Watch Trailer

Supernatural [S15 : E13] Sinhala Subtitles | තීරණාත්මක අවසානයක ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි කායා මැරුන කියලා හිතුවට ඇත්තටම මැරිලා තිබුනේ නෑ. ඇය වගේ හිටිය අනිත් කෙනා මේ ලෝකේ ඉදලා ජෝඩිව ඇමට දාලා සෑම් සහ ඩීන්ව තමන්ගේ ලගට ගෙන්නගන්නවා. ඊට පස්සේ ඩීන් සහ සෑම් එයාව අල්ලන්නවා. ඊට පස්සේ එයාගෙන් තමයි දැනගන්නේ කායා ජීවතුන් අතර කියලා. ඊට පස්සේ එයාව එයාගේ ලෝකෙට ගිහින් දාන්…

පසුගිය කොටසින්…

කලින් කොටසෙදි කායා මැරුන කියලා හිතුවට ඇත්තටම මැරිලා තිබුනේ නෑ. ඇය වගේ හිටිය අනිත් කෙනා මේ ලෝකේ ඉදලා ජෝඩිව ඇමට දාලා සෑම් සහ ඩීන්ව තමන්ගේ ලගට ගෙන්නගන්නවා. ඊට පස්සේ ඩීන් සහ සෑම් එයාව අල්ලන්නවා. ඊට පස්සේ එයාගෙන් තමයි දැනගන්නේ කායා ජීවතුන් අතර කියලා. ඊට පස්සේ එයාව එයාගේ ලෝකෙට ගිහින් දාන්නත් කායාව නැවත අරගෙන එන්නත් සෑම් සහ ඩීන් එහාට යනවා. ගිහිල්ලා එයාව අරගෙන එනවා. ඒ අතරේ දෙවියෝ තමන්ගේ නිර්මානයන් ගැන කලකිරිලා සියළුම නිර්මානයන්, ඒ කියන්නේ සියලුම ලෝකයන් එකෙන් එක විනාශ කරගෙන එනවා.

අද කොටසෛන්…

අද කොටසෙන් ජැක්ගේ ආත්මය නැවත පිහිටීමට මෙහෙයුමක් කරගෙන යනවා බීලීගේ උපදෙස් මත, ඒ වගේම අදත් කලින් සීසන් වල දෙන්නෙක් බලාගන්න පුළුවන්. අද කොටස ඊළගට වෙන්න තියෙන හුඟක් දේවල් වලට පාර කෑපීමක් විදිහටයි පේන්නේ.

___ ____

අද කතාවේ නම ” Destiny’s Child “
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: Eric Kripke
විකාශනය වුනේ: 2020 මාර්තු 23
මීලග කොටස: Last Holiday | 2020 මාර්තු 30

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,311 downloadsDownload Supernatural-S15-E13.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිශල් රසින්ත

Subtitles

10,311 downloadsDownload Subtitles30 KB

36 comments

  1. Sandaru Nimsara

    Sub ekata tnx bro

  2. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  3. osanda

    sub ekt thanks bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. Achi

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  6. Riser

    ගොඩක් ස්තූතියී සහෝදරයා....
    ජයවේවා!!! ️

  7. chalitha Rangana

    තැන්කියු මචන්..සබ් වලට..

  8. chalitha Rangana

    thanks for the sub…බලන්න ආසාවෙන් හිටිය‍ෙ….

  9. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ....

  10. Anonymous

    tnx bro

  11. YasasPerera

    thanks bro...

  12. cunadee

    Thank you

  13. geeganagamage

    බොහොම ස්තුයියි

  14. Ayesh Prashan

    Thank You

  15. suranuwan

    thanks....

  16. Anonymous

    thankz bro

  17. EM Nishshanka

    Thanks

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Anonymous

    thanks

  20. Sakun kaveeshwara

    Thanks for sub

  21. ගිම්ගාන

    Episode 14 ඕනේ

  22. Gimhana

    Episode 14 ඕනේ

  23. Anonymous

    14 sub nadda machan

    1. Anonymous

      14 එන්නෙ ඔක්තෝබර් 5

    2. Anonymous

      සිරාවට

  24. Anonymous

    Tnx mchn sub ekata ..ජයවේවා !!!

  25. Visal Chathuranga

    පිස්සෙක් වගේ super natural walata දැන්
    දැන්

  26. denuwan siduranga

    episode 14 nadda machan.?

  27. Pramukmili

    Thanxx bro..............

  28. Amila Mudalige

    Sub ekata Thanks

  29. Anonymous

    Ep14 nadd bn

  30. umesh

    thank you very much

  31. DiNith

    Thnks sub ekta

  32. Anonymous

    ee kawadda mchan denne aluth eka...release nam unaa neda

  33. Anonymous

    14 th one , ❤

  34. Anonymous

    උපසිරැසියටත් ලිපියටත් බොහොම ස්තූතියි සහෝ... ජය වේවා....❤️❤️