Watch Trailer

Swamp Thing (2019) [S01: E07] Sinhala Subtitles | කුමන්ත්‍රණය සහ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි ඊයේ රැ10.30 ට තමා උපසිරැසිය කොටන්න ගත්තේ කොමෙන් කොම හරි දෙන්න ඕනි නිසා ඉක්මනට නිදි මරාගෙන කොටන්න ගත්තත් කොම හරි ඇගේ තිබ්බ අමාරුවට නින්ද ගිහින් ලැප ඕන් එකේ තියෙද්දීම. කමක් නැ කියලා කොටන්න ගත්තා පහුවද උදේ ඒ කියන්නේ අද උදේ. කොහේ කරනවද ඒත් කරන්න හම්බුනේ පැයක වගේ වෙලාවක් කරන්න. කරන්ට් එක ගියා ඉතින…

හොදයි ඊයේ රැ10.30 ට තමා උපසිරැසිය කොටන්න ගත්තේ කොමෙන් කොම හරි දෙන්න ඕනි නිසා ඉක්මනට නිදි මරාගෙන කොටන්න ගත්තත් කොම හරි ඇගේ තිබ්බ අමාරුවට නින්ද ගිහින් ලැප ඕන් එකේ තියෙද්දීම. කමක් නැ කියලා කොටන්න ගත්තා පහුවද උදේ ඒ කියන්නේ අද උදේ. කොහේ කරනවද ඒත් කරන්න හම්බුනේ පැයක වගේ වෙලාවක් කරන්න. කරන්ට් එක ගියා ඉතින්. කොමෙන් කොම හරි ඔන්න කරලා ගෙනාවා.. ඒ වගේම මේ කතාමාලාව කරන්න මාව එකතු කර ගත්තට හසා අයියට ස්තුතිවන්ත වෙනවා. විමා අයියටත් බොහොම පින් එයාගේ කොටහ මට දුන්නට. එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමු. හරි එහෙනම් අපි බලමු කලින් කතාව ගැන එහෙනම් මතකනේ කටිටියට swamp thing ට දඩයක්කාරයෝ දෙන්නෙක් ඇවිත් අල්ල ගන්න හදනවා. ඒත් ඉතින් ඒ දෙන්නට වැඩ වරදිනවා. swamp thing දෙන්නට උඩින් යන්න වැඩේ දෙනවා. ඩැනියෙල්ව රෝහල් ගත කරන්න වෙන සිද්දියත් මතක නේ ඒ එක්කම මතකනේ අර වූඩෲ ඇවිත් ඩැනියෙල්ට හොරෙන් බේතක් විදිනවා . ඒක හදා ගන්නේ අර ඇබීගෙන් ගත්ත සම්පලෙන් කියලා ඔයාලට මතකනේ. ඒ එක්කම මැට් සහ තවත් නිලදාරීන් කිහිපදෙනෙකුයි යනවා නේ මේ දඩයක්කරයන්ට ගහපු එකාව හොයාගෙන ගොහොරුවට. ඒත් වෙන්නේ හිතුවේ නැති දෙයක්. අන්තිමේ මැට් දැන ගන්නවා හොලන්ඩ් ජිවත් වෙනවා කියලා. ඒ එක්කම බයත් වෙනවා. මොකද මැට්නේ හොලන්ඩ්ව මැරුවේ. ඒ අස්සේ ඩැනියෙල් හොද වෙලා ඇවිත් නටන නාඩගම මතකනේ කටිටියට.හරි ඒ ඇති කලින් සතියේ කතාවෙන්. අපි දැන් බලමු ඇද කතාවේ මොකද වෙන්නේ කියලා.

අද කතාව තමා සුපිරිම කතාව වෙන්නේ අද ඔයාලට දැන ගන්න පුළුවන් වෙයි swamp thingට කරන්න පුළුවන් තව දේවල් ටිකක්. ඒ වගේම අද දැන ගන්න පුළුවන් වේවි මැට්ගේ තාත්තා කවුද කියලා. ඒ එක්කම ලොකු කුමන්ත්රනයකුත් වෙනවා මෙතන. ඒක නම් කියන්නේ නැ එතකොට වැඩක් නැ කතාවෙන්. අද කතාවෙන් ඇබීට ලොකු අකරතැබ්බෙකුත් වෙනවා. ඒ එක්කම ඇබී අයේ අත්ලන්ටා වලට යන්න පිටත් වෙනවා.අද කතාවෙන් තමා එව්රීට බාබා හම්බෙන්නෙත්.. ඉතින් මං හිතන්නේ මෙතනින් එහාට මං කියන්න යන්නේ නැ. අද කතාව කුතුහලය පිරිච්ච එකක්. ඒක නිසා මං ඒ කුතුහලය ඔහොම්ම තියලා සමු ගන්නවා අදට. එහෙනම් Stranger Things කතාමාලාවෙන් හම්බෙමු.

ජය වේවා!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,130 downloadsDownload Swamp-Thing-2019-S01-E07.zip27 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

8,130 downloadsDownload Subtitles27 KB

52 comments

  1. geenath

    patta sub eka

  2. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro. ..

  3. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi obata sub dunnata...

  4. madhurakma

    සබට thanx lot.මේක බැලුවේ නෑ කියන්නේ කෑවේ නෑ වගේ පට්ට tv series එකක් thanx again ඔබගේ මහන්සිය අගය කරනවා.

  5. MAHASEN1991

    sub eka wada na error ekak enwa

    1. Chamal Perera

      මොකක්ද එන error එක?

  6. Thilini Hansani

    තැන්ක්ස් සහෝ ❤

  7. denidu

    THanks.

  8. Hashan M. Priyadarshana

    තැන්ක් යූ බ්‍රෝ සබ් එකට.. පුළුවන් නම් Mulan: Rise of a Warrior (2009) එකටත් සබ් එක දෙනවද..???
    ජය වේවා.!

  9. Ara N Madhu

    Thanks alot machan...

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  11. Sasanka Dilhan

    උපසිරැසි වලට ස්තූතියි

  12. LVG98

    thanks

  13. Ariyarathna

    Sub akats thanks..

  14. Hiran Eranda

    thanks for sub

  15. Stranger

    thanks

  16. ktu

    Thnx sahoooo

  17. Sandun chethana

    sub eke error ekk enawa weda karan ne

  18. Sandun chethana

    sub eke 178 line eke problam ekk kiyala thamai kiyanne

  19. Asitha.pramoth

    Iye ude idan datha kata madagena hitiye suba denkm. Thanx bro

  20. Sandeepmadushan

    Thanx saho..

  21. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  22. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.............!

  23. Sandaru nis

    Niyamai sho

  24. S.P.Prashath Madushanka

    Thanks...!

  25. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  26. ruchiralakmal

    Thanks for the sub!!!!

  27. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    පට්ට කතාවක්....

  28. Thilankadissanayake

    thanks

  29. YasasPerera

    thanks bro..

  30. Nuwandika Dil

    Thanks

  31. Ayesh Prashan

    Thank You

  32. toonmo

    thx bro

  33. pasindu eranda

    Thankz broo

  34. Nimantha.Chathuranga

    TNx bro

  35. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...එලම....

  36. s.s.m

    tz sub ekata.....

  37. suranuwan

    thanks,,,,,,

  38. M.D.P.Fernando

    Thanks

  39. wajira

    Thanks for sub

  40. Charith Eranga Munasinghe

    Thanks

  41. Milind@

    Thanks saho

  42. DAVIN

    thanks bro

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Kawshan98

    thanx

  45. nishannw

    ස්තූතියි

  46. Chanuka Nilesh

    Thanx
    Good Luck

  47. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  48. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  49. Sajithlakshan

    thanks ........................

  50. chinthaka.max4

    thankx machan sub ekata

Load more comments