කැස්ටියල් වගේම ලූසිෆර් අතර ඇතිවුණු සටනින් ලූසිෆර්ගේ වරම හුගක් දුර්වල වෙලා හිටියේ, ඒ ජිසා එයා වෙනින් ඒන්ජල්ලෑ මර මර ගියා එයාට එයාගේ වරම ආයේ පුරවගන්න ඕන නිසා. කොටින්ම එයා අනංගයාවත් මරලා දැම්මා. මේ අතරෙදි තමයි එයා සිස්ටර් ජෝ කියලා සුව කරන්නියක් ගැන දැනගත්තේ. සෑම්, ඩීන වගේම කැස්ටියෙල් එකතු වෙලා අනික්…

කැස්ටියල් වගේම ලූසිෆර් අතර ඇතිවුණු සටනින් ලූසිෆර්ගේ වරම හුගක් දුර්වල වෙලා හිටියේ, ඒ ජිසා එයා වෙනින් ඒන්ජල්ලෑ මර මර ගියා එයාට එයාගේ වරම ආයේ පුරවගන්න ඕන නිසා. කොටින්ම එයා අනංගයාවත් මරලා දැම්මා. මේ අතරෙදි තමයි එයා සිස්ටර් ජෝ කියලා සුව කරන්නියක් ගැන දැනගත්තේ. සෑම්, ඩීන වගේම කැස්ටියෙල් එකතු වෙලා අනික් ලෝකයට ද්වාරයක් ඇරගන්න ඕන නිසා ඩොනටෙලෝ නොහොත් දෙවියන්ගේ අන්තිමටම දිවැසිවරයා වෙලා හිටිය කෙනා ගෙන්නලා ඩීමන් ටැබ්ලට් එක පාවිච්චි කරලා මේ වැඩේ කරන්නයි හැදුවේ. මේ අතරෙදි ලූසි ගියා ජෝ කියන සහෝදරිය මුණගැහෙන්න. එතකොට තමයි එයා දැනගත්තේ මේ ඉන්නෙත් පොලවට කඩාගෙන වැටුණු ඒන්ජල්ගේ කෙනෙක් ඇනායෙල් කියලා. ඇනායෙල් ලූසිෆර් එක්කත් ගිවිසුමක් ගහල එකතු වුණා. මේ අතරේදී ඩොනීව ඇස්මොඩේයස්ගේ බොරු මුහුණුරුවකට අහු වෙලා එයාට වශී වීමකින් පොරොන්දු වුණා අලුත් තොරතුරු දැනුම් දෙන බවට. ලූසිෆර්ව අල්ලගන්න කියලා හිතාගෙන සෑම්, ඩීන් වගේම කැස්ටියෙල් ආවත් ඇනායෙල්ගේ වැඩ නිසා ඒ අවස්ථාවත් නැති වුණා. අන්තිමේදී ලූසිෆර් දිවය ලෝකයේ අය එක්කත් ගිවිසුමක් ගැහුවා එයාලව ආරක්ෂා කරනවා වගේම එයාලගේ වර්ගයා බෝ කරන්න උදව් කරනවා කියලා. හැබැයි එයාට ඒ වෙනුවට එහෙ පාලනය කරන්න ඕන කිව්වා. එයා ඉල්ලපු විදිහටම ඒ දේවල් එයාට ලැබුණා. ඒවගේම ආතර් කෙච් එයාගේ ලොකු රහසක් වෙච්ච තමන් ඇස්මොඩේයස්ට වැඩ කරන බවත් කිව්වා. ඒවගේම ඇස්මොඩේයස් කෙච්ට පෙන්නුවා ආක්ඒන්ජල් කෙනෙක්ව මරන්න පුලුවන් බ්ලේඩ් එක වගේම එයා හිර කරගෙන හිටිය ගැබ්‍රියල්ව.
අද කොටසින් බලාගන්න පුලුවන් වේවි සෑම්, ඩීන්, කැස්ටියෙල් වගේම ඩොනටෙලෝ එකතුවෙලා ඩීමන් ටැබ්ලට් එක පාවිච්චි කරලා වැඩේ කරන් යන්නේ කොහොමද කියලා. ඒ අතරෙදි මේ අයට ලොකු ප්‍රශ්නෙකට මුහුණ දෙන්න වෙනවා ඩොනටෙලෝගේ වැඩ නිසා. මේ අතරෙදි අනික් ලෝකයට ගියපු ජැක්වත් මයිකල්ට අහුවෙලා. එයාව පාවිච්චි කරලා පෘතුවියට එන්නයි හදන්නේ. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ස්ට්‍රයික් බැක් අවසාන කොටසින් මුණගැහෙමු. ජය! ——- අද කතාවේ නම “Good Intentions” අධ්‍යක්ෂණය: P. J. Pesce ලිව්වේ: Meredith Glynn විකාශනය වුනේ: 2018 මාර්තු 01 මීලග කොටසෙන්: “A Most Holy Man” | 2018 මාර්තු 08
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,066 downloadsDownload Supernatural-13x14.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
43 comments
anuka
suranuwan
ela thanks ban...
KaSun Chathuranga
Thanks mchn sub ekata :D
winchesterniro
Elama bro..
sachintha
Sub ekata thanks sahoo....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
madu3735
Thanks bro sub ekata....
trok
tnx bro
D.Chamara
bohoma sthuthi sahooo jaya
Kavinda7344
ela.'the good doctor' kiyala akak tiyanawa.niamai.puluwannm akatath danna
Nuwandika Dil
Elah
Bhathiya gamage
thanks mcn
Lasindu Chathuranga
Ela
Meedum Deminda
thankyou saho patta wage dan kathaawa.
geeganagamage
නියමයි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ
Dilruk lahiru
Strike back ekmanata oniiiiiiii
kolitha
Thanx bro..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
M.R.Insaf
Thank you bro..
Udara Damith Dissanayaka
එළ කිරී
පි ටි කිරී
නෙස්ටමෝල්ට්
ස්තුතියිSAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!lucky92
thank you saho
SanjulaJeter
ela
SAnjula
Thank you brother....
SAnjula
Thank you mcn.... you are an angel
Sub_zero
ty for the sub...
Yasas Indrakantha
thanks bro xD
mmn
Suppa
mmn
Mn asema kathewe meka bn wediya cament nm danna wenne na sry ekata
Sanath Perera
bohoma isthuthiyisaho sub ekata...
jayen jaya...Dimuth
Thanks mcn sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
neelanethra
ස්තූතියි ...!!!
malitha_sahan
Ela
ThankDanuka0522
Ela broo
Sanath Perera
thanks machan sub ekata
vishwanathmadhushanka
Elammmmm
Sajithlakshan
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට
Kalawila1
Ela...next..ekat danna bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා....❤️❤️❤️
Advertisement




Strike Back kawddda denne?
Ikmantha dennn puluvndha bro