Watch Trailer

Supernatural [S15 : E06] Sinhala Subtitles | විශිෂ්ඨ මායාකරු සෑම්! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා අපේ සහෝදරයා දෙන්නා කදුකර සිංහයෙක් යැයි පත්තර වල සදහන් වුන මිනීමැරුම් කිහිපයක් බලන්න. තැනට ගියාම තමා දැනගන්නේ ඒක සැක කලා වගේම සිංහ ප්‍රහාරයක් නෙමෙයි කියලා. ඒ වගේම ඒ ප්‍රහාර දීමෙන් බේරුන කෙනෙකුත් එතන හිටියා, ඒ කෙල්ලට ඩීනාගේ හදවතත් ඇදිලා ගියානේ. මේ පහරද…

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි අපිට දකින්න ලැබුනා අපේ සහෝදරයා දෙන්නා කදුකර සිංහයෙක් යැයි පත්තර වල සදහන් වුන මිනීමැරුම් කිහිපයක් බලන්න. තැනට ගියාම තමා දැනගන්නේ ඒක සැක කලා වගේම සිංහ ප්‍රහාරයක් නෙමෙයි කියලා. ඒ වගේම ඒ ප්‍රහාර දීමෙන් බේරුන කෙනෙකුත් එතන හිටියා, ඒ කෙල්ලට ඩීනාගේ හදවතත් ඇදිලා ගියානේ. මේ පහරදීම් කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙමෙයි වෙයාර්වුල්ෆ් සහෝදරයො දෙන්නෙක්. හුගක් ලේසියෙන් මේ වැඩේ ඉවරයක් වේගෙන එනවා කියලා දැනුන සෑම්ට අමුත්තක් දැනුනත් ඩීන් ඒක ගනන් ගත්තේ නෑ. කෝමහරි අවසානේ වෙයාර්වුල්ෆ් සහෝදරයෙක් එක්කෙනෙක්ව මරලා තමන්ටත් වෙඩි තියාගෙන මැරුනා. ඒ අතරම අර ප්‍රහාරෙන් බේරුන කෙල්ල ඇත්තටම කවුද කියලා දකින්න ඇතිනෙ. සීසන් පහේදි ලුසිෆර්ව කූඩුවෙන් නිදහස් කරන්න බිලි වුන ලිලිත් තමා ඒ ඇවිත් තිබුනේ. ඒ වගෙම එයාට ආපහු පන දිලා තියෙන්නෙත් දෙවියො. මේ සම්පූර්ණ වෙයාර් වුල්ෆ් සිද්දියම දෙවියන්ගේ අලුත් කතාවක් කියල තේරුම් ගන්නකොට ඩීන්ට සහ සෑමට මල පනිනවා. කෝමහරි ලිලිත් ආපහු ඇවිත් තිබුනේ සහෝදරයෝ දෙන්නා මරන්න නම් නෙමෙයි, දෙවියෝ නිර්මාණය කරපු ඊක්වලයිසර් එක අරගෙන යන්න. අවසානේ කොහොමින් හරි ලිලිත් ඒක හොයාගෙන විනාශ කරනවා. එ වගේම ඒ කියන්නෙ දෙවියන්ට විරුද්ධව සටන් කරන්න තිබ්බ එකම ආයූධයත් එලෙසම විනාශ වෙනවා. අනිත් දේ තමයි දෙවියෝ වෙයාර්වුල්ෆ් සහෝදරයො දෙන්නා තමන්ලාව මරාගත්ත එකෙන් අදහස් කලෙ මේ දැන් දිවෙන කතාඩීන් හෝ සෑම් අනිකා මරා දමා බව අවසන් විය යුතු බව පෙන්නලා දුන්නා. ඒවා වඩාත් තහවුරු උනා සෑමට විටින් විට පෙනුන හීන නැත්තම් දෘෂ්ටි වලින්. දැන් දෙවියෝ මදිවට ලිලිත් පවා නිදැල්ලෙ.ායෙත් දෙවියන්ට එරෙහි සහෝදරයන් දෙදෙනාගේ සෙල්ලම පටන් ගත්තා.

අද කොටසින්…

අද කොටසින් ආපහු අපිට කෑස්ව දකින්න ලැබෙනවා. එයා වෙනම සිද්ධියක් ගැන හොයමින් යනවා. ඒ අතර සෑම් සහ ඩීන් හම්බුවෙන්න කලින් සීසන් එකක හිටපු අමුත්තෙක් අදත් එනව. මේ කතා සමය හුගක්ම කලින් සීසන් වල අය ගෙන්වනවා කියල ඔයාල දන්නවනේ, බලන්නකො අද එන අමුත්තිය හෝ අමුත්තා කවුද කියලා. ඒ වගේම අද සහෝදරයන්ට හැප්පෙන්න තියෙන්නේ මායාකාරියෝ සෙට් එකක් එක්ක. එහෙනම් රස විදින්නකෝ. හැකි ඉක්මනින් SEE හය වෙනි කොටසින් හම්බුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා, ජය වේවා…!!!

___ ____

අද කතාවේ නම “Golden Time “
අධ්‍යක්ෂණය: John F. Showalter
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 21
මීලග කොටසින්: Last Call | 2019 දෙසැම්බර් 05

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,150 downloadsDownload Supernatural-S15-E06.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

10,150 downloadsDownload Subtitles45 KB

30 comments

  1. Achi

    තැන්ක්ස් මචෝ..ආදරේයි

  2. Ayesh Prashan

    Thank You

  3. NuwandiSM

    Thank u sahoo ikmninma sub eka dena eka loku sathutak...Jaya wewa

  4. kingkansa1

    ස්තුතියි සහෝ සබ් එකට

  5. Nuwandika Dil

    Thanks bro. Nxt see 06 elah

    1. chamith sameera

      Ela

  6. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  8. Kanchana

    Thanx saho

  9. sachin a.

    Elama bro......

  10. Janith Jayasankha Adhikari

    සබට තෑන්ක්ස් ආ ජයවේවා
    (ගියපාර 03වෙනි එපියෙයි මේ එපියෙයි මොකෙද්ද එකෙක් නැරේට් කරනවා එහෙම නැති කොපියක් නැද්ද?)

  11. Niroshani maduka

    Sub ekata thank you dr..

  12. Rumesh Asanka

    thank you

  13. EM Nishshanka

    Thanks mcn

  14. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  15. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…

  16. D.Chamara

    bohoma sthuthi sahoo

  17. gayan215

    bohoma sthuthi...

  18. suranuwan

    thanks.........

  19. YasasPerera

    thanks bro

  20. sanjeewakbg

    Thanks bro.

  21. Sandarunimsara

    Sub ekata tnx bro

  22. gabrial

    machoo 7 weni episode ekatath ikmanata onee...thankz mchan

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Danuka0522

    Sabata thanks

  25. Pramukmili

    Thanxx bro..........

  26. Amila Mudalige

    Sub ekata Thanks

  27. umesh

    thank you very much

  28. lakshan

    thanks ..............................

  29. Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.