අයූබෝවන් හැමෝට! ඔන්න එහෙනම් අදත් ආව දවසෙම අරගෙන ආවා. පොඩ්ඩක් රෑ වුනා අද කොටස අන්තර්ජාලයට නිකුත් උනේ හුගක් වෙලා ගිහිල්ල, සබ් එක ඊටත් පස්සේ ආවෙ. කොහොමහරි එක දිගට ඉවරයක් කරලා ගෙනවා. එහෙනම් හැරෙමු කතාව දිහාට. පෙර කොටසින්… පෙර කොටසින් අපිට දැකගන්න ලැබුනා වැම්පයර් කෙනෙක් පස්සේ අපේ කොල්ලො දෙන්නා පන්නනවා.…

අයූබෝවන් හැමෝට! ඔන්න එහෙනම් අදත් ආව දවසෙම අරගෙන ආවා. පොඩ්ඩක් රෑ වුනා අද කොටස අන්තර්ජාලයට නිකුත් උනේ හුගක් වෙලා ගිහිල්ල, සබ් එක ඊටත් පස්සේ ආවෙ. කොහොමහරි එක දිගට ඉවරයක් කරලා ගෙනවා. එහෙනම් හැරෙමු කතාව දිහාට.
පෙර කොටසින්…
පෙර කොටසින් අපිට දැකගන්න ලැබුනා වැම්පයර් කෙනෙක් පස්සේ අපේ කොල්ලො දෙන්නා පන්නනවා. ස්කෝලෙක එක කෙල්ලෙක් මැරෙනවා, තව කෙල්ලෙක් අතුරුදහන් වෙනවා. හොයාගෙන යනකොට තරුන කොල්ලෙක් තමා වැම්පයර්. එයාගේ අම්මයි තාත්තා දෙන්නා එයාව පරිස්සම් කරන්න හුගක් දේවල් කලානේ, අතුරුදහන් උන කෙල්ලත් පැහරගෙන තියෙන්නේ ඒ තාත්තා. ඉතින් අවසානේ වැම්පයර් කොල්ලා මැරෙන්න කැමත්ත ලබාදෙන්නවා. පැහැරගත්ත කෙල්ලව බේරගන්නවා. ඒ අතරේ අපිට කලින් සීසන් 5 හිටිය බෙකිව දකින්න ලැබුනා. දැන් බැදලා ලමයි පවා හිටියා, අර චක්ට ලව් ද්‍රාවණයක් දීලා කැමති කරගත්ත කෙනා තමයි, චක් යනවා එයාගෙන් උපදෙස් ගන්න චක් පත් වෙලා ඉන්න තත්වේ නිසා. එතනින් ඔහු ආපහු අලුත් කතාවක් ලියන්න පටන් ගත්තා. ඒකට බෙකී කැමති උනේ නම් නෑ. බෙකි හිතන් හිටියේ ඒ චක් දිවැසිවරයා කියලනේ අවසානේ තමන් දෙවියො කියල අදුන්වල දීලා බෙකීවයි පවුලේ අයවයි අතුරුදහන් කලා, චක් දැන් එන්න එන්න දරුණු වෙනව වගේ. බලමුකො.
අද කොටසින්….
අද කොටසින් කොලරාඩෝ වල සිද්ද වෙන මරණයන් කිහිපයක් හොයා බලන්න සහෝදරයෝ දෙන්නා යනවා. වෙයාර්වුල්ෆ් දඩයමක් තමා තියෙන්නේ. අවසානේ ඔක්කම කණපිට ගැහිලා කලින් හිටපු කෙනෙක් කතාවට එන්ටර් වෙනවා. මේ කතා සමය නම් අනිත් කතා සමයන් වල හුගක් අයව ආපහු ගෙන්වන එක වැඩියි. ඒක හොදයි. කොහොමින් හරි සීසන් පහේ හිටියේ ලොකු දුෂ්ටයෙක් අද කතාවට ආයේ එන්ටර් වෙනවා. බලන්නකෝ කවුද කියලා. චක් මේ පාර කරන සෙල්ලම මොකද්ද කියලා බලන්නකෝ, ඒ වගේම අද ඔන්න අපි ආස ඩීන්ගේ චරිතේ අද ටිකක් මතු වෙනවා. කෝමහරි ඒ වගේ ආයේ ක්‍රව්ලිව බලන්න තීබ්බොත් ඇති නේද? හුගක් SPN රසිකයන්ගේ ආසව තමා ඒක. බලමුකෝ. සුපර්නැචුරල් නම් ඩීන් තමයි වගේ එයාගේ කෝලම් වැඩ සීසන් ගානක් තිබ්බේ නෑ නේ, අද ඔන්න ඒකට හරියන්න තියෙනවා. එහෙනම් බලන්නකො. ගිහින් එන්නම් See පස්වෙනි කොටසින් ඉක්මනින් හමුවෙන බලාපොරොත්තුවෙන්, ජය වේවා..!!
___ ____
අද කතාවේ නම “Proverbs 17:3”
අධ්‍යක්ෂණය: Richard Speight Jr.
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 14
මීලග කොටසින්: Golden Time | 2019 නොවැම්බර් 21
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
9,476 downloadsDownload Supernatural-S15-E05.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
27 comments
Nuwandika Dil
Janith Jayasankha Adhikari
nosaahenna sthuthiyi
gavini_shehara
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
SAnjula
tnq bocca
Ayesh Prashan
Thank You
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Rumesh Asanka
thank you
Danuka0522
Subata thanks broo
srkpoorna
thanks bro
bhashana_manoj
thank you
YasasPerera
thanks bro'
Pramukmili
Thanxx bro........
EM Nishshanka
Thanks mcn
ravidu ishan
Tnx mchn sub ekata ..!!
suranuwan
thanks bro...
sanjeewakbg
Thanks bro..
Niroshani maduka
Thank you for sub dr.
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
Achi
Thank bokka
Sandarunimsara
Sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekata Thanks
umesh
thank you very much
lakshan
thanks ...........................
kent
Thanks
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E05] Sinhala Subtitles | දෙවියන්ගේ නිමානොවූ ආශාව..!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15-Final.jpg)



Thanks brohh