දැන් නම් කතාව එන්න එන්නම පරණ කාලේ ගතිය එනවා නෙහ්?! අර බිලී කිව්වා වගේ විශ්ව තරලයේ ලොකු ලොකු දේවල් වැඩියෙන් වෙන්න අරන් වගේ. කලින් කොටසේ මතක ඇතිනේ සෑම්ව එයාගේ අම්මා එයාලා වැඩ කරන එක තැනකට එක්ක ගියා. ඒ තමයි බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ඉන්න තැනට. එතන වැඩ නම් හොදට තිබුණු බවක් දකින්නත් ඇති. ඒත් ඉතින් ඒ…

දැන් නම් කතාව එන්න එන්නම පරණ කාලේ ගතිය එනවා නෙහ්?! අර බිලී කිව්වා වගේ විශ්ව තරලයේ ලොකු ලොකු දේවල් වැඩියෙන් වෙන්න අරන් වගේ. කලින් කොටසේ මතක ඇතිනේ සෑම්ව එයාගේ අම්මා එයාලා වැඩ කරන එක තැනකට එක්ක ගියා. ඒ තමයි බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ඉන්න තැනට. එතන වැඩ නම් හොදට තිබුණු බවක් දකින්නත් ඇති. ඒත් ඉතින් ඒක ඇතුලට ආව මිනිහෙක් ද්‍රෝහී වෙලා අර වැම්පයර්ලා ඔක්කොවම ඒ කදවුරට ආවනේ. නිකන් නෙවේ ඇල්ෆා වැම්පයර් පවා ආවා. ඔය ඇල්ෆා වැම්පයර්ට හිටියේ ලේසි පහසු මිනිහෙක් නෙවෙයි. “Rick Worthy.” එයා The Magicians වගේම The Vampire Diaries වලත් ගිටියා. (දැන් කියන්න එපා මේවටත් සබ් දෙන්න කියලා. මොකද මේ නම් ඇහුනත් ඇති සබ් දෙන්න කිය කියා මැසේජ් එවන්න. තියෙන හැම සීරිස් එකකටම සබ් දෙන්න බැහැනේ. අපිටත් කියලා වැඩ තියෙනවනේ.) කොහොම කොහොමින් හරි ඇල්ෆා වැම්පයර්ව මරලා දැම්මා. හම්මේ.. “Old is gold” කියන්නේ නිකන්ද කියලා හිතුනා සෑම් අර කෝල්ට් ගන් එකෙන් ඇල්ෆා වැම්පයර්ට වෙඩි තිබ්බම. සෑම් බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට එකතු වුනා. අද කොටසේදී මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්. අදත් පරණ දේවල් වලින් කතාව පිරිලා තියෙන්නේ.
ගිහින් එන්නම්. සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
“කලින් කොටසෙදි අරහෙම දෙයක් කිව්වම නම් පොඩි ආරම්භයකට වගේ කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. ඒ හැමෝටම හුගක් ස්තුතියි. මෙහෙම කමෙන්ට් වැටෙනවානම් තමයි ඇත්තටම ආස හිතන්නේ. බොරු මොකටද ඔන්න පුද්ග්ගලික මතයම කිව්වා.”මේක මට විතරක් බුක්ති විදින්න ආස දෙයක් නෙවෙයි, අපේ මුළු කණ්ඩායමම වෙනුවෙන්. එකම එක දවසකට විතරක් වෙන්න ඕනේ දෙයක් නෙවෙයි, හැමදාටම.”
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E15.HDTV.x264-LOL
Supernatural.S12E15.HDTV.XviD-FUM
Supernatural.S12E15.HDTV.XviD-EVO
Supernatural.S12E15.480p.HDTV.x264-mSD
Supernatural.S12E15.720p.HDTV.x265.ShAaNiG
Supernatural.S12E15.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supernatural.S12E15.720p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,937 downloadsDownload Supernatural.S12E15.baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
60 comments
kavi
Sanjula Madushan
ThnX Mcho
idt
thnx bn subta. uba deviyek
dean
thankz mchn
කෞෂාන් පියුමන්ත
දෙනකන් හිටියේ මචන් තෑන්ක්ස්
shehan
obbata mage hadapiri mewva aka
Arjuna Deve
Thanku wewaaa sahoooo
ravindu
thanx bro !!!!! jaya weva !!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vihanga
Thnx bn sub ekata
ඩිලාන් හසිත
තෑන්ක්ස් සහෝ සබ් එකට...
#ජයKalindu
thanks bro
nuwan
thank you very much for the sub..wish you all the best..
Iresh Laksahan
Thnx bn
Sohan jayasooriya
Thanx bro
Rakitha
Thank you bro
TháRàñga Ñ ÐaRshánà
හම්මේ ඇති යන්තම්. දෙනකන් බලාගෙන හිටියේ. බොහොම ස්තූතියි සහෝ සබ් එකට. දිගටම කරගෙන යමු. ජය!
androidosl.wordpress.com
ඇවිල්ලා ඇවිල්ලා . ආව්සම් :D
මධුකප්‍රිය පෙරේරා
උපසිරසියට බොහොම ස්තුතියි සාමරයෝ..
pasindu daluwatta
thankz machan
isuru
Ammbooo... thnkz mchn.
Thisara Naveesha
elo
Kawshalya Dushyan
අම්මාාා අවුරුදු වගේ දෙයියෝ.....සබට බෝම තුති කැස්ටියල් කොලුවෝ...
සදා ජය....Dilanda Rukshan
thnx bro...
shehan
thanks broo
Randika Madushani
thank you bro sub akata....
Chamalka
niyamai macha thankz for sub
mahela@k
Thankz bro
Mahesh
Sub ekata thanx
gayan taraka
Thankz bro sub akata
Suneth Ashen Weerasinghe
thnx bro
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
:)
tnx....
chalana
thank you bro
EMIL
THANKZ BRO
dharshana...
Thanks..
risitha
Ela kollo
madushan
thanks...
kanishka
ස්තුතියි සහෝ
pramuk
thanxxx bro......
Metalore
Thanks bro.
yumal
thankZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!
Willow
නියම වැඩක් අවංකවම ...
හිත සතුටින් ෆිල්ම් එකක් බලන්නෙ උබල මෙහෙම සබ් දෙන නිසා බන්..අවංකවම.
සුබ.praneeth madu
බොහොම ස්තූතියි සහෝ
chamod98
sub ekata jaya wewa saho.....
THE ORIGINAL SEASON 4 ADA ENAWA EKATATH PULUWANNAM SUB DEEPANKO MCN PLZZZZ....... UBA THAMA EKATA NIYEMETAMA SUB DENNA PULUWAN PORA.. BUDU SARANAI...DulangaSugeeth
thanx for sub
Measha
Thanks you..
Imalka Pasindu
thanx machan sub ekataa..issarahatath sub karapam machan.jaya wewa
Irran Perera
Thanks machan sub ekata. ela. <3
nirosha
mekanam pahagedarath paradha karayi wage me yana widiyata.
danata awrudu 12k nokadawa giya ekama tv serial eka meka wennathi
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thankz mchn