ආයූබෝවන් හැමෝටම…!! ඔන්න අදත් ආපු දවසෙම අරගෙන ආවා. කලින් සතියේ සුපර්නැචුරල් විකාශය උනේ නෑ නේ. සතියක නිවාඩුවකින් පස්සෙ තමා අපි මුණගැහෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට… පෙර කොටසින්…. අපායේ පැල්මෙන් එලියට ආපු ඔක්කම වගේ ආත්ම ටික බෙල්ෆෙගොර්ගේ උදව්වෙන් නරගයේ හිර කරලා ආරක්ෂිත ආවරණයක් හැදුවත්…

ආයූබෝවන් හැමෝටම…!! ඔන්න අදත් ආපු දවසෙම අරගෙන ආවා. කලින් සතියේ සුපර්නැචුරල් විකාශය උනේ නෑ නේ. සතියක නිවාඩුවකින් පස්සෙ තමා අපි මුණගැහෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව හැරෙමු කතාව පැත්තට…
පෙර කොටසින්….
අපායේ පැල්මෙන් එලියට ආපු ඔක්කම වගේ ආත්ම ටික බෙල්ෆෙගොර්ගේ උදව්වෙන් නරගයේ හිර කරලා ආරක්ෂිත ආවරණයක් හැදුවත් ඒක එන්න එන්නම දුර්වල වෙන්න ගත්තා ආත්ම වැඩිවෙනවත් එක්ක. ඉතින් ඒ පැල්ම වහලා දාන්න රොවීනා, බෙල්ෆෙගෝර්, කෑස්, කේච්, ඩීන් සහ සෑම් ඔක්කමලා එකතු වෙලා වැඩ කරගෙන යනවා. ඔය අතරේ තමා බෙල්ෆෙගෝර් කියන්නේ මේ ආත්ම ඔක්කම ආපහු අපායට ගෙන්වන්න ලිලිත්ගේ නලාවට පුළුවන් කියලා, ඒත් ඒක අපායේ ඔටුන්න ගන්න බෙල්ෆෙගොර් කරපු උපක්‍රමයක්. ඒත් මේ ආර්ඩට් කියන ඩීමන් කෙනෙක් මේ ගැන අනතුර් ඇගෙව්වා. ඒත් බෙල්ෆෙගොර් එයාව මරලා දැම්මා. කෝමහරි කෑස් බෙල්ෆෙගොර්ව මැරුවා. කේච් ආර්ඩට් අතින් මැරෙනවා. ඒ අතරේ අපායේ පැල්ම වහන්න තියෙන අන්තිම උප ක්‍රමය රෝවින කරන්න හිතාගත්තා. ඒ තමයි රෝවිනාගේ ඇගට ඔක්කම ආත්ම ටික ඇදගෙන එයා අපායට පනින එක. කෝමහරි එතනදි කලින් කියලා තිබ්බා වගේම සෑම් තමා රොවීනව මරන්නේ, කැමැත්තෙන් නෙමෙයි කරන්න දෙයක් නැති කමට. අවසානේ කෝමහරි රෝවිනගේ කැපකිරීමෙන් තවත් ලෝක විනාශයක් බේරුනා. කෑස් ඒ අතරේ ඩීන් සහ සෑම්ව දාලා යනවා. මොකද ඩීන් කෑස් ගැණ පැහැදීමෙන් නෙමෙයි හිටියේ, සෑම් දිගටම මේ සිද්ද වෙන අහිමිවීම් ගැණ හිත හිත දුක් වෙද්දි තමා කතාව අවසන් වුනේ.
අද කොටසින්…
අද කොටසෙන් ඔන්න තවත් ලෝක විනාශයක් අවසන් කරපු කොල්ලා දෙන්නා සුපුරුදු දඩයමේ යනවා. මේ සැරේ වැම්පයර් කෙනෙක් තමා කට්ටියට සෙට් වෙන්නේ. ඒ අතරේ චක් නොහොත් දෙවියෝ අපේ පරණ මිතුරියක්ව හම්බුවෙන්න යනවා. එයාගෙන්වත් උදව්වක් ගන්න බලාපොරොත්තුවෙම්. බලන්නකෝ ඒ අමුත්තිය කවුද කියල එහෙනම්.. ඒ අතරෙම දෙයියෝ අද තවත් දරුණු වෙනවා අවසානේ, හොද හොද සෙල්ලම් ටිකක් බලාගන්න පුළුවන් වෙයි වගේ ඉස්සරහට. අද විශේෂත්වයක් තියෙනවා කතාවේ, ඒ තමයි අපි කවුරුත් දන්න ඩීන් වින්චෙස්ටර් (Jensen Ackles) තමයි මේ කොටස අධ්‍යක්ෂණය කරන්නේ, බලන්නකො එයාගේ අධ්‍යක්ෂණය හොදද කියලා. එහෙනම් බලන්නකෝ.. මම ගිහින් එන්නම්. ලබන සතියේ කොටසින් හමුවෙමු. ජය වේවා…!!!
___ ____
අද කතාවේ නම “Atomic Monsters “
අධ්‍යක්ෂණය: Jensen Ackles
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2019 නොවැම්බර් 07
මීලග කොටසින්:Proverbs 17:3 | 2019 නොවැම්බර් 14
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,682 downloadsDownload Supernatural-S15-E04.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
31 comments
NuwandiSM
dineth1995
තෑන්ක්ස් සහෝ
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ
Kanchana
Thanx saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
lliioonn
ele bro
mcsiya
Ado thankz bn ikmnata ubala sub denawat
Maleesha indusara
සබ් එක එනකම් මඟ බලාගෙන හිටියේ...
තෑන්ක්ස්...ජයවේවා......Achi
Thanks Machoo
ravidu ishan
Tnx mchn sub ekata ...!!!
chanukarck
site eka wada nene
bhashana_manoj
thanks
Niroshani maduka
Sub ekata thank you dr..
Janith Jayasankha Adhikari
supiri aa thanks jayawewa
Rumesh Asanka
thnak you
suranuwan
thanks bro.
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Malith Rubasinghe
උපසිරැසියට ස්තූතියි mcn..
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සුපිරි කතාව...nsuharsha
සබ් එකට ස්තුතියි සහෝ..
Ayesh Prashan
Thank You
Pramukmili
Thanxx bro..............
Udara Damith Dissanayaka
elaaaaaaaa
EM Nishshanka
Thanks mcn
sanjeewakbg
Thanks bro..
Sandarunimsara
Sub ekata tnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amila Mudalige
Sub ekata Thanks
umesh
thank you very much
lakshan
thanks ..................
Anonymous
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S15 : E04] Sinhala Subtitles | සුපර්නැචුරල්: දී එන්ඩ්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/10/Supernatural-Season-15.jpg)



නියමයි සහෝ. ඉක්මනින්ම සබ් එක දෙනවට ගොඩක් ස්තූතියි. ජය වේවා!