxxxx bro
eranga
niyamai
hansika
Ep17 awilla tiyenne saho eketh sub ikmaninma denna puluwnnm hodai
. Jayen jayamishal
thank you mcnla
lakshan
බොහොම ස්තුතියි සහෝ
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…Ishan Madusha
බොහොම ස්තූතියි
Ara N Madhu
Thnks alot bro
Amila Mudalige
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ela thax sub ekata