Watch Trailer

Swamp Thing (2019) [S01: E06] Sinhala Subtitles | පැටළුම් ජාලයක්… [සිංහල උපසිරැසි සමඟ]

පොඩි ප්‍රමාදයකුත් එක්ක 06 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙනම් මම නෙවෙයි මේක ගේන්නේ. කලින් කොටසෙදි වගේම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට. Justice League කතාමාලාවේ ඉතුරු ටිකත් හැකි ඉක්මනින්ම අරගෙන එන්නම් කියල මතක් කරන ගමන්ම අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු. Swamp Thing ට Phantom Stranger ව…

පොඩි ප්‍රමාදයකුත් එක්ක 06 වෙනි කොටසත් අරගෙන ආවා. ලබන සතියෙනම් මම නෙවෙයි මේක ගේන්නේ. කලින් කොටසෙදි වගේම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් එකතුකර ගත්තට. Justice League කතාමාලාවේ ඉතුරු ටිකත් හැකි ඉක්මනින්ම අරගෙන එන්නම් කියල මතක් කරන ගමන්ම අපි පොඩ්ඩක් කලින් කොටස මතක් කරගමු.

Swamp Thing ට Phantom Stranger ව මුණ ගැහෙනවා. ඔහු උපකාර කරනවා සිදුවුන දේවල් තේරුම් ගන්න. ඒ වගේම සුසීට ආවේශ වෙන සැන්ඩර්ලෑන්ඩ්ගේ දුවගේ අවතාරය. ඒ මෙහෙයවිමෙන් මරියාව තව ටිකෙන් ගිලෙන්න ගියත් ඇබී හා Swamp Thing හින්දා මරියා බේරෙනවා. ඒ වගේම ඇබී හා Swamp Thing දෙන්නම දකිනවා ශෝව්නා මියගියේ ජලේ ගිලීමටත් වඩා නපුරු බලවේගයකින් කියලා. ඒ වගේම ඒව්රි ලිස්ට තර්ජනය කරනවා ඔහුගේ වැඩ වලට බාධා කරන්න එපා කියල වගේම ඔහු එවන දෙන්නෙක් හින්දා ඩැනියෙල් රෝහල්ගත කරන්න වෙනවා. ඒ වගේම වූඩෲ විසින් ඇලෙක්ගේ පරීක්ෂණාගාරෙන් හොයාගන්න ඇබී දුන්න සාම්පලයට සමාන රිකිල්ලක්. පසුව ඔහු ඒව්රිගෙන් දඩයක්කාරයෙක්ව ඉල්ලා හිටිනවා Swamp Thing ව දඩයම් කරගෙන අධ්‍යනය කරන්න.

අද කොටස පටන් ගන්නෙ එතන ඉඳන්. එහෙනම් බාගෙන බලන්නකෝ. ලබන කොටසෙන් තව සහෝදරයෙක් ඔබව හමුවෙයි. එතෙක් ජය වේවා෴෴

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

8,667 downloadsDownload Swamp-thingS1E06.7720190446.zip85 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

8,667 downloadsDownload Subtitles85 KB

43 comments

  1. dx12

    Thanks bro

  2. Charith Pramodya

    බොහොම ස්තූතියි රොයිලි අයියේ..

  3. Asitha.pramoth

    ස්තූතියි සහෝ

  4. Prabodha Madhusankha Hettiarachchi

    Sthuthi sahoooo....

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. rashmika_jayasundara

    Thank you bro

  7. Lahiru Kekulandara

    sub ekata thanks aiyeee
    puluwannam katahari SUPERGIRL Season 04 ithuru epi 4ta sub eka denna kiyanawada

  8. Chokzi

    Tnxxxxxxx...

  9. Nadeesha rox alahakoon

    Tnx bro subt.meka enkn bln hitiye. Fear the walking dead eke ithru tike subuth diynko bn puluwnnum loku deyak.

  10. Madushanka

    Thanks

  11. ranga11112

    ස්තුතියි රොයිලි සහො...............

  12. Shansenarathne

    Thnx

  13. අමිල

    බොහොම ස්තුති

  14. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්...

  15. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. .. ava metana st va hunt karanna balamuko oka hunt karana hati

  16. asabee

  17. s.s.m

    tz sub ekata.....

  18. Ayesh Prashan

    Thank You

  19. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  20. Stranger

    thanks

  21. Hasitha Madush

    ආසම series එක...දිගටම සබ් දෙමු සහෝ..! ජය වේවා..!

  22. Hashan M. Priyadarshana

    තැන්ක් යූ සබ් එකට... මචං අර සබ් දී දී ඇවිල්ලා අතරමග නවත්තපු Justice League Unlimited season 5 එකේ ඉතුරු එපිසෝඩ් ටිකට සබ් එක කරහංකෝ..

  23. YasasPerera

    thanks bro...

  24. dasunrulz

    එනකන් බලන් හිටියෙ

    1. Sasanka Dilhan

      උපසිරැසි වලට බොහොම ස්තූතියි

  25. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  26. Dilanka Maduwantha

    Thanks

  27. ktu

    Elama brother
    Tnx

  28. Aruna priyashantha

    සබට බොහොම ස්තූතියි

  29. Thilan Durage

    tnx u bro....

  30. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා........!

  31. Nimantha.Chathuranga

    Ela broo tnx for sub

  32. wajira

    Thanks for sub

  33. suranuwan

    thanks bro.....

  34. DAVIN

    thanks bro

  35. Yohan Darshana

    thanks bro

  36. nishannw

    ස්තූතීයි

  37. Chanuka Nilesh

    Thanx for sub
    Good Luck

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!

  39. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  40. Sajithlakshan

    thanks ................

  41. chinthaka.max4

    thankx machan sub ekata

  42. Sandarunimsara

    Sub ekata tnx bro