ඔන්න එහෙනම් Swamp Thing කතාමාලාවේ අටවන කොටසයි මේ අරගෙන එන්නෙ. පොඩ්ඩක් විතර පමා වුණා. හරි එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමුකෝ. කලින් දකින්න ඇතිනෙ මරියාගෙ සම්පුර්ණ සැළැස්ම. එයා මුල ඉඳලම සැළසුම් කරගෙන හිටියෙ ඒව්රිව පන්නගන්න. අන්තිමේදී කොහොමහරි ආයෝජකයව හම්බවෙන්නෙ මරිය. ඒවගේම තමයි ඒව්රිට ලුසිලියා වෙඩි ති…

ඔන්න එහෙනම් Swamp Thing කතාමාලාවේ අටවන කොටසයි මේ අරගෙන එන්නෙ. පොඩ්ඩක් විතර පමා වුණා. හරි එහෙනම් අපි අද කතාව පැත්තට හැරෙමුකෝ.
කලින් දකින්න ඇතිනෙ මරියාගෙ සම්පුර්ණ සැළැස්ම. එයා මුල ඉඳලම සැළසුම් කරගෙන හිටියෙ ඒව්රිව පන්නගන්න. අන්තිමේදී කොහොමහරි ආයෝජකයව හම්බවෙන්නෙ මරිය. ඒවගේම තමයි ඒව්රිට ලුසිලියා වෙඩි තියනවා. හැබැයි ඉතින් එවෙලේ වාසනාවට හරියටම වදින්නේ නැහැ. කොහොමහරි ඒව්රි එතනින් බේරෙනවා. හැබැයි හැමෝම හිතාගෙන හිටියෙ ඒව්රි මැරුණා කියල. ඒව්රිට දැන් හුගක් තුවාලයි. මොකද උණ්ඩ කකුලට වැදිලා තියෙන්නෙ. දැන් එයාට එක එක දේවල් මැවිලා පේනවා. ඒ කියන්නෙ කුඩා කාලයේදී සිද්ධ වෙච්ච එව්වා පවා. ඉතින් අන්තිමේදී හොලන්ඩ් මෙයාට උදව් කරනවා තුවාලය සනීප කරවන්න. ඒ වගේම තමයි ඒව්රි හොලන්ඩ්ගෙ ඇත්ත ගැනත් දැනගන්නව ඒකෙන් මේකෙන්. ඇබී රෝගකාරය බීජයත් අරගෙන CDC එකට යනවා සම්පුර්ණ විශ්ලේෂණයක් සඳහා. හැබැයි කලින් තිබ්බ CDC නෙමේ දැන් තියෙන්නෙ ගොඩක් වෙනස් වෙලා. මොකද එලරි එනවා ඇබීව හම්බවෙන්න. ඒවගේම එයා හාර්ලන්වත් පැහැරගෙන යනවා. තව හොලන්ඩ් ගැන සම්පුර්ණ විස්තරේම වගේ දැනගන්නවා. එයා ඉන්න තැන පවා. දැන් හොලන්ඩ්ගෙ ජිවිතෙ අනතුරේ වැටිලා තියෙන්නෙ. එලරිගෙ කණ්ඩයම හොලන්ඩ්ව අල්ලාගෙන යයිද? නැත්තම් ඇබීව ඇමට දාලා හොලන්ඩ්ව අල්ලගන්න උත්සහ කරයිද? එහෙනම් ඉතින් ඔයාලා බලලම දැනගන්නකෝ.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
8,475 downloadsDownload Swamp-Thing-S01E08.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
38 comments
අමිල
Kanchana
Thanx saho
Hiran Eranda
thanks for sub
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සහෝ සබ් එකට...
ජය වේවා.!thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.....!
Ranil Pradeepa
Puluwan Ikmanatama Sub Denawata Godak Sthuuthi...
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sub ekata...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තූතියි
Aruna priyashantha
සබට ගොඩාක් ස්තූතියි.bs
lasantha gomes
thanx bro
Rumesh Perera
රවිදු රුක්ෂාන් මල්ලි පුලුවන් නම් ඔයා හරි Shadowhunters එකේ නවත්තපු තැන ඉදන් සබ් ටික දෙන්නකෝ.
Ravindu Rukshan
mehemai hamoma oka kiynawa Tv Series ekata sub ekak karnawa nam mula indala blan ekak wenan on naththam e gana kisima dahask naha. adumatharame epi 5 hari blala thiyenawa ona. anika mam ok blala naha man muladi ekak baluwa eth melo rahak nha e nisa delete karla damma ekenma
nirodha uthpala
Thx For Sub Bro Digatama Sub Denna Labeva Keya Hadavatinma Partana Karanava Bro Obata Jaya. ..
lasaa
Els
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
සබ් එක දෙනකම් බලන්හිටියේ...wajira
Thanks for sub
Nadeesha rox alahakoon
Tnx bro subt
j-navo
ජය වේවා.. !!!
gaveeshanilnuwan
money heist season 3 eketh sub dhn mchn
s.s.m
Tz sub ekata....
YasasPerera
thank you bro..
suranuwan
thanks...
DAVIN
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Milind@
Thanks saho
ruchiralakmal
Thanks for the sub!!!!!!
Kawshan98
thanx
Kaveen Gayath
Thank you bro
nishannw
ස්තූතියි
Chanuka Nilesh
Thanx
Good LuckSupun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!Sajithlakshan
thanks .................
chinthaka.max4
thankx machan sub ekata
Sandarunimsara
Sub ekata tnx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Swamp Thing (2019) [S01: E08] Sinhala Subtitles | දෙපිටකාට්ටු ඒව්රි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Swamp-Thing-Season-1.jpg)


නියමයි.ජය වේවා