කතාවේ අවසානය අරගෙන ආව. මේ කොටසින් පස්සේ මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙනවා. HBO එකෙන්වත් මේක බාරගනිවී කියල පොඩි බලාපොරොත්තුවක් තියාගෙන බලං ඉන්නයි වෙලා තියෙන්නේ දැන්. DC කොමික් රසිකයින්ට හැමදාම වෙන්නේ බලා ඉන්න එක තමා. ඉතිං තවත් බලා නොයිඳ එන්න මාවල් දෑත් සවිමත් කරන්න, රසිකයින්ට කවදාවත් බලා ඉන්න සලස්ව…

කතාවේ අවසානය අරගෙන ආව. මේ කොටසින් පස්සේ මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙනවා. HBO එකෙන්වත් මේක බාරගනිවී කියල පොඩි බලාපොරොත්තුවක් තියාගෙන බලං ඉන්නයි වෙලා තියෙන්නේ දැන්. DC කොමික් රසිකයින්ට හැමදාම වෙන්නේ බලා ඉන්න එක තමා. ඉතිං තවත් බලා නොයිඳ එන්න මාවල් දෑත් සවිමත් කරන්න, රසිකයින්ට කවදාවත් බලා ඉන්න සලස්වන්නේ නැහැ, කලකිරවන්නේ නැහැ 😀
කතාංග දෙක තුනකට කලින් ස්වාම්ප් තින්ග් ඒව්රි තුවාල වෙලා ඉන්නකොට එයාව බේරාගෙන එයාව සුවපත් කලා. එත් ඔහු සුවපත් වෙලා ගෙදර ඇවිත් මේ ගැන ඩොක්ටර් වූඩෲට කිව්වම එයාට අවශ්‍ය උනේ වෙනම දෙයක්. වූඩෲට ඕන උනේ ඒව්රිට කොච්චර උදවු කලත් මේ අමුතු සත්වයාව අල්ලාගෙන එයාට අවශ්‍ය පරීක්ෂණ ටික කරන්න. ඒ වෙන මොකටවත් නෙමෙයි තමන්ගේ ඇල්සයිමර් හැදිලා ඉන්න බිරිඳව සනීප කරගන්න. ඉතින් ඒ දේවල් කරගන්න ඒව්රි සහ එව්රිට උදවු කරන්න හදන මූල්‍යාධාර දෙන පිරිස එක්ක එකතු වෙලා ස්වාම්ප් තින්ග්ව වගුරු බිමේදී අල්ලගන්න සමත් වෙනවා. ඉතින් එහෙම අල්ලගත්ත ස්වාම්ප් තින්ග් ගැන පරීක්ෂණ කරන්න ගන්නවා ඒ වගේම ඩැනියෙල් වෙනත්ම කෙනෙක් බවටත් පත්වෙනවා.
ඉතිං අද අවසාන වශයෙන් කතාවේ මොකද වෙන්නේ කියල බලාගන්න ඔයාලට බාරයි, මෙතක් අපි එක්ක රැඳී හිටිය හැමෝටම ස්තුතියි, තවත් උපසිරසියකින් නැවත හමුවෙමු!!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,941 downloadsDownload Swamp.Thing_.2019.S01E10.Loose_.Ends_.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
72 comments
lakmal karunathilaka
S.P.Prashath Madushanka
Thanks brother....!
madhawa_max
තෑන්ක්ස් ❤️❤️.සබ් එකට
HBO Max එකෙන්වත් ආයි මේක කරනවනම් ලොකු දෙයක්sidath_vimu
Thanks
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා........!
Ayesh Prashan
Thank You ekath iwarai haiyoooo
Pasiya 619
Thanks for sub
M.D.P.Fernando
Thanks***
pradeepNalaka
Thank mchan
Kanchana
Thanx saho
Pasiya 619
Elama bro
KavindaRashmin
Thnx bokka
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata...
Rumesh Perera
Thank you brother... Cheers!!
YasasPerera
ane palayan bn yanna :'D marvel wala wikara balanawata wada hodai balan inna eka. melo rahak ne marvel series, aparade data tika. anyway thanks sub ekata
විමා
උඹේ කීම අහල සේරම අකුලාගෙන මේ යන ගමන්....
ස්නයිඩර් කට් එක එනකම්, මේක වෙන චැනල් එකකින් අරගෙන ආයේ එනකම් බලං ඉන්ට :D
Nadeesha rox alahakoon
Tnx bro subt. Aparade me wage supiriyak iwara wenawa kiwwahama. Dc, marvel kiyaka wenasak na supiriyak num kokath eki
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
මේක ඉවර වෙන එක අපරාදේ....Channel එකකින් ගත්ත නම් හොදයි....
මේක ඉවර වෙනකන්ම ඉක්මනටම සබ් දුන්න එක සුපිරි වැඩක්....
එකනේ Marvel වලට කැමති... හොද කතා දෙනවා මේ වගේ ඕන තරම්....dx12
Thanks bro
Godk pin bro
Bro the boys tv series ekta sub dennako
Good luckRanil Pradeepa
anthima wenakan ikmantama sub dunnata godak sthuuthi. jaya wewa..!
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Pennyworth tv series එකට උපසිරැසි දීම බයිස්කෝප් එකෙන් නතර කලාද සහෝ!sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
ජයනතර කරලා නෑ බන් තාම 02 එපිසෝඩ් එක ආවේ නෑ... Pennyworth ep02 එන්නේ Aug04 වෙනිද බන්....
denizshulz
Aug 4 නෙමෙයි දැන් එපිසෝඩ් 3ක් වෙනකම් ඇවිල්ලා තියෙන්න් .
එපිසෝඩ් 1 කෙත් ලින්ක් එකට මොකක් හරි වෙලා. ඒක වැඩ කරන්නෙන් නෑ.Rasindu Perera
Epi 3ක් ඇවිත් තියන්නේ දැනට.
PramothC
අද ආව 3 වෙනි එපිය
suranuwan
thanks bro..
SHEHAN350
thanks brroo
Hiran Eranda
thanks for sub
harinuofficial
Thanks බ්‍රෝ. පුලුවන් නම් You සීරීස් එකෙත් සබ් දියංකෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
asela12345
බොහෝම ස්තූතියි උපසිරැසියට
sahan malinga
thanks bokka.......
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
ishu
Thanks saho sub ekt.
Shansenarathne
Thx
Kawshan98
thanx
PramothC
Thanks bn
Kaveen Gayath
Jathi jathi
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
බොහොම ස්තුතියි මචෝ උපසිරැසියට.!
Hashan M. Priyadarshana
තැන්ක් යූ බ්‍රෝ
Tharindu07
Thanks Mee series eka sub karanna mahansi una hemadenaatama........!!!! Jayaweva...!!!!
Hasitha Madush
මෙතෙක් දුරට මේ කතාවට උපසිරැසි කරපු රොයිලි,විමා,තරිඳු ඇතුළු සහෝදර කැලට ගොඩක් ස්තූතියි දුකයි මේ කතාව නැවත්තුව එකට නම්
s.s.m
tz sub ekata....
Asitha.pramoth
උපසිරසි ලබා දීමට මහන්සි වූ සැමට ස්තූතියි
sasanwalasa
thanks sub dunna okkotama. pin
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Anjananavod
Thankz sub ekta
Nimantha.Chathuranga
TNx Broo
උදයංග සම්පත් හතරසිංහ
යකෝ මේක නතර කරපු එක නම් හෙන ගහන අපරාධයක්.. ආසාවෙන් බලාගෙන ආවෙ, මේකට සබ් දුන්නු ඔක්කොටොම ස්තූතියි.. ජය වේවා!
Kc
ස්තූතී සහෝ
wajira
Thanks for sub
Mashbiscope
Tnx machanla
nayanaya
tnx for subs
nishannw
ස්තූතියි උපසිරිසි ලබාදුන්නට...ජය වේවා
M.W. Dilhani
Subtitles dunna hamotama sthuthi. Okkoma iwara wenakal hitiye balana.
Mr.pamz
Season ekatama subtitles dunna hamotama jayen jayama wewaa
poor
season eka cancelled kiyanne aththada?
Chanuka Nilesh
Thanx
Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


godak thanks me ktawata sub dapu hamotma jaya wewa.