Watch Trailer

The Flash [S03 : E21] with Sinhala Subtitles | හේතු ඵල දහම..[සිංහල උපසිරැසි සමඟ]

සබ් එක ගොඩක් පරක්කු වුනා නේද? ඒවා ඉතින් ගනන් ගන්න එපා. වෙසක් නේ, හැම තැනම දන්සල් නේ, අපිත් ඉතින් කනවා බොනවනේ. 😀 ඔන්න ඉතින් පරක්කු වෙලා වුනත් ඔයාලා ආස කරන සුපුරුදු කතාව අරගෙන මම ආවා. අපි ඉක්මනින් ගිය සතියේ කොටස මතක් කරගෙන ඉමු. ඉතින් ෆ්ලෑෂ් ටිම් එකට උදව් ගන්න පුලුවන් එකම කෙනා ට්‍රේසි බ්‍රවුන් කියලා […

සබ් එක ගොඩක් පරක්කු වුනා නේද? ඒවා ඉතින් ගනන් ගන්න එපා. වෙසක් නේ, හැම තැනම දන්සල් නේ, අපිත් ඉතින් කනවා බොනවනේ. 😀 ඔන්න ඉතින් පරක්කු වෙලා වුනත් ඔයාලා ආස කරන සුපුරුදු කතාව අරගෙන මම ආවා. අපි ඉක්මනින් ගිය සතියේ කොටස මතක් කරගෙන ඉමු.

ඉතින් ෆ්ලෑෂ් ටිම් එකට උදව් ගන්න පුලුවන් එකම කෙනා ට්‍රේසි බ්‍රවුන් කියලා අනාගත ෆ්ලෑෂ් වර්ථමාන ෆ්ලෑෂ්ට කිවානේ. ඉතින් අවසාන තුරුම්පුව විදියට එයාලා ඒක පාවිච්චි කරන්නයි හදන්නේ. හැබැයි ඉතින් ට්‍රේසි සැවටාර්ව ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කරන්නේ අනාගතයේදියි. ඒක ඉක්මන් කරලා වර්ථමානයේදිම ඒක කරන්නයි හදන්නයි මෙයාලා හදන්නේ. ඉතින් මුලින්ම එයාලා එයාව හොයාගෙන යනවා. හැබැයි ඉතින් එයා තවමත් ඉස්කෝලෙක ඉගෙන ගන්න ළමයෙක්. කොහොම වුනත් එයාට ඉස්කෝලෙ කාලයේ ඉදන්ම ස්පීඩ් ෆෝර්ස් එක ගැන අදහස් තිබිලා තියෙනවා. හැබැයි ඉතින් ඒවා පිස්සු කියලා තමයි ඉස්කෝලයෙන් හිතාගෙන ඉන්නේ. ඉතින් එයා ඒ ගැන ගොඩක් කලකිරිමෙන් ඉන්නේ. කොහොම හරි මේ අතරතුර මෙතනට කිලර් ෆ්‍රොස්ට් මෙතනට කඩා පනිනවා. වෙන මොකටවත් නෙවෙයි ට්‍රේසිව මරලා දාන්න. බෙරි එතන හිටපු නිසා ඒ දේ නම් එයාට කරන්න බැරි වෙනවා. හැබැයි එකපාරක් නෙවෙයි දෙපාරක්ම එයාව මරන්න හදනවා. ඉතින් ඒ නිසා ෆ්ලෑෂ් ටිම් එක එයාට ඇත්ත කතාව කියනවා. කියලා එයාට ඒ උපකරණය ඉක්මනින් හදන්න කියනවා.

 

මුලින්ම ට්‍රේසිට මේ දේවල් දරාගන්න ගොඩක් අමාරුයි. මොකද එයා අනාගතයේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලත් තියෙනවානේ. කොහොම හරි එයා ඒ වැඩේට කැමති වෙනවා. මේ හැමදේම වෙන අතරේ ජෝගෙයි සෙසිල්ගෙයි ආදර කතාවට ටික ටික කන කොකා හඩනවා. මොකද ජෝ එයාගෙන් මොනවා හරි හංගනවා කියලා සෙසිල්ට තේරෙනවා. මේ වෙලාවේ තමයි කිලර් ෆ්‍රොස්ට් සෙසිල්ව පැහැරගන්නේ. එයාව බේරාගන්න නම් ට්‍රේසිව බාරදෙන්න ඕනි කියනවා. ඉතින් ෆ්ලෑෂ් ටිම් එක උගුලක් අටවලා එතනට ගිහින් කිලර් ෆ්‍රොස්ට්ව හම්බවෙනවා. හැබැයි ඉතින් එතන වෙන හැමදේම ගැන කේට්ලන් දැනගෙනයි එන්නේ. මොකද සැවටාර් එයාට ඒ වෙන හැමදේම කියන නිසා. කොහොම හරි සිස්කෝ නිසා එයාලට කිලර් ෆ්‍රොස්ට් නවත්වන්න පුලුවන් වෙනවා.  ඒ වෙලාවේ තමයි සැවටාර් ඇවිත් කිලර් ෆ්‍රොස්ට්ව එතනින් බේරාගෙන යන්නේ.

 

මේ හැමදේකටම පස්සේ ජෝ තිරණය කරනවා එයාගේ ජිවතයේ හැමදේම ගැන ඇත්ත සෙසිල්ට කියන්න. එතනින් එයාලගේ ආදර කතාව පටන් ගන්න. ඔය අතරේ බෙරීට දෙයක් තේරෙනවා. එයාට වෙච්ච දේවල් එකින් එක මතක් වෙනවා. එයාට නිකන්ම තේරුම් යනවා මේ සැවටාර් කියන්නේ කවුද කියලා. එයා ඉතින් සැවටාර් හම්බවෙන්න යනවා. ගිහින් එයා ගැන දන්නවා කියලා කියනවා. ඒ වගේම සැවටාරුත් එයාගේ ඇදුම ගලවලා ඇත්තටම ඇතුලේ ඉන්නේ කවුද කියලා බෙරීට පෙන්වනවා. හැබැයි ඉතින් කවුරුවත් නොහිතපු විදියට ඒ ඉතින් වෙන කවුරුවත් නෙවෙයි බෙරීමයි. මේ බෙරී කවුද කියලා දැන් ඉතින් ඔයාලා ගොඩක් කුතුහලයෙන් ඉන්නවා නේද? ඒ ගැන දැන්න මේ කොටස බලලා ඉමු… . .^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!

NEW

 

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E21.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

5,320 downloadsDownload The.Flash_.2014.S03E21.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

5,320 downloadsDownload Subtitles34 KB

45 comments

  1. ashan lankanath

    thanks ..............................................................

  2. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුති වේවා ඈ

  3. KAVINDA GAMAGE

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!

  4. kaveeth

    thanks guys patta sub tika

  5. sasindu

    බොහොම ස්තුතියි

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Shadow

    Kaviyo ai bn dan arrow lucyfer scopiyan sub parakku mokkda seen eka

  8. aloka

    Adop arrow ekata sub diyanko bn ikmanata

    1. Samuditha sankalpa

      Aniwa baahubali ekata sub feel a we dak e arrow ekata sub denna one neda

  9. Chalana

    thnx bro...

  10. akiyaa

    thanq

  11. DOOMS DAY

    සබට තුති වෙන්න ඔනි

  12. Samuditha sankalpa

    Thanks for the flash subtitles but we want the subtitles for arrow 5 '21

  13. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  14. Udara Damith B/K

    උපසිරසියට ස්තුතියි
    ******++/////////

  15. Flash

    Tnx harida ...sorry kailn comment ekak danna bari unata

  16. sanath indika

    thx brooo

  17. Hirushan Sasanka

    tnkzzz

  18. Dileeshana

    thankzzzzz brooooo

  19. K.D.S. Madubashitha

    Arrow sub dennko.ikmnta

  20. damien

    Niyamai bro.arrow sub ekath denna pls

  21. Gihan Iddamalgoda

    thanks 4 sub.

  22. Yumal Kasun

    thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!

  23. Dilshan Madushanka

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

  24. Tharusika Sandamal

    Tnx sub ekata

  25. ravindu

    Thanks machan sub akata

  26. Ishara

    Thnx sub ekta

  27. Dasitha147

    bohoma sthuthie saho
    jaya

  28. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ……

  29. srkpoorna

    22th ikmanata dennoooooo

  30. Dananjaya Chathuranga

    22 oni

  31. Deemanka Pramod

    thnxxx 22 th dennna

  32. Savatar

    22 sub ikmanata dannako

  33. Umesh

    Guys 22th onii

  34. Sanju

    tnaxxxx.. 22 denawako ekmanata... epi eka dowload krla sub eka danakam bohoma amaruwen balan inneaaaaaaa

  35. Wenura

    22 episode ekea sub ekath ikmanata onea......

  36. Flash 22

    22 oneeeeeeeeeeeeeee

  37. Umesh

    Anee dn nm onii thawath nn balna inne amaruiii win win onii .. gud luck

  38. Ash Jay

    Thanks Bro

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. M.N.W.

    Gameneeee,
    Kolloneeeee,
    Dan suba ikmanata danawaneeeee.

  41. Lahiru

    thanks again...

  42. lakshan

    බොහොම ස්තූතියි

  43. Thilinda

    good luck broo

  44. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ……!