Watch Trailer

Supernatural [S13 : E15] Sinhala Subtitles | වඩාත් ශුද්ධවන්ත මිනිසාව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේරිව බේරගන්න ගිය ජැක් පවා මයිකල්ට අහුවෙලෑ හිටියේ. සාකාරායා කියලා එයාගේ කෙනෙක් ලවා ජැක්ගේ ඔලුව ඇතුලට රිංගලා බොරු දේවල් මවාපාලා ජැක්වත් එයාලගේ පැත්තට නම්මගෙන පෘතුවියට යන්න දොරටුවක් ඇරගන්න තමයි මේ අයට ජැක්ගෙන් ඕන වුණේ. කොටින්ම මේ දෙන්නා හොයාගෙන තිබුනා ජැක්ට තියෙන බලය මොකක්ද කියලා. වැඩේ හරිගියේම නැති…

 

මේරිව බේරගන්න ගිය ජැක් පවා මයිකල්ට අහුවෙලෑ හිටියේ. සාකාරායා කියලා එයාගේ කෙනෙක් ලවා ජැක්ගේ ඔලුව ඇතුලට රිංගලා බොරු දේවල් මවාපාලා ජැක්වත් එයාලගේ පැත්තට නම්මගෙන පෘතුවියට යන්න දොරටුවක් ඇරගන්න තමයි මේ අයට ජැක්ගෙන් ඕන වුණේ. කොටින්ම මේ දෙන්නා හොයාගෙන තිබුනා ජැක්ට තියෙන බලය මොකක්ද කියලා. වැඩේ හරිගියේම නැති නිසා එයාවත් මේරි ඉන්න තැනට දාලා මේරිව එයාගේ දුර්වලකමක් කරලා එයාලට ඕන දේ කරන්නයි හැදුවේ. හැබැයි ඒත් ඒ වෙද්දී ජැක්ගේ උදව්වෙන් මේ දෙන්නා පැනගත්තා. මේ අතරෙදි ඩොනටෙලෝ ඩීමන් ටැබ්ලට් එකේ බලපෑම නිසා දුරට ගිහින්.එයාට එහෙම දෙයක් වෙන්න විශේෂම හේතුව එයාට ආත්මයක් තිබුණේ නැති එක. ඇයි ඉතින් අමාරා කලින් සීසන් එකේදී ඒක කාලා දැම්මානෙ.ඒ නිසාම එයා ද්වාරේ අරින වැඩේට ඕන කරන වට්ටෝරුව ගැන බොරු කරනවා. සරලව කැස්ටීයෙල් වගේම ඩීන් ඒකට අහු වෙනවා.

මයිකල් පෘතුවියට අරන් එන්න හදන යුද්ධය ගැන බරපතල විදිහට හිතට අරන් හිටියේ කැස්ටියෙල් විතරයි. ඒ නිසාම එයා සෑම්ගෙයි ඩීන්ගෙයි විරෝධය පසෙකලා ඩොනටෙලෝගෙන් බලාත්කාරයෙන්ම තොරතුරු දැනගන්නවා. හැබැයි මේ වට්ටෝරුව හොයාගන්න බැරි අමාරු දේවල් තියෙන ලිස්ට් එකක්. මේ අයගේ මීලග අභියෝගය වෙන්නේ ඒක. මේ අතරේ මයිකල්ගෙනුයි එයාගේ කට්ටියගෙනුයි පැනගන්න මේරි වගේම ජැක්ට ඒ ලෝකේ ඉන්න බොබීව මුණ ගැහෙනවා. බොබී කිව්ව කරුණු වලට අනුව ඒ ලෝකේ මේරිට එයාගේ ආදරේ (ජෝන් ගැන වෙන්න ඕන කිව්වේ) නැති වෙච්ච නිසා මැරිලා තියෙනවා. ඒ නිසා ඒ ලෝකෙදි කවදාවත් එයාට සෑම්වත්, ඩීන්වත් ඉපදිලා නැහැ. මේරි වගේම ජැක් දෙන්නා බොබී ඉන්න තැනට ගිහින් ආරක්ෂිතව ඉන්න හැදුවත් මයිකල්ගේ ගෝලයා සාකාරායාව එතනට එවලා තිබ්බේ ජැක්ව අල්ලාගෙන එන්න කියලා. ජැක් සාකාරායාව මරලා දාලා තීරණය කලා මයිකල්ව මරලා දාන්න. අද කොටසින් බලාගන්න පුලුවන් වේවි කැස්ටියෙල් කිව්ව ප්‍රධාන අමුද්‍රව්‍යන්වල හොයාගන්න අමාරු අමුද්‍රව්‍යක් වන වඩාත් ශුද්ධවන්තම මිනිහෙක්ගේ ලේ හොයාගෙන සෑම් වගේම ඩීන් යන ගමන මොන වගේ එකක් වේවිද කියලා. එහෙනම් බලලම ඉන්නකෝ.

විශේෂයෙන්ම කියන්න ඕන ආයේ සති දෙකක් යනකන් සුපර්නැචුරල් විකාශය වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ජයෙන් ජය!! සුභ සතිඅන්තයක් වේවා හැමෝටම!
——-
අද කතාවේ නම “A Most Holy Man”
අධ්‍යක්ෂණය: Amanda Tapping
ලිව්වේ: Andrew Dabb & Robert Singer
විකාශනය වුනේ: 2018 මාර්තු 08
මීලග කොටසෙන්: “Scoobynatural” | 2018 මාර්තු 29

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

34 comments

  1. Nipuna Kisal

    Thank you so much bro..!

  2. kent parker

    thanks

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  5. Kanchana

    Thamx sahoo

  6. chamaraniroshan1

    ela saho

  7. trok

    tnx bro

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. evanzmaccoy

    tnx bro

  10. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  11. suranuwan

    thanks bro..

  12. D.Chamara

    bohoma sthuthi sahooo niyamai degatam karagena yamuo

  13. amithukc

    Thank you very much saho....

  14. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  15. Ramil

    elama

  16. neelanethra

    Thankz bro...

  17. Dhanushka bandara

    thank's bro......

  18. Nihar J Vishwa

    Gindaraaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  19. iDinesh

    Thanks!

  20. malitha_sahan

    thank bro
    ela

  21. Thsithaprasad

    බොහෝම ස්තුතියි සහෝ

  22. Danuka0522

    Thanks broo

  23. DilanDilshan

    hamadama comment karanna bari unata sorry hodee..jaya wewa.digatama sub dennaa.balan innawa.

  24. susanthasampath

    jaya

  25. Sanath Perera

    thanks mchan sub ekata

  26. vishwanathmadhushanka

    Thanx mcn

  27. dilipvijethunga

    Thanks bro

  28. Sajithlakshan

    බොහෝම ස්තුතියි

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි

  30. Ara N Madhu

    thanks alot CASTIEL sahodaraya!

  31. Amila Mudalige

    Sub ekta Thanks

  32. Sandarunimsara

    Sub ekata tnx bro

  33. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️

  34. Anonymous

    File is deleted or moved